ඇඹිලිපිටිය - මේක උඹලා කියවන්න ඕන..

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    දඩමස් ගොරකා කිරීමටත්, ගොරකා දඩමස් කිරීමටත් අපූරු හැකියාව ඇත්තේ පොලිස් ප*කුන්ට ය:oo::oo::oo:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,073
    113
    First what was the cause of death and how it happened should be determined. A statement made by interested party , specially wife , after several days with the help of lawyer can also may not be 100% correct. So what happened and how such an incident ended in a death should be ascertained.
    The allegation that police asked for liquor and refusal of that started this should first be investigated to find the truth. If that is correct there cannot be a call to emergency police line about the disturbance in the night.(all emergency calls are recorded so it is easy to ascertain)
    Next thing is how many people were injured and what were the injuries and how it happened. Normally when a Police arrive even drunken people obey them without a resistance.
    The media cannot try a case in Sri Lanka, it is up to the courts to decide on the evidence in impartial way
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් උන් කියනවා මරුන එකා තදයෙක්ලු. මරයෙක්ලු ගංජා කාරයෙක්ලු. මොකෙක් උනත් ඔහොම් සතෙක් වගේ මිනිහෙක්ව උඩ තට්ටුවකින් පහලට තල්ලු කරලා මරන්න බහ. එක අපරාදයක්. කුඩු ගංජා හෝ මිනිමරුවෙක් උනත් රටේ නිතිය යටතේ අත්අඩංගුවට අරන් දඩුවම් කරන්න ඕනි. නඩු අහලා එල්ලලා මැරුවත් අව්ලක් නැහැ.

    ගොඩක් මහින්දට රෙදි නැතුව කඩේ ගියපු උන්ට දැන් නින්දෙන් වගේ ඇහැරිලා තියනවා. ඒ ඇහැරිලා තියෙන්නෙත් මේ සිද්දියේ පොලිසිය වැරදි කියන්න කියන්න නෙමයි. විරිද්ද දේශපාලන පක්ෂ වැරදි. මේවට කතා කරන්නේ නැහැ කියලා. මහින්දට විරුදද වෙච්ච දේශපාලන පක්ෂ වලට මදක් ගහන්න.

    එත් ඒ අයට මතක නැහැ පොලිසිය හිතු හිතු විදියට මිනිසුන්ව මරලා. රටට ගලපලෙන් අතේ පත්තු වෙන බොරු කියන සංස්කෘතිය ගෙනාවේ මහින්ද පාලනය බව. කොහොම උනත් ඒ අය නින්දෙන් අහරිම හොද දෙයක්. හැමදෙනාම එකතුවෙන්න වෙන්න් ඕනි ටෝයියෝප් බයියෝ ජෙප්පෝ කොටි ලි නරි වලස්සු හැම එකාම නිවැරදි සදරණය වෙනුවෙන් පෙනී ඉන්නවනම් ඒ හැමදෙනාටම වෙන්නේ හොදක්
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide

    Aththa kathawa bn.. Agreed :yes::yes::yes: