machanla Americawa Iranayen kanawa.. kiyanne Iranaya loke raja karanawa kiyan eka...etaa pasee wenadeya hithaaganna puluwane???

eguru deela miris gaththata wadaa hapan wei...

iran loka rajamachanla Americawa Iranayen kanawa.. kiyanne Iranaya loke raja karanawa kiyan eka...etaa pasee wenadeya hithaaganna puluwane???
eguru deela miris gaththata wadaa hapan wei...

pissuda bunzzz......American Karayo nisa thamai bunzz loke mechchara hari berila thiyenne nathnam Muslim un mulu lokema allala.....mulu lokema balen muslim karawala........ minissunwa thirisannu karanawa......America wata kelawenawa kiyanne...loketama kela una thamaii bunzz........

machanla Americawa Iranayen kanawa.. kiyanne Iranaya loke raja karanawa kiyan eka...etaa pasee wenadeya hithaaganna puluwane???
eguru deela miris gaththata wadaa hapan wei...

නෙවාඩා ප්‍රාන්ත්යේ අමෙරිකන් කාරයන්ගේ ඩ්‍රෝන් ප්ලේන් බේස් එකක් තියනවා .ඉස්සර ඕක ගූග්ල් මැප් වලින් බලාගන්න පුලුවන් වුනා. ඒ බේස් එකේ තමයි ඉරානයෙන් හැක් කරපු ඩ්‍රෝන තිබ්බේ. දැන් ගූග්ල් අර්ත් නෙවාඩා වල රූප අයින් කරලා. මුන්ගේ No 1 cutting edge drone එක තමයි ඉරානයෙන් උස්සලා තියෙන්නේ. දැන් එකේ රහස් රුසියා ඉරාන කට්ටිය reverse ඉන්ජිනියරින් කරනවා .අමෙරිකන්ලට දැන් කැවිලා . දැන් තමයි අමෙරිකන් ලට ශොට් එක දෙන්න නියම වෙලාව.
![]()
මේක කේ.ජී.බී එක ඉරානයත් එක්ක සෙට් වෙලා ගහලා බිමට ගන්න ඇති .මේක රුසියාවට චීනේට වටිනවා.චීනුන්ට ඕන එකක් අනුකරණය කරන්න පුලුවන්.
රුසියාවත් සමාජවාදීන්ට පිං සිද්ධ වෙන්න හොඳ තාක්ෂනික දියුනුවක් අවි ආයුධ අතින් ගත්තා.ධනවාදය නම් කරපු පොයියක් පේන්න නෑ.

කේබීජී තාම තියෙනවද බං![]()

pissuda bunzzz......American Karayo nisa thamai bunzz loke mechchara hari berila thiyenne nathnam Muslim un mulu lokema allala.....mulu lokema balen muslim karawala........ minissunwa thirisannu karanawa......America wata kelawenawa kiyanne...loketama kela una thamaii bunzz........

මේක කේ.ජී.බී එක ඉරානයත් එක්ක සෙට් වෙලා ගහලා බිමට ගන්න ඇති .මේක රුසියාවට චීනේට වටිනවා.චීනුන්ට ඕන එකක් අනුකරණය කරන්න පුලුවන්.
රුසියාවත් සමාජවාදීන්ට පිං සිද්ධ වෙන්න හොඳ තාක්ෂනික දියුනුවක් අවි ආයුධ අතින් ගත්තා.ධනවාදය නම් කරපු පොයියක් පේන්න නෑ.
ඇමරිකාව වගේම ඉරානයත් හොඳ නෑ. උන් බලන්නෙත් ලෝකය අන්තවාදී නීති වලට අනුව පාලනය කරන්න. ඇමරිකාවට හොඳ වැඩේ කියලා සතුටු වෙන අය හරියට "ඉඟුරු දීලා මිරිස් ගත්තා" වගේ වැඩක් වෙන්නේ. ඇමරිකාවට වඩා කීප ගුණයක් දරුණු විදිහට ඉරාන/රුසියා ප්රමුඛ රටවල් ලෝකය තුල බලය පතුරවයි