ඇමේරිකාවට බඩ යයි

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
machanla Americawa Iranayen kanawa.. kiyanne Iranaya loke raja karanawa kiyan eka...etaa pasee wenadeya hithaaganna puluwane???:no::no:

eguru deela miris gaththata wadaa hapan wei...
 
galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    pissuda bunzzz......American Karayo nisa thamai bunzz loke mechchara hari berila thiyenne nathnam Muslim un mulu lokema allala.....mulu lokema balen muslim karawala........ minissunwa thirisannu karanawa......America wata kelawenawa kiyanne...loketama kela una thamaii bunzz........

    uba hari machan:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    machanla Americawa Iranayen kanawa.. kiyanne Iranaya loke raja karanawa kiyan eka...etaa pasee wenadeya hithaaganna puluwane???:no::no:

    eguru deela miris gaththata wadaa hapan wei...

    Irane athule di kawoth misak Iran ewun americawata fly karala nathnam missile walin attack karanna da?,americawa anith *uka dena ratawal ekka ekathu wela Iran nathi karai!:rolleyes:
     
    • Like
    Reactions: elakiri119

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    honda wade..un hamadama kare podi ratawal and oil tiyena ratawal wala case adala e ratawal wala sampath uragena kapu eka...
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    නෙවාඩා ප්‍රාන්ත්යේ අමෙරිකන් කාරයන්ගේ ඩ්‍රෝන් ප්ලේන් බේස් එකක් තියනවා .ඉස්සර ඕක ගූග්ල් මැප් වලින් බලාගන්න පුලුවන් වුනා. ඒ බේස් එකේ තමයි ඉරානයෙන් හැක් කරපු ඩ්‍රෝන තිබ්බේ. දැන් ගූග්ල් අර්ත් නෙවාඩා වල රූප අයින් කරලා. මුන්ගේ No 1 cutting edge drone එක තමයි ඉරානයෙන් උස්සලා තියෙන්නේ. දැන් එකේ රහස් රුසියා ඉරාන කට්ටිය reverse ඉන්ජිනියරින් කරනවා .අමෙරිකන්ලට දැන් කැවිලා . දැන් තමයි අමෙරිකන් ලට ශොට් එක දෙන්න නියම වෙලාව.

    Amex.jpg

    මොකද කොලුවෝ මාතර ගැන රචනාවක් ලියල යාපනේ පින්තුරයක් දාල? Nevada තියෙන්නේ අනිත් පැත්තේ කෙරවලේ බන්. :P
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මේක කේ.ජී.බී එක ඉරානයත් එක්ක සෙට් වෙලා ගහලා බිමට ගන්න ඇති .මේක රුසියාවට චීනේට වටිනවා.චීනුන්ට ඕන එකක් අනුකරණය කරන්න පුලුවන්.
    රුසියාවත් සමාජවාදීන්ට පිං සිද්ධ වෙන්න හොඳ තාක්ෂනික දියුනුවක් අවි ආයුධ අතින් ගත්තා.ධනවාදය නම් කරපු පොයියක් පේන්න නෑ.
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මේක කේ.ජී.බී එක ඉරානයත් එක්ක සෙට් වෙලා ගහලා බිමට ගන්න ඇති .මේක රුසියාවට චීනේට වටිනවා.චීනුන්ට ඕන එකක් අනුකරණය කරන්න පුලුවන්.
    රුසියාවත් සමාජවාදීන්ට පිං සිද්ධ වෙන්න හොඳ තාක්ෂනික දියුනුවක් අවි ආයුධ අතින් ගත්තා.ධනවාදය නම් කරපු පොයියක් පේන්න නෑ.

    කේබීජී තාම තියෙනවද බං :rolleyes:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    කේබීජී තාම තියෙනවද බං :rolleyes:

    ඒක 91 වසරේ අත් හිටෙව්වට, ඒකට වඩා ටිකක් බාල එකක් තවම තියෙනවා.කේජීබි එක තිබුන නම් මෙලෙහකට පුටින්ගේ කෑලිවත් නෑ.:lol:
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    pissuda bunzzz......American Karayo nisa thamai bunzz loke mechchara hari berila thiyenne nathnam Muslim un mulu lokema allala.....mulu lokema balen muslim karawala........ minissunwa thirisannu karanawa......America wata kelawenawa kiyanne...loketama kela una thamaii bunzz........

    thats true....:yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක කේ.ජී.බී එක ඉරානයත් එක්ක සෙට් වෙලා ගහලා බිමට ගන්න ඇති .මේක රුසියාවට චීනේට වටිනවා.චීනුන්ට ඕන එකක් අනුකරණය කරන්න පුලුවන්.
    රුසියාවත් සමාජවාදීන්ට පිං සිද්ධ වෙන්න හොඳ තාක්ෂනික දියුනුවක් අවි ආයුධ අතින් ගත්තා.ධනවාදය නම් කරපු පොයියක් පේන්න නෑ.

    කේ බීජී කියන්නේ මොකද්ද බන්
     
    aruna47

    Well-known member
  • ඇමරිකාව වගේම ඉරානයත් හොඳ නෑ. උන් බලන්නෙත් ලෝකය අන්තවාදී නීති වලට අනුව පාලනය කරන්න. ඇමරිකාවට හොඳ වැඩේ කියලා සතුටු වෙන අය හරියට "ඉඟුරු දීලා මිරිස් ගත්තා" වගේ වැඩක් වෙන්නේ. ඇමරිකාවට වඩා කීප ගුණයක් දරුණු විදිහට ඉරාන/රුසියා ප්‍රමුඛ රටවල් ලෝකය තුල බලය පතුරවයි

    ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ:yes::yes::yes:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ow muslim anthawadayen lokaya beran inne amerikawa antanma apiwa halal karala melahata -
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    pissuda bunzzz......American Karayo nisa thamai bunzz loke mechchara hari berila thiyenne nathnam Muslim un mulu lokema allala.....mulu lokema balen muslim karawala........ minissunwa thirisannu karanawa......America wata kelawenawa kiyanne...loketama kela una thamaii bunzz........

    meketh yamkisi atthak thiyenawa wage