ඇමෙරිකාව covid පරාජය භාරගනියි

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    USA oka paradinna hethuwa JVP eka nathi eka. Jvp nathi Eken sink tikai sink walata wada loku board tikai nathi una hand wash karanna ☹️☹️ Anura kumara hitiya nam. USA walata ohoma wenne na...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,836
    113
    එකමත් එක රටක
    ප්‍රශාන්ත් මලවිගේ කියන විදියට නම් අපිත් දිනන්නෙ නෑ :(

    ඌ කියලා තියන ඇත්තක් කියපන් බලන්න.. ඕකුන්ට හරියට සිංහල අවුරුද්දේ නැකත් ටික හදාගන්න වත් බෑ රණ්ඩු වෙන්නේ නැතිව. තව අනාවැකි කියනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඌ කියලා තියන ඇත්තක් කියපන් බලන්න.. ඕකුන්ට හරියට සිංහල අවුරුද්දේ නැකත් ටික හදාගන්න වත් බෑ රණ්ඩු වෙන්නේ නැතිව. තව අනාවැකි කියනවා.
    දන්න තරමින් ඔය පොර බොරු අනාවැකි කියලා නෝන්ඩි වෙලා නෑ අර පොට්ටයා , තට්ටයා හෝ අනිකා වගේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    USA oka paradinna hethuwa JVP eka nathi eka. Jvp nathi Eken sink tikai sink walata wada loku board tikai nathi una hand wash karanna ☹☹ Anura kumara hitiya nam. USA walata ohoma wenne na...

    අනුර කුමරුයි, පුතානෝයි එහේ හිටියා නම් ගොඩ තමයි.
     
    • Haha
    Reactions: giggee