ඇයවැය=බොරුපොරුන්දු? Budget 2018 Report

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇයවැය=බොරුපොරුන්දු? Budget 2018 Report

    නොවැම්බර් මාසය කියන්නේ පොරොන්දුවලින් සිත පිනා යන මාසයක් නේ නමුත් අපි දන්නවා රටක අයවැයක් කියන්නෙ අර්ථිකයට වැදගත් දෙයක්.

    ඉතින් කලින් මා අවදාරනය කරා අය්වැය කොතරම් දුරට ඉටුවෙලාද කියන එක ඉතා වැදගත් ඒ පිලිබදව ජනතාව දැනුවත් වෙන තරමට පාලකයන් හට යම් පීඩනයක් ඇති කරගන්න පුලුවන්. නැතිනම් මුන් අපිට ගොනාට අන්දවනවා. :angry:

    අනෙක් කරුන තමයි හුදු සහන මල්ලක්ම බලාපොරොත්තු වෙන්නත් එපා ආයොජනාභිමුක අය වැයක් ගෙනත් එය ක්‍රියාත්මක කිරිම තුලින් අපිට ඉක්මනින් සංවර්දිත රටක් බවට පත්වෙන්න පුලුවන් "අයොජනයේ අවස්තික පිරිවැය වර්තමාන පරිභොජනය විය හැකියි" :yes:

    අපි බලමු පසු ගිය වසරේ පොරොන්දු කොච්චර ඉටු කරලා ද කියලා පහත Info graphics වලින්

    1.jpg

    මුදල් වෙන් කෙරුනූ ශ්‍රස්තයන් මුලු වැය සිර්ශයෙන් ඉහත පරිදි වේ.

    2.jpg

    2018 වසරේ ප්‍රධාන පොරොන්දු 38යි, ඇයවැයෙහි මුලු අගය රුපියල් මිලියන 149,350ක්

    3.jpg

    මුදල් වෙන් කිරිම ඒ ඒ අමතයාංශ අනුව හා එවායේ වෙනස් විම පසුගිය වසරට සාපෙක්ශව

    5.jpg

    පසු ගිය වසරේ ප්‍රගතිය, 59% බඩ ගාන මට්ටමෙ පවතිනවා, 2% කඩ උනු ප්‍රොරොන්දු, 5% නොසලකා හැරලා, 26% ආනාවරණය නොකල එවා වුනා ජුනි මාසය වෙන විට :sorry:

    7.jpg

    කොච්චර අන්ඩුව මේ කරුනදි විනිවිදභාවයෙන් යුක්තද? ඇයි අංගන්නේ? තින්දුව ඔබේ

    8.jpg

    යහාපලනය ඇය වැය තුන දෙස බලන්න, දින්න ගමන් පොරොන්දු පොඩ්ඩක් ඉටුකරා පස්සෙ වැඩේ අනාගෙන ඉතින් අපිට මෙහෙම වෙන එක අහන්න දෙයක්ද?:confused::

    Source: Verité Research
     
    • Like
    Reactions: TontoDula

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Ube Ranil hamu kohomath kale rate un rawattapu ekane.

    මගෙ රනිල් කිව්වේ බොට අමු කැවිලාද බන්. යහපාලනයේ බොරු පොරොන්දු තමයි ඔය දලා තියෙන්නේ නිල් රතු කොළ කණ්නාඩි මට නැහැ :baffled:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Wahana adu weida bn

    මෙහෙමයි අලුතින් ආපු මහින්ද හොද අය වැයක් දෙයි මොකද ජන්ද සමය ලග එන නිසා නමුත් කම්ක් නැහැ ඉදීර්යෙදි හොද අය වැයවල්ල් ගෙන්න රට දියුනු කරන්න වහන අඩු වෙන්න ඉඩ තියෙනවා

    එවගෙම හොද පොදු ප්‍රවහනයක් තිබිම අපි වගෙ රටකට ඉතා වැදගත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,212
    67,580
    113
    මෙහෙමයි අලුතින් ආපු මහින්ද හොද අය වැයක් දෙයි මොකද ජන්ද සමය ලග එන නිසා නමුත් කම්ක් නැහැ ඉදීර්යෙදි හොද අය වැයවල්ල් ගෙන්න රට දියුනු කරන්න වහන අඩු වෙන්න ඉඩ තියෙනවා

    එවගෙම හොද පොදු ප්‍රවහනයක් තිබිම අපි වගෙ රටකට ඉතා වැදගත්

    Kawadda bn budjet eka enne?
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මගෙ රනිල් කිව්වේ හොට අමු කැවිලාද බන්. යහපාලනයේ බොරු පොරොන්දු තමයි ඔය දලා තියෙන්නේ නිල් රතු කොළ කණ්නාඩි මට නැහැ

    යහාපලනය ඇය වැය තුන දෙස බලන්න, දින්න ගමන් පොරොන්දු පොඩ්ඩක් ඉටුකරා පස්සෙ වැඩේ අනාගෙන ඉතින් අපිට මෙහෙම වෙන එක අහන්න දෙයක්ද?:confused::

    :love::P
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැන්වත් ඇස් අරගනින් ... අපිට නිල්, කොළ, රතු පාට වලින් එන්නේ එකම බොරුව :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයට දැනුයි අයවැය ගැන මතක් වෙලා තියෙන්නෙ..රනිල අය වැය ගේන්ඩ ඉද්දි ඕක මතක් උනේ නැ නේද උබට.. :lol::lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගූ ඇන් පී කාරයට දැනුයි අයවැය ගැන මතක් වෙලා තියෙන්නෙ..රනිල අය වැය ගේන්ඩ ඉද්දි ඕක මතක් උනේ නැ නේද උබට.. :lol::lol::lol::lol:

    දැන්වත් ඇස් අරගනින් ... අපිට නිල්, කොළ, රතු පාට වලින් එන්නේ එකම බොරුව

    මම ගු.න්.පි නෙමෙයි හුට්ටෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්වත් ඇස් අරගනින් ... අපිට නිල්, කොළ, රතු පාට වලින් එන්නේ එකම බොරුව

    මම ගු.න්.පි නෙමෙයි හුට්ටෝ

    අනේ ඇත්තට උබට ඊයෙ පෙරේද රෙද්ද ගලෝගෙන රනිලට කඩේ යද්දි ඕක මතක් උනේම නැද්ද... :lol::lol::lol::lol::lol: ගූ ඇන් පී කාරයො කවද්ද උන් ගූ ඇන් පී කියල පිලිගත්තෙ ???... :lol::lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනේ ඇත්තට උබට ඊයෙ පෙරේද රෙද්ද ගලෝගෙන රනිලට කඩේ යද්දි ඕක මතක් උනේම නැද්ද... :lol::lol::lol::lol::lol: ගූ ඇන් පී කාරයො කවද්ද උන් ගූ ඇන් පී කියල පිලිගත්තෙ ???... :lol::lol::lol::lol:

    මචන් මම කිසිම කෙනෙක්ට කඩේ යන්නේ නැහැ එක ඔප්පු කොට හමාරයි හැබැයි රාජපක්ශලාගේ ඩිල් හොරකම් ද අපි අනුමත නොකරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මම කිසිම කෙනෙක්ට කඩේ යන්නේ නැහැ එක ඔප්පු කොට හමාරයි හැබැයි රාජපක්ශලාගේ ඩිල් හොරකම් ද අපි අනුමත නොකරයි.

    මොකක්ද හොර ඩීල් එක උබල චන්දෙ දුන්න සිරා බලට ඇරල මහින්දව අගමැති කිරිම හොර ඩිල් එකක් වගේ පේන්නෙ ගූ ඇන් පී කාරයන්ට විතරයි..උබල සිරාට චන්දෙත් දීල පුකත් පලාගත්තට අපි මොකද කරන්නෙ ?????? :lol::lol::lol::lol:
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    මගෙ රනිල් කිව්වේ බොට අමු කැවිලාද බන්. යහපාලනයේ බොරු පොරොන්දු තමයි ඔය දලා තියෙන්නේ නිල් රතු කොළ කණ්නාඩි මට නැහැ :baffled:

    Ekada hamuta kela una gaman pahugiya kalema inactive thibba account eka active une :rofl: