ඇයත් මනුෂ්‍යයෙක්!!! }18+{

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    elakiriye mama oka gana godak katha karala tjiyanawa me thiyenne mama kalayakata kalin oka gana dapu magema poem ekak mekath poddak kiyawala balanna

    http://www.elakiri.com/forum/showthread.php?t=248495

    60426508.jpg
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    prostitute.png


    ළදුනේ... ළදුනේ....
    ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කළෙක ළදුනේ....
    දේනෝ දහක් අත ගත්තද සැමියෙක් නැති ළදුනේ....
    නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළදුනේ...

    තෙල් මල් ගෙන දෝත පුරා...
    මුනි කුටියට පියමන් කළ....
    ඔබෙ දෑස දැක ගත්තෙමි
    සැදෑ කළෙක ළදුනේ...

    බුදු දැක නිවන් දැකිමැයි දෙවුරම යන පාර අහන
    ඔබද පටාචාරවකි.. ඔබද කිසාගොතමියකි

    පිරිමින්ගේ පාප කදට දෝශ විදින ළදුනේ.....
    අදුරේ පව් කරන ධනා එළියෙ රවන ළදුනේ.....
    ලැම පමණක් ලොවට පෙනෙණ ළය නොපෙනෙන ළදුනේ....
    කුහුඹුවෙකුට වරදක් නැති වරදකාර ළදුනේ.....



    කිසිදවසක හමු වෙලා නැති මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙම පිරිස සටන් වැදුනා.. අපි කවදාවත් හමුදා සෙබලෙක් දැක්කම කෙළ ගහනවද? නමුත් කිසි දිනෙක හමුවෙලා නැති කෙනෙක් ගෙ ආශාව සංසිදවන ගැහැනිය දිහා සමාජයේ ගොඩක් අය බලන්නෙ පිළිකුළෙන්. දැන් සමහරු හිතනවා ඇති ඒ ගැහැනිය ඒ වෙනුවට මුදල් ගන්නවා කියලා.. ඔය කාට හරි පුලුවන්ද මාසික ඡේතනයක් නැතුව යුද වැදුන සෙබළෙක්ව පෙන්වන්න?

    මේ සේවාව සපයන පිරිසෙන් ඉතාම කුඩා පිරිසක් තමා තමා ගෙ ලිංගික ආශාවන් සංතර්පනය කර ගන්න විවිධ අය සමග ලිංගිකව හැසිරෙන්නෙ, අනිත් සියළුම දෙනා අර්ථ්ක ප්‍රශ්න නිසා තමා මෙම සේවය සපයන්නෙ.. රැකියාවක් හොයා ගන්න බැරි වුනාම තමන්ට තියෙන අන්තිම දේ විදිහට තමා මේ සේවාව සපයන්නෙ. අම්මා කෙනෙක් තමන්ගෙ දරුවන් ගෙ බඩගින්න වෙනුවෙන් තමන්ගෙ ශරීරයම කැප කරනවා නම් ඇය මොන තරම් උතුම් මවක්ද? තමන්ගේ ආදරණීය සැමියාට කරදරයක් වුනාම ඔහුව පෝෂණය කරන්න තමන්ගේ ශරීරය කැප කරන කාන්තාව මොන තරම් හොද බිරිදක්ද? තමන්ගෙ සොහොයුරා ගෙ සොහොයුරියගෙ අධ්‍යාපනය වෙනුවෙන් ශරීරය කැප කරන කාන්තාව මොන තරම් හොද සහෝදරියක්ද?

    මේ ආකාරයට අනුන්ගේ සුභ සිද්දිය වෙනුවෙන් ආත්මයම කැප කරන කාන්තාවක් පිලිකුල් කරන එක සාධාරණද?

    මා විසින්ම ලියන ලද්දකි,
    gonowqa.

    ඇත්ත කතාව මචං..එක අතකින් බැලුවම පව් නේද බං.:(:(අනික ඔය රස්සාව ඊයෙ පෙරේද පටන් ගත්ත එකක් නෙමෙයිනෙ. අපේ පුරාණ රජ කාලෙ ඉදන් වෙන සීන් එකක්නෙ:lol::lol::lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    තමන්ගෙ දරුවන් ගෙ බඩගින්න වෙනුවෙන්, තමන්ගේ ආදරණීය සැමියාට කරදරයක් වුනාම ඔහුව පෝෂණය කිරීම වෙනුවෙන්, තමන්ගෙ සොහොයුරා ගෙ සොහොයුරියගෙ අධ්‍යාපනය වෙනුවෙන්..............

    කුඩු විකුණන ඇය ගැනත් ඔය ආකල්පෙන්ම බලන්න පුළුවන් නම්, ගැටළුවක් නැ.

    වැරැද්ද...... මොන දේට වහන් වෙලා කලත්.... කරන දේ අරමුණ මොකක් උනත් වැරැද්ද..... වැරැද්දමයි. :)

     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    ලිංගික වශයෙන් මිනිසුන්ව සංතර්පනය කරන ඇයව පිළිකුල් කරන්න එපා කියලයි මම කිව්වෙ...
     
    • Like
    Reactions: Dreams001

    Linux8

    Banned
    Aug 18, 2010
    16
    1
    0
    rate arthika prashna wadi wenakota oya rassawata ena pramanayath wadi.issarahata thawath wadi wei.naththan kohomada meka asiyawe ashcharya korawanne?
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සිතන්න යමක්.. .ඇත්තෙන්ම මම මෙය ගැන නිර්මානයක් කරන්න හිතුවේ හෙට..එත් මම ප්‍රසංශා කරනවා මෙය වගේ දෙයක් හිතන්න කාලය වෙන් කරපු කෙනෙක් එළකිරියේ සිටීම ගැන.ඔයාගෙන් ඉල්ලා සිටිනවා තවත් මාතෘකා යටතේ අපිව පෝෂණය කරන්න කියලා.
    බොහොම ස්තූතියි

    ඔබට ජය!
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    chethanawa nam 100% pirisidui... ewagema ahinsakai sadaranai..
    ape minissu purudu wela thiyanne ehemane ban... wede karagannakota eki maru baduwa... honda sepa kiyanawa... passe anith minissu ekka e genunta baninne nodakin thamange enga wikunagena kana wesi kiyala...

    e genigen thamange asaw pirawagena samajaya issaraha pora wenna hadanawa...
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ලිංගික වශයෙන් මිනිසුන්ව සංතර්පනය කරන ඇයව පිළිකුල් කරන්න එපා කියලයි මම කිව්වෙ...

    ඒත් එ කෙනා නිසා තව පවුල් ගානක් කඩාකප්පල් වෙන්න පුලුවන් නේ?? :nerd:

    තමන්ගෙ දරුවන් ගෙ බඩගින්න වෙනුවෙන්, තමන්ගේ ආදරණීය සැමියාට කරදරයක් වුනාම ඔහුව පෝෂණය කිරීම වෙනුවෙන්, තමන්ගෙ සොහොයුරා ගෙ සොහොයුරියගෙ අධ්‍යාපනය වෙනුවෙන්..............

    කුඩු විකුණන ඇය ගැනත් ඔය ආකල්පෙන්ම බලන්න පුළුවන් නම්, ගැටළුවක් නැ.

    වැරැද්ද...... මොන දේට වහන් වෙලා කලත්.... කරන දේ අරමුණ මොකක් උනත් වැරැද්ද..... වැරැද්දමයි. :)


    :yes::yes: වැරැද්ද වැරැද්දමයි!!
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    එක කෝනයකින් විතරයි මේ දිහා බලල තියෙන්නෙ.. එකඟ වෙන්න බෑ :no: තමන්ගෙ පවුල ආරක්ෂා කරන්න කරන තව පවුල් ගානක් කඩාකප්පල් වෙන්න පුලුවන් විදිහේ වැඩක් :rolleyes: