ඇයි අතේ බඳින ඔරලෝසු මෙච්චර ගනන් ???....
වෙලාවට කලාවට වැඩ කරන්න අත් ඔරලෝසුවක් පලදින එක ඇත්තටම වැදගත් දෙයක්... විවිද විශේෂ අවස්තාවලදී අත් ඔරලෝසුවක් විලාසිතවක් ලෙස භාවිතා කරන්නත් පුලුවන්. ඒත් කෝටි ගනනක එකක් පලදින එක???????.........
අද මම ඔබ දැනුවත් කරන්න යන්නේ ලොව ඉතාම මිලෙන් අධික දුර්ලභ අත් ඔරලෝසු කිහිපයක් පිලිබදවයි.
Hublot Classic Fusion Haute Joaillerie
ප්‍රංශයේ ඉතා ජනප්‍රිය සුඛෝපභෝගී ඔරලෝසු නිශ්පාදනයේ ප්රමුඛ ආයතනයක් වන Hublot විසින් තමයි මෙය නිපදවන්නේ. විනිවිද පෙනෙන ලෙස මුහුනත සකසා ඇති මෙහි නිශ්පාදන 8ක් පමණයි ලොව පුරා තිබෙන්නෙ.ඔරලෝසුවෙහි සියලුම පෘෂ්ටයන් චතුරස්රාකාර ලෙස සැකසූ දියමන්ති (baguette diamonds) කැට 1185 කින් අලංකාර කොට ඇති අතර මෙම කැටයම් සැකසීමට 15 දෙනෙකුගෙන් සමන්විත කාර්මික ශිල්පීන් දායක වී ඇති අතර ඒ සදහා පැය 1800ක කාලයක් ගත වී තිබෙනවා. මීට අමතරව ඔරලෝසුවේ ත්‍රිමාණ හැඩය සහ තත්ව පරික්ෂාව සිදුකිරීමට පැය 200ක කාලයක් විඩංගු කරලත් තිබෙනවා. ඔරලෝසුවේ මිල දාහතර කෝටි දසලක්ශයක් ($ 1 million) ලෙස තමයි සදහන් වෙන්නේ.
Roger Dubuis Excalibur Quatuor
Roger Dubuis නම් ජනප්‍රිය වෙළදනාමයෙන් තමයි මේ මිලෙන් අධික අත් ඔරලෝසුව නිපදවන්නේ. මුහුණත් ආවරණය සම්පූර්නයෙන්ම සිලිකන් සහ ටයිටේනියම් වල එකතුවකින් සකසා මෙහි දැඩි බව ඉහල දමා ඇත. මෙහි යාන්ත්‍රීය නිමාව RD101 movement නම් චතුර් චාලක සංතුලිත තාක්ෂනයකින් යුක්තයි. එය ගුරුත්වජ බලය නිසා ඇති වන බලපෑම හානිපූර්ණය කරනු ලබයි. මෙහි වටිනාකම පහලොස් කෝටි අනූ ලක්ෂයක් වෙනවා ( $1,125,000 U.S).
Hybris Mechanica à Grande Sonnerie
Jaeger-LeCoultre නම් වෙලද නාමයෙන් තමයි මෙය නිශ්පාදනය වන්නේ. ඉතාමත්ම සංකීර්ණ අත් ඔරලෝසුවක් කිවුවොත් වඩා නිවැරදි. විවිද කොටස් 1472 කින් සැදුම්ලත් මෙය minute repeater නම් මූලධර්මය උපයෝගි කර ගනිමින් එනම් පැය භාගෙන් හා පැයෙන් පැය චමත්කාර නාදයක් (Westminster chime) හඩ නඟන පරිදි නිපදවා තිබේ. එකිනෙකට වෙනස් කර්තව්‍යන් 27ක් ඉටුකරදීම මෙහි දක්නට ලැබෙන තවත් සුවිශේෂීම කාරණයක්. මේ සියල්ල සිදු කිරීම සදහා මෙහි භාවිතා කර ඇති සංකීර්ණ උපක්‍රම ඇත්තටම පුදුමයි. මෙහි මිල රුපියල් කෝටි 21 ක ($ 1,474,070) අගයක් ගන්නවා.. ඒ නිසාම මෙය එන්නේ සේප්පුවක කිව්වොත් පුදුම වෙන්න දෙයකුත් නෙමේ.
Tour de I’Ile
Vacheron Constantin නම් වෙලද නාමයට වසර 250ක් පිරීම නිමිත්තෙන් නිපදවනු ලැබූවක්. ඉතා දුර්ලභ අත් ඔරලෝසුවක් වන මෙහි නිශ්පාදන 7ක් පමනක් වෙලද පොලට නිකුත් වී ඇත. ඇත්තටම මෙහි ඉදිරිපස හා පසුපස ලෙස මුහුනත් 2ක් යොදාගන්නවා. විවිද කාල කාලප වලට අනුරූපි වෙලවන්, හිරු නැගෙන බැසයන වෙලාවන්, සදෙහි ආචරනයන් සහ විවිද කාර්යයන් රැසකින් මෙය සමන්විතයි. මින් පෙර සදහන් කර පරිදිම මෙයද minute repeater නම් මූලධර්මය හා කොටස් 834 ක සංකීර්ණතාවකින් යුක්තයි. රු. කෝටි 22කට ($1,538,160) ආසන්න අගයකට තමා වෙය අලෙවි වන්නේ.
Greubel Forsey Art Piece 1
මෙය ඇත්තටම කලාත්මක නිර්මාණයක් කිවුවත් වරදක් නෑ. ස්ටීවන් ෆොර්සි, රොබර්ට් ගෘබෙල් යන නිර්මාන ශිල්පීන්ගේ හා විලඩ් විගන් නම් ක්ෂුද්‍ර මූර්ති කලාකරුවාගේ පෘතහස්ථ නිමැවුමකි. ගුරුත්වය නිසා ඇති වන බලපෑම ගනනය කර එය හානිපූරන කිරිමට සමත් නම් ටොර්බිලන් (tourbillon) නම් උපකරනයෙන් මෙය සමන්විතයි. නිල් පැහැති ඔරලෝසු මුහුනතෙහි පසෙකින් නිල් මැණිකක් දිස් වන අතර එහි මෙම කාල කරුවන්ගේ නම් කොටා ඇත. මෙහි වෙලාව දිස් වන්නේ ඔබට අවශ්‍ය විට පමනි. එනම් වෙලාව සිරුමාරු කල හැකි බොත්තම එබූ විට මෙහි යාන්ත්‍රන ක්රියාතිමක් වී වෙලාව දර්ශනය වීමට පටන් ගනී. ඔරලෝසුවෙහි 9 කනිසමට පමණක් දෘශ්‍යමාන වන වෙලාව සීරුමාරු ඇනය හරහා දිස්වෙන ඉදිකඩු තුඩක හිස තුලට දැමිය හැකි තරමේ ඉතා සියුම් නිල් පැහැති පාලමක නවතා ඇති රුවල් නැව ඉතා පුදුම සහගතයි. ඇත්තටම මෙය පියවි ඇසට දිස්වන්නේ ඔටුන්නක් ලෙසයි. ආලෝකය ස්වාභාවිකම මෙය තුලට හොදින් පතිත වන ලෙස නිමවා තිබීම විශේෂිත කරුනක්. ඔරලෝසුවේ මිල කෝටි 22 ක ($ 1,6 million) අගයක් ගන්නවා
RM 56
නිල් මැනික් ක්‍රිස්ටල් වලින් නිමවා ඇති මේ අනර්ඝ ඔරලෝසුව රිචඩ් මිලේ නම් ශිල්පියාගේ නිර්මානයකි. ලොව පුරා මෙවන් අත් ඔරලෝසු 5ක් පමනක් ඇති අතර 2012 ,13 හා 14 වසරවල්හිදී පිලිවෙලින් RM 56, RM 56-01 හා RM 56-2 ලෙස මෙහි ප්රබේදන 3ක් එලි දක්වා ඇත. සම්පූර්න ආවරනය කපා සකසා ඇත්තේ ගන නිල් කැට වලින්ම පමනකි එය එකලාසු කිරිමට වෙනත් කිසිවක් භාවිතා කොට නැත, එබැවින් මෙය පාරදෘශ්‍ය වේ. මීටර 30ක ජල ප්රතිරෝධීතාවක් ඇති මෙය පෙර සදහන් කර ඇති tourbillon යන්ත්‍රයකින් සමන්විත වේ. මෙහි වටිනාකම කෝටි 29කට ($2,020,000) ආසන්න අගයක් ගනුලබනවා
A. Lange & Söhne Grand Complication
ජර්මනියේ නම් ඔරලෝසු නිශ්පාදකයන් විසින් 2013 වසරේදී වෙලද පොලට හදුන්වාදෙනු ලැබූවක්. වර්ශයකට 1ක බැඟින් 2018 දක්වා ඔරලෝසු 6ක් පමනයි මොවුන් නිපදවනු ලබන්නේ. එකිනෙකට වෙනස් වූ කොටස් 876 කින් යුත් මෙය අවුරුදු 7ක පරීක්ෂනයක ප්‍රතිපලයක් ලෙස තමයි බිහිවන්නේ. සෑම පැය භාගයකට හා පැයකට වරක් නදදෙන ඉතා මනහර නාදයක් මෙයින් හටගන්නා අතර එය ඉතා සංකීර්න යාන්ත්‍රික ක්‍රියාවලියකි. තප්පර පහෙන් එකකට තප්පර අගය විභේදනය කල හැකි නිල් පැහති කටුවක් පිහිටා තිබීම මෙහි ඇති සංකීර්ණතාවය මනාව පිලිබිබු කරයි, එය stop watch එකක් ලෙස ක්‍රියා කරයි. වසර 2100 දක්වා ගනනය කර ඇති දින දර්ශනයක් හා සදෙහි ආචරනය දැකගත හැකි කාල රාමුවක් යන පහසුකම් වලින්ද මෙය සමන්විතයි. රු.තිස්පන්කෝටි විසිපන් ලක්ෂයක් ($2,497,000) තරම් ඉහල වටිනාකමකට අලෙවි වන මෙහි ඉදිරි ඇනවුම් 3ක් ආසියාවේ කෝටිපති ව්‍යාපරිකයන් තිදෙනෙක් මේ වන විටත් ඇනවුම් කර හමාරයි.
මා පලකර අනෙක් ලිපි.....
ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....
ඇයි ලස්සන මල් මෙච්චර විස??
ඇයි අරක්කු මෙච්චර ගණන්????

තවත් ලිපියකින් හමු වෙමු... ස්තූතියි ඔබ සැමට...
මා පලකර අනෙක් ලිපි.....
ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....
ඇයි ලස්සන මල් මෙච්චර විස??
ඇයි අරක්කු මෙච්චර ගණන්????
Last edited:

rep 12+