ඇඹිලිපිටිය සිසුවා කපා කොටා ඝාතනය

Vegan

Member
Jun 13, 2015
83
10
0
ඇඹිලිපිටිය සිසුවා කපා කොටා ඝාතනය

බලපන් කො සිද්දිය >http://www.hirunews.lk/sinhala/111424/පාසල්-සිසුවෙක්-කපා-කොටා-මරලා
මන් පොඩ්ඩක් වටින් පිටින් හොයල බැලුව :( සිද්දියට මුල ප්‍රේම සම්බන්දයක් ලු :( ලව් කරන්නත් වයසක් ද බන්. හැම දේම පිරිහෙනව බන් මේව දකිද්දි. අපි ඒ වයසෙදි කරේ මොනවද?:dull:
 
Last edited:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    උඩවලව - කොළඹගේආර මහා විද්‍යාලයේ වයස අවුරුදු 17 ක සිසුවෙකුගේ මළ සිරුරුක් හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (15) උදෑසන උඩවලව - මිරිස්වැල්පොත විද්‍යාලය අසල වත්තක තිබී සිරුර හමුවනවිට එහි කැපුම් තුවාල දක්නට ලැබුණු බවයි. මෙම සිසුවාගේ ගෙළ, මුහුණ සහ තවත් ස්ථාන කිහිපයක කැපුම් තුවාල දක්නට ලැබුණු බවද පොලීසිය ප්‍රකාශ කළා.

    මියගිය අසිත එරංජන කොළඹගේආර මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුවෙක්. ඊයේ (14) රාත්‍රියේ උපකාරක පන්තියක් සදහා සහභාගිවීමට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳ පියා උඩවලව පොලීසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුවයි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සිසුවාගේ මළ සිරුර හමුවී ඇත්තේ
    Update : Monday, 15 June 2015 - 12:18
    --------------------------------------------------
    පාසල් සිසුවෙක් කපා කොටා මරලා

    උඩවලව - කොළඹගේආර මහා විද්‍යාලයේ වයස අවුරුදු 17ක සිසුවෙකුගේ මළ සිරුරුක් හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (15) උදෑසන මිරිස්වැල්පොත විද්‍යාලය අසල වත්තක තිබී සිරුර හමුවනවිට එහි කැපුම් තුවාල දක්නට ලැබුණු බවයි. මෙම සිසුවා ඊයේ රාත්‍රියේ උපකාරක පන්තියක් සදහා සහභාගිවීමට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව පියා උඩවලව පොලීසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුවයි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම සිසුවාගේ මළ සිරුර හමුවී ඇත්තේ. :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය ඇඹිලිපිටිය පැත්තෙ මිනිස්සුන්ගෙ හැටි.. :confused: :confused:
    උන්ට පොලිසිය කියන්නෙ තවත් ගහගන්න තැනක් විතරයි. :oo: :oo:
    කවදාවත් ප්‍රශ්නෙකදි නීතිය ඉදිරියට යන්නෑ.. :confused: :confused:
    රැකල ඉඳල මන්නෙන් කොටනව.. :confused: :confused:
    කොටින්ම ස්කර්විය වගේ අමු පිස්සො ඔය පලාත් වල ඉන්න බහුතරය.. :oo: :oo:
     
    PopCornz

    Member
    Jun 15, 2015
    5
    3

    ඇත්ත. ගොඩක් එවුන් කොළඹ ඉන්න මිනිස්සු නරකයි කිව්වට ඔය ඇඹිලිපිටිය, තණමල්විල, වැල්ලවාය,මොණරාගල වගේ පළාත් වල මිනිස්සු හොද නෑ. උන් අහිංසක නෑ. ඔය වගේ ගම්වල තමයි වැඩිහරියක් අනියම් සබදතා, මෝල තද උන එවුන් ඉන්නේ. හැදියාවක් නෑ, අනික් මිනිහත් එක්ක පට්ට ඉරිශියයි. කුහකයෝ තමයෝ ඔව්වගේ ඉන්නේ.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ඇත්ත. ගොඩක් එවුන් කොළඹ ඉන්න මිනිස්සු නරකයි කිව්වට ඔය ඇඹිලිපිටිය, තණමල්විල, වැල්ලවාය,මොණරාගල වගේ පළාත් වල මිනිස්සු හොද නෑ. උන් අහිංසක නෑ. ඔය වගේ ගම්වල තමයි වැඩිහරියක් අනියම් සබදතා, මෝල තද උන එවුන් ඉන්නේ. හැදියාවක් නෑ, අනික් මිනිහත් එක්ක පට්ට ඉරිශියයි. කුහකයෝ තමයෝ ඔව්වගේ ඉන්නේ.

    bandarawelath ehemai athdekeemen kiyanne, muslim aya sinhala ayata saapekshawa adui
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය ඇඹිලිපිටිය පැත්තෙ මිනිස්සුන්ගෙ හැටි.. :confused: :confused:
    උන්ට පොලිසිය කියන්නෙ තවත් ගහගන්න තැනක් විතරයි. :oo: :oo:
    කවදාවත් ප්‍රශ්නෙකදි නීතිය ඉදිරියට යන්නෑ.. :confused: :confused:
    රැකල ඉඳල මන්නෙන් කොටනව.. :confused: :confused:
    කොටින්ම ස්කර්විය වගේ අමු පිස්සො ඔය පලාත් වල ඉන්න බහුතරය.. :oo: :oo:

    ප්‍රදේශය අනුව පුද්ගලයින්ගෙ ගතිගුන මනින්න බෑ
    (උඹ ඔය තියරිය හොයා ගත්තේ රිසර්ච් පෙපර් එකකින් නම් එක මොකද්ද කියලා දාපන්)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ප්‍රදේශය අනුව පුද්ගලයින්ගෙ ගතිගුන මනින්න බෑ
    (උඹ ඔය තියරිය හොයා ගත්තේ රිසර්ච් පෙපර් එකකින් නම් එක මොකද්ද කියලා දාපන්)

    තනි පුද්ගලයින්ගෙ බෑ තමා.. සමස්තයක් විදිහට ප්‍රදේශෙ සමාජ තත්ත්වෙ මැන්නෑකි.. :dull: :dull:
    රීසර්ච් පේපර් නෙමේ ඕවට බලන්නෙ පොලිස් වාර්තා.. :dull: :dull:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පානදුරේ වැල්ල පැත්තේ ඉන්නේ මාළු මන්න කාරයෝ :P
     
    Jun 14, 2015
    9
    1
    0
    ඔය ඇඹිලිපිටිය පැත්තෙ මිනිස්සුන්ගෙ හැටි.. :confused: :confused:
    උන්ට පොලිසිය කියන්නෙ තවත් ගහගන්න තැනක් විතරයි. :oo: :oo:
    කවදාවත් ප්‍රශ්නෙකදි නීතිය ඉදිරියට යන්නෑ.. :confused: :confused:
    රැකල ඉඳල මන්නෙන් කොටනව.. :confused: :confused:
    කොටින්ම ස්කර්විය වගේ අමු පිස්සො ඔය පලාත් වල ඉන්න බහුතරය.. :oo: :oo:

    කතාව ඇත්ත.මගේ නැදැ අය්යා කෙනෙක් කාලයක් ඇඹිලිපි්‍ටිය හොස්පිටල් එකේ xray ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කලා.කපා කොටාගෙන එන case සැහෙන්න තියෙනවාලු.ගල්ඉනි වලින් ඇනලත් එනවලු.:oo:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    උන කාරයෝ මෙහෙ ඉන්නවා. අනිත් හැමතනම් වගේ. ඒක මෙහෙට විතරක් සිමා වෙච්ච දෙයක් නෙමෙයි, ඔය කියන කොළඹගේ ආර කියන්නේ වැඩිපුරම ගොවියෝ ඉන්න පළාතක්. උගත් පිරිස අවන්කවම පාරෙන් ඇතුලට යනකොට අඩුයි. ඒ මිනිස්සුන්ගේ දුප්පත්කම නිසා.අනික උඹල මෙහෙ ලොකු පාරවල් දැක්කට ඇතුලට යනකොට තියෙන්නේ දුෂ්කර ප්‍රදේශ. කිසිසේත්ම මේක මෙහෙ හැටි කියල උඹට කියන්න පුළුවන්කමක් නැහැ.

    ඇත්ත. ගොඩක් එවුන් කොළඹ ඉන්න මිනිස්සු නරකයි කිව්වට ඔය ඇඹිලිපිටිය, තණමල්විල, වැල්ලවාය,මොණරාගල වගේ පළාත් වල මිනිස්සු හොද නෑ. උන් අහිංසක නෑ. ඔය වගේ ගම්වල තමයි වැඩිහරියක් අනියම් සබදතා, මෝල තද උන එවුන් ඉන්නේ. හැදියාවක් නෑ, අනික් මිනිහත් එක්ක පට්ට ඉරිශියයි. කුහකයෝ තමයෝ ඔව්වගේ ඉන්නේ.
    ඔව්, සමහර කරුණු එක්ක එකඟ වෙන්න පුළුවන්. ඒත් මෙහෙට විතරක් සිමා උන දෙයක් නෙමෙයි. හැමතැනම ඔය කියන දේවල් වෙනවා.
    ප්‍රදේශය අනුව පුද්ගලයින්ගෙ ගතිගුන මනින්න බෑ
    (උඹ ඔය තියරිය හොයා ගත්තේ රිසර්ච් පෙපර් එකකින් නම් එක මොකද්ද කියලා දාපන්)
    පැහැදිලිවම
    තනි පුද්ගලයින්ගෙ බෑ තමා.. සමස්තයක් විදිහට ප්‍රදේශෙ සමාජ තත්ත්වෙ මැන්නෑකි.. :dull: :dull:
    රීසර්ච් පේපර් නෙමේ ඕවට බලන්නෙ පොලිස් වාර්තා.. :dull: :dull:
    මෙහෙමයි සමහර ප්‍රදේශ වැල නැති තත්ත්ව මෙහෙ වාර්තා වෙනවා. උදාහරණයක් විදියට පාර මැද මහා දවල් මිනිස්සු වෙඩි තියල මරපු අවස්ථා කිහිපයක් තියනවා. හොරකන් කරන්න එන හොරුන්ට උන්ගේම තුවක්කු උදුරාගෙන වෙඩි තියන අය මෙහෙ ඉන්නවා. ගංජා ඕනෑතරම් තිබුනා.. (මාස තුනක පමණ කාලයක සිට ප්‍රසිද්දම සිල්ලර ගංජා අලෙවි කරුවන් 9 දෙනාගෙන් 8 දෙනෙක්ම වෙළඳාම අතහැරලා. පොලිසිය දැන් වෙනස් නිසා.) මෙහෙ පාසල් ශිෂ්‍යන් 31 දෙනෙකු විදුහල්පතිවරයා මැදිහත්ව ඝාතනය කරවල තියනවා. තත්වය ටිකක් වෙනස් නගරයේ නම්. එත් අස්සට යනකොට පරණ කතාවම තමයි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කතාව ඇත්ත.මගේ නැදැ අය්යා කෙනෙක් කාලයක් ඇඹිලිපි්‍ටිය හොස්පිටල් එකේ xray ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කලා.කපා කොටාගෙන එන case සැහෙන්න තියෙනවාලු.ගල්ඉනි වලින් ඇනලත් එනවලු.:oo:

    සුරියවැව, උඩවලව, සෙවනගල, කොලොන්න, මිද්දෙනිය. වගේ ගොඩක් පැති වල රෝගීන් ඔවුන්ගේ ග්‍රාමීය රෝහල් වල පහසුකම් නැති නිසා මෙහෙ මුලික රෝහලට තමයි ගේන්නේ. මෙහෙටත් බැරිනම්, කරාපිටිය හරි කොළඹ හරි තමයි.