ඇයවැය=බොරුපොරුන්දු? Budget 2018 Report
නොවැම්බර් මාසය කියන්නේ පොරොන්දුවලින් සිත පිනා යන මාසයක් නේ නමුත් අපි දන්නවා රටක අයවැයක් කියන්නෙ අර්ථිකයට වැදගත් දෙයක්.
ඉතින් කලින් මා අවදාරනය කරා අය්වැය කොතරම් දුරට ඉටුවෙලාද කියන එක ඉතා වැදගත් ඒ පිලිබදව ජනතාව දැනුවත් වෙන තරමට පාලකයන් හට යම් පීඩනයක් ඇති කරගන්න පුලුවන්. නැතිනම් මුන් අපිට ගොනාට අන්දවනවා.
අනෙක් කරුන තමයි හුදු සහන මල්ලක්ම බලාපොරොත්තු වෙන්නත් එපා ආයොජනාභිමුක අය වැයක් ගෙනත් එය ක්‍රියාත්මක කිරිම තුලින් අපිට ඉක්මනින් සංවර්දිත රටක් බවට පත්වෙන්න පුලුවන් "අයොජනයේ අවස්තික පිරිවැය වර්තමාන පරිභොජනය විය හැකියි"
අපි බලමු පසු ගිය වසරේ පොරොන්දු කොච්චර ඉටු කරලා ද කියලා පහත Info graphics වලින්
මුදල් වෙන් කෙරුනූ ශ්‍රස්තයන් මුලු වැය සිර්ශයෙන් ඉහත පරිදි වේ.
2018 වසරේ ප්‍රධාන පොරොන්දු 38යි, ඇයවැයෙහි මුලු අගය රුපියල් මිලියන 149,350ක්
මුදල් වෙන් කිරිම ඒ ඒ අමතයාංශ අනුව හා එවායේ වෙනස් විම පසුගිය වසරට සාපෙක්ශව
පසු ගිය වසරේ ප්‍රගතිය, 59% බඩ ගාන මට්ටමෙ පවතිනවා, 2% කඩ උනු ප්‍රොරොන්දු, 5% නොසලකා හැරලා, 26% ආනාවරණය නොකල එවා වුනා ජුනි මාසය වෙන විට
කොච්චර අන්ඩුව මේ කරුනදි විනිවිදභාවයෙන් යුක්තද? ඇයි අංගන්නේ? තින්දුව ඔබේ
යහාපලනය ඇය වැය තුන දෙස බලන්න, දින්න ගමන් පොරොන්දු පොඩ්ඩක් ඉටුකරා පස්සෙ වැඩේ අනාගෙන ඉතින් අපිට මෙහෙම වෙන එක අහන්න දෙයක්ද?
:
Source: Verité Research

:Source: Verité Research