ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
Sira Bola Maxza Lassanai
Mama Nam Adinnama Denne Ne Oya Jarawal

තොට කෙල්ලෙක් ඉන්න නිසාද නාකි ගනුන්ගි එල්ලෙනේව බලන්නේ
JQ9XZ01J9VW3LDY1.jpg

තොට කෙල්ලෙක් කොටට ගහල ඉන්නවා දකින කොට ඇති වෙන්නේ බියක්
එකට තුන් සුට්‍රය කියපන් කටපාඩමින්
 
Last edited:

thaririwi

Member
Jan 10, 2010
411
10
0

චේතනාව තමයි හැම එකටම හේතුවෙන්නේ ක්‍රියාවම නෙවෙයි චේතනාව නිසා තමයි ක්‍රියාව පවා හටගන්නේ ගොඩක් වෙලාවට එහෙම නොවන ඒවාට කියන්නේ අහඹු සිදුවීම් නැත්නම් accident කියලා. කෙල්ලෙක් ඕන කමින්
වල්කම නිසා ඇග පෙන්නනවාද එහෙම නැත්නම් තමන්ට ලස්සන නිසා අදින ඇදුම නිසා ඇග පේනවද කියලා හිතලා බලන්න ඕනේ. සිංහල සංස්කෘතිය කියන්නේ එහෙම්පිටින්ම බෞද්ධ කම මත ගොඩ නැගුනු එකක් බෞද්ධ කමේ මූලිකම හරය තමයි චේතනාව ඉතින් හෙළුවෙන් ගියත් ඇග වහගෙන ගියත් වේස කම හිතේ තියෙන ගෑණි වේසිම තමයි. ඉතින් සංස්කෘතිය අනුව බැලුවොත් ඇග වැහෙන විදියට අදින එක නෙවෙයි රටට උචිත වෙන්නේ තමන්ගේ ආකල්ප වල තියෙන අඩුපාඩු ටික හදාගැනීමයි. ගොඩක් එවුන් අන්න ඕකයි පටලවගෙන තියෙන්නේ. වේසගෑණියෙක්ට වුනත් පුලුවන් ඔසරියක් ඇදගෙන මිනිස්සුන්ට පේන්න ඉන්න නමුත් වැඩක් නෑ මොකද හිතෙන් ඒ ගෑණි පිරිහිලා නිසා. ඉතින් සිංහල බෞද්ධ කම කියන්නේ තමන්ගේ ආකල්ප(හිතන පතන විදිය) හදා ගැනීම මිසක් අදින විදිය හදාගැනීම නෙවෙයි.මොකද තමන්ගේ මනස පිරිසිදු වුනාම ක්‍රියාව වගේම පුද්ගලයාගේ සෞඛ්‍යයද පිරිසිදු වෙනවා නිකම්ම.
මේ මූලික සාධක සපුරණවා නම් හෙළුවෙන් ගියත් එතන ප්‍රශ්ණයක් නෑ.
ඔච්චර ඇග වැහෙන්න අදින මුස්ලිම් ගෑණු පිටකොටුවේ පැත්තේ 1000 ට වේස කමේ යන හැටි උබට රෑ පැත්තේ ගියොත් බලාගන්න පුලුවන්. උන්ගේ වෙලා තියෙන්නේ උන්ගේ හිත දූෂිතයි නමුත් ඒක පෙන්වන්නේ නෑ.

ඇත්ත ඇත්ත...
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
උබේ ප්‍රකාශත් උබේ අවතාරය වගේ. ආන්දමිකයි.
උබේ අවතාරය ගැන කිව්වොත් ඒකේ ඉන්නේ සොලොමන් රජු නමුත් username එක පණ්ඩුකාභය. ලොල්

:rofl:
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://

චේතනාව තමයි හැම එකටම හේතුවෙන්නේ ක්‍රියාවම නෙවෙයි චේතනාව නිසා තමයි ක්‍රියාව පවා හටගන්නේ ගොඩක් වෙලාවට එහෙම නොවන ඒවාට කියන්නේ අහඹු සිදුවීම් නැත්නම් accident කියලා. කෙල්ලෙක් ඕන කමින්
වල්කම නිසා ඇග පෙන්නනවාද එහෙම නැත්නම් තමන්ට ලස්සන නිසා අදින ඇදුම නිසා ඇග පේනවද කියලා හිතලා බලන්න ඕනේ. සිංහල සංස්කෘතිය කියන්නේ එහෙම්පිටින්ම බෞද්ධ කම මත ගොඩ නැගුනු එකක් බෞද්ධ කමේ මූලිකම හරය තමයි චේතනාව ඉතින් හෙළුවෙන් ගියත් ඇග වහගෙන ගියත් වේස කම හිතේ තියෙන ගෑණි වේසිම තමයි. ඉතින් සංස්කෘතිය අනුව බැලුවොත් ඇග වැහෙන විදියට අදින එක නෙවෙයි රටට උචිත වෙන්නේ තමන්ගේ ආකල්ප වල තියෙන අඩුපාඩු ටික හදාගැනීමයි. ගොඩක් එවුන් අන්න ඕකයි පටලවගෙන තියෙන්නේ. වේසගෑණියෙක්ට වුනත් පුලුවන් ඔසරියක් ඇදගෙන මිනිස්සුන්ට පේන්න ඉන්න නමුත් වැඩක් නෑ මොකද හිතෙන් ඒ ගෑණි පිරිහිලා නිසා. ඉතින් සිංහල බෞද්ධ කම කියන්නේ තමන්ගේ ආකල්ප(හිතන පතන විදිය) හදා ගැනීම මිසක් අදින විදිය හදාගැනීම නෙවෙයි.මොකද තමන්ගේ මනස පිරිසිදු වුනාම ක්‍රියාව වගේම පුද්ගලයාගේ සෞඛ්‍යයද පිරිසිදු වෙනවා නිකම්ම.
මේ මූලික සාධක සපුරණවා නම් හෙළුවෙන් ගියත් එතන ප්‍රශ්ණයක් නෑ.
ඔච්චර ඇග වැහෙන්න අදින මුස්ලිම් ගෑණු පිටකොටුවේ පැත්තේ 1000 ට වේස කමේ යන හැටි උබට රෑ පැත්තේ ගියොත් බලාගන්න පුලුවන්. උන්ගේ වෙලා තියෙන්නේ උන්ගේ හිත දූෂිතයි නමුත් ඒක පෙන්වන්නේ නෑ.

ubata nam sira ideas thiyenne pothak liyapan hehe joke newei sira :D
 
kukula99

Member
Mar 31, 2010
179
22
0
මම නම් ගලක් දැක්කොත් හොඳට බලල ගෙදර ගීහින් අ* පාරක් ගහල ආතල් එකක් ගන්නව :P
 
thaririwi

Member
Jan 10, 2010
411
10
0
මම නම් ගලක් දැක්කොත් හොඳට බලල ගෙදර ගීහින් අ* පාරක් ගහල ආතල් එකක් ගන්නව :P

ane afoiiiiii puluwannam meke mula idhan commentz tika kiyawanna
 
kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Mehemai, issella galata attraction ekak awith passe sirama love ekak athi wennath puluwanne. Kochchara kiwwath oya yakku wage inna kellongen kawruth ahanne nane. eka nisa appearance eka muladi loku role ekak karanawa
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මහ නිළමේ;12508156 said:
    මේක කරේ මාධ්‍ය විසින් . " ශා!! ගල පේන්න ඇන්දම සෙක්සි." වගේ අදහස් මාධ්‍ය සමාජයට දුන්නා. ඉතින් කොල්ලෝ ඒක පිළිගත්තා, කෙල්ලෝ ගල පේන්න අඳින්න ගත්තා.

    ඉස්සර කාලේ ඉඳල තියෙන්නේ topless ව. කෝ , ඒ කාලේ ඔහොම තදියමක් තිබුනේ නෑනේ? ඒත් දැන් කොහොමද? කොහොමද එහා ගෙදර නංගි topless ඉන්නවා කියල ආරංචියක් ආවොත්? කොල්ලෝ ගෙදර වට කරයි.:lol::lol::lol:

    ඒක තමයි කියන්නේ සෑමදේම සාපේක්ෂයි.:D:D:D
    එල එල
    …ඔකයි සිඩ්ඩිය
    …බට් ඩෙන් නම් ඔක තමන්ව මර්කට් කරගන්න හොඩම ක්‍රමෙ ලෙසියි පහසුයි සඩා ගොඩ
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    mama nam danata study karanne mchn. danata athe sathe na. eka nisa danata galak balala at** gahana eka tamai wade. but job aragena apith genta gahala bahina dawasata talk krala adinawa ithin. gala pennane ithin badu nathuwa wena kawda ? :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    කෙල්ලෙක් අදින විදිහ ආදරයට බලපාන්නේ නැහැ.:no: ආදරය කරන්නේ කෙල්ලෙක්ගෙ හිතේ තියෙන අදහස් හිතන විදිහ සිතුම් පැතුම් අනුවයි. ඇදුමෙන කෙල්ලෙක් වල්ද නැද්ද කියලා හොයන්න බැහැ. මගේ ජීවිතේදී මම ඕනේ තරම් කෙල්ලෝ දැකලා තියෙනවා, ජීවිතේට කලිසමවක්වත් අදාල පාරේ බැහැල ගියේ නැහැ හැබැයි ඒ කෙල්ලෝ 19,20,21 න් පැනල ගිය කොල්ලොත් එක්ක. ජීවිතේම විනාශ කර ගත්ත.:( උබල ඔය කියන විදිහට අදින පළදින ඒත් හොදට කසාද බැදලා වල් වැඩ නොකර ජීවත් වෙන කෙල්ලොත් මම දැකලා තියෙනවා.:love:

    කෙල්ලෝ කියන්නේ මම දන්නා පරිදි ලෝකයේ ඇති සංකීරණම පද්දතිය.:nerd: උන් වලද නැද්ද කියලා දැනගන්න කෙල්ලන්ගේ හිත්වලට එබිලම බලන්න වෙනවා. ;)

    :nerd:අවසාන වශයෙන කියන්න තියෙන්න ආදරය අදින ඇදුමෙන් ස්ව්‍යයක්තයි කියන ඒක තමයි.:nerd:

    100% ඇත්ත බ්‍රෝ.