ඇමෙරිකා වල ටොරන්ට් download කරන්න බැරිද? ඒක තහනම්ද? තව මගේ ලැප් එකේ තියන crack කරපු software එහෙම එහෙදි use කලොත් ප්රශ්නයක් වෙයිද?
තව එහෙදි ෆිල්ම් එහෙම download කරන්න පුළුවන් විදි එහෙම දන්න කෙනෙක් කියල දෙන්න ලොකු උදව්වක්.
මම තව සතියකින් යන්න ඉන්නෙ මේ විස්තර මොකුත් දන්නෙ නෑ එකයි ඇහුවෙ.
තව එහෙදි ෆිල්ම් එහෙම download කරන්න පුළුවන් විදි එහෙම දන්න කෙනෙක් කියල දෙන්න ලොකු උදව්වක්.
මම තව සතියකින් යන්න ඉන්නෙ මේ විස්තර මොකුත් දන්නෙ නෑ එකයි ඇහුවෙ.
හැබැයි ගෙට පැනල හෙව්වොත් උඹව ගුවන්තනාමෝ බේ එකට අරං ගිහිං ආයෙ එවන එකක් නෑ 