ඇයටයි මේ උපහාර

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ආදරණීය විශාකා,

    ආර්ථික අතින් සංවර්ධනය වුන රටක ඉදලා, තමන් කැමැත්තෙන් තෝරා ගත් වෛද්‍ය වෘත්තිය කරන ගමන් නීත්‍යනුකූව මාසෙට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 40-50ක් හොයන ගමන්, තමන්ගේ දරුවන් දෙන්නව ලොකු උනාම මේ ලෝකේ ඕනැම දියුණු රටකට යවන්න තරම් වත්කමක් සාධාරණව උපයාගන්න පැහැදිලි මාර්ගයක් තියෙද්දි, උපන් රටේ සිදු වෙන දේශපාලන අසාධාරණකම් නොදුටුවා සේ තම පවුලේ උන්නතිය ගැන පමණක් සිතන්නට බැරි නිසා වෛද්‍ය වෘත්තිය අතහැර දේශපාලනය කරන්නට සිතෙන බැවින් ආපහු ලංකාවට යමුදැයි මාගේ ස්වාමිපුරුෂයා මගෙන් විමසා සිටියේ නම්, බොහෝවිට මගෙන් ඔහුට ලැබෙන එකම ප්‍රතිචාරය එකම එක බැල්මක් පමණක් විය හැකිව තිබුනි.

    මා පැතුම්ටත් වඩා ඔබට ගරු කරන්නේ එහෙයිනි. පොදු ජනයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් තම පවුලේ සුබ සිද්ධිය අතහැර දමන්නට තරම්, ලංකාව තුල කොපමණ අපහසුතා වලට ලක්වන්නට සිදුවන්නේදැයි දැන දැනම ඔහුට "හා" කියන්නට තරම් ඔබ ශක්තිමත් බිරිදක් වූ බැවිනි.

    මහ බැංකුව මංකොල්ල කෑ නොමිනිසුන්, තමන් අදහන දෙවියන්ව වදින්නට ගිය අසරණ මිනිසුන් බල ලෝභය නිසා මරා දැමූ නොමිනිසුන්, රටේ අනාගතය බාරගන්න ඉන්න ළමයින්ට ඉස්කෝලෙ යෑම නැති කරපු නොමිනිසුන්, ළමයින්ට කන්න දෙන්න දෙයක් හොයා ගන්න බැරි තරමට දුප්පත් මිනිස්සුන්ව අසරණ කරපු පොහොසත් නොමිනිසුන්, මුලු රටම බංකොලොත් කරලා දාපු කාලකන්නි නොමිනිසුන් අදටත් නිදහසේ සියලු සුර සැප විදිද්දී, අසාධාරණයට එරෙහිව හඩ නගන මිනිසුන්ව අත්අඩංගුවට ගැනීමම මේ ජරා දේශ්පාලනයේ තරම කියාපාන බව විශ්වාස කරමි.

    තවමත් එහෙව් දේශපාලනයක් වෙනස් කිරීමට අවශ්‍ය නැති බව සිතනා, අවශ්‍ය බව හැගුනද ඒ ගැන කිසිවක් නොකරනා, අසාධාරණයට එරෙහිව වැඩ කරන මිනිසුන්ට පද හදනා මඩ ගහනා මිනිසුන් ගැන පුදුම වෙමි.

    පැතුම්ගේ වගේම ඔබේත් හිත හොදටම හයිය බව නම් දනිමි. සාධාරණ රටක් ගැන විශ්වාස කරනා අප සැම මේ මොහොතේ ඔබ වටා සිටින බව කියමි.. ❤

    #releasepathum
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔච්චර දිග හෑල්ලක් ලියන්නට අවශ්‍ය නැත. ඉතාමත් කෙටියෙන් කියතොත්, විශාකා දන්නවා කොහොම හරි මේ කට්ට කාගෙන ගොඩ ගියොත් හොස්පිටල් එකක ලෙඩ්ඩු එක්ක ඔට්ටුවෙලා හොයන ලක්ෂ තිහ හතලිහ වෙනුවට ගෙදර නිකන් හිටියත් ඊටවඩා හොයන්න පුළුවන් කියලා. රස්සාවට එංගලන්තේ යනවට වැඩිය රජයේ වියදමින් හොලිඩේ එකට යුරෝප් ගිහින් එන්න පුළුවන් කියලා.ඔය කොයි අයියත් එන්නේ අසාදාරණයට විරුද්දව හඬ නගන්න තමයි ආවට පස්සේ කරපුවා ගැන උදාහරණ ඕන තරම්. පැතුම් අනිත් උන් වගේ නැතිවෙයි කියලා මොකක්ද තියෙන සහතිකේ. විශාකා කරන්නේ ආයෝජනයක්‌ ඒ නිසා විශාකා නෙවෙයි ප්‍රජාපති ගෝතමී ආවත් ලංකාවේ දේශපාලනය මෙහෙමම තමයි. පළ දරන්න නම් දර පලන්න ඕන කියලා විශාකා දන්නවා. ඉතිං මේ ඒගොල්ලෝ දර පලන කාලයයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,533
    72,738
    113
    මාලඹේ

    පුදන කොටම කාපී යකා කිව්වාලු🤩🤩🤩
     
    • Like
    • Love
    Reactions: Ryan08 and K.V.D

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    පුදන කොටම කාපී යකා කිව්වාලු🤩🤩🤩
    skeleton-meme.gif
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ආදරණීය විශාකා,

    ආර්ථික අතින් සංවර්ධනය වුන රටක ඉදලා, තමන් කැමැත්තෙන් තෝරා ගත් වෛද්‍ය වෘත්තිය කරන ගමන් නීත්‍යනුකූව මාසෙට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 40-50ක් හොයන ගමන්, තමන්ගේ දරුවන් දෙන්නව ලොකු උනාම මේ ලෝකේ ඕනැම දියුණු රටකට යවන්න තරම් වත්කමක් සාධාරණව උපයාගන්න පැහැදිලි මාර්ගයක් තියෙද්දි, උපන් රටේ සිදු වෙන දේශපාලන අසාධාරණකම් නොදුටුවා සේ තම පවුලේ උන්නතිය ගැන පමණක් සිතන්නට බැරි නිසා වෛද්‍ය වෘත්තිය අතහැර දේශපාලනය කරන්නට සිතෙන බැවින් ආපහු ලංකාවට යමුදැයි මාගේ ස්වාමිපුරුෂයා මගෙන් විමසා සිටියේ නම්, බොහෝවිට මගෙන් ඔහුට ලැබෙන එකම ප්‍රතිචාරය එකම එක බැල්මක් පමණක් විය හැකිව තිබුනි.

    මා පැතුම්ටත් වඩා ඔබට ගරු කරන්නේ එහෙයිනි. පොදු ජනයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් තම පවුලේ සුබ සිද්ධිය අතහැර දමන්නට තරම්, ලංකාව තුල කොපමණ අපහසුතා වලට ලක්වන්නට සිදුවන්නේදැයි දැන දැනම ඔහුට "හා" කියන්නට තරම් ඔබ ශක්තිමත් බිරිදක් වූ බැවිනි.

    මහ බැංකුව මංකොල්ල කෑ නොමිනිසුන්, තමන් අදහන දෙවියන්ව වදින්නට ගිය අසරණ මිනිසුන් බල ලෝභය නිසා මරා දැමූ නොමිනිසුන්, රටේ අනාගතය බාරගන්න ඉන්න ළමයින්ට ඉස්කෝලෙ යෑම නැති කරපු නොමිනිසුන්, ළමයින්ට කන්න දෙන්න දෙයක් හොයා ගන්න බැරි තරමට දුප්පත් මිනිස්සුන්ව අසරණ කරපු පොහොසත් නොමිනිසුන්, මුලු රටම බංකොලොත් කරලා දාපු කාලකන්නි නොමිනිසුන් අදටත් නිදහසේ සියලු සුර සැප විදිද්දී, අසාධාරණයට එරෙහිව හඩ නගන මිනිසුන්ව අත්අඩංගුවට ගැනීමම මේ ජරා දේශ්පාලනයේ තරම කියාපාන බව විශ්වාස කරමි.

    තවමත් එහෙව් දේශපාලනයක් වෙනස් කිරීමට අවශ්‍ය නැති බව සිතනා, අවශ්‍ය බව හැගුනද ඒ ගැන කිසිවක් නොකරනා, අසාධාරණයට එරෙහිව වැඩ කරන මිනිසුන්ට පද හදනා මඩ ගහනා මිනිසුන් ගැන පුදුම වෙමි.

    පැතුම්ගේ වගේම ඔබේත් හිත හොදටම හයිය බව නම් දනිමි. සාධාරණ රටක් ගැන විශ්වාස කරනා අප සැම මේ මොහොතේ ඔබ වටා සිටින බව කියමි.. ❤

    #releasepathum
    You Look Good Reaction GIF by Bounce

    meanwhile මම.
     
    • Dislike
    Reactions: nikdw

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අනේ මන්දා බං මං කියන්න යන කතාව සෑහෙන්න offensive වගේ. ඒත් මට පැතුම්ගෙ මූණ දැක්කහම බය හිතෙනවා බං.
    devil GIF
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි සමාජවාදී සමූහාන්ඩුවක් හද්නවා
    හිර ගෙදර කඩලා පැතුම්ව නිදහස් කරගන්නවා

    ඊට පස්සෙ ඌව සමූහ ගොවිපොලකට වැඩට යවනව
    අකමැති නන් වෙඩි තියල දානවා

    කොම්රෙඩ් සෝලො රයිඩර්
    1 st chairman, commander in Red Ceylon army
    United Socialist Ceylon
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    අඩන්නේ නැතුව හිටපන්. ජනතාහද දිනාගත්ත නායකයෙක් වෙන්නනම් හිරේ යන්නම වෙනවා. ඇන්. ඇම්. ගියා විජය ගියා මහින්ද ගියා විජේවීර ගියා. අනික මූ වගේ රිමාන්ඩ් නෙමේ. ඇතුලට. මූව අත්අඩංගුවට ගත්තා කියලා මැරෙන්න හදනවා උදේ ඉදන්ම. මුලින් ත්‍රීවිල් එකකටවත් සෙනග හදා ගන්නා ත්‍රීවිල් පක්ෂයක් කියලා කියන්නවත්.
     
    Last edited:
    • Dislike
    • Haha
    Reactions: Ryan08 and nikdw