Really? Then why can't Sajith take charge? LMFAO... Simple reason is nobody wants to get their hands dirtied by trying to show their hands inside this shit pile. As long as Gota & Mahinda at the top posts, they will still get shit on their cloths even if they stand near thisnope.Anura is also afraid.he just instruct people from his car.thats it.JVP does not have enough experience to run a country.anyone can say anything on a tv show.but when it comes to reality,they Fail.similar situation now.
මේක ගැන චමුතිද ඇහුව සලකුනේ දී මට මතක විදිහට.. ඒක ගැන වෙනම සාකච්ඡාවක් තියෙනවලු එයාලගේ උත්තරයක් දුන්නේ....රට බාරගෙන කොහොමද කරන්නේ .
අනුරට IMF යන්න පුළුවන්ද ? නැත්නම් ආන්ඩුවේ ආයතන පෞද්ගලිකරන කරන්න පුළුවන් ද?
රාජ්‍යය සේවකයන්ගේ වැටුප් අඩු කරන්න පුළුවන් ද?
විශ්‍රාම වැටුප් ගෙවීම අඩු කරන්න පුළුවන් ද?
හොරු අල්ලන පුළුවන්ද?
මේවා දන්න නිසා මග ඇරලා ඉන්නවා .
ඔව් පෙනවානේ, ඔක්කොම කුණු අනුරගේ account එකට දාන්න දගලන හැටි. ආර්ටිකේ නගින්නැත්තෙ අනුර නිසාලුඅතට අරන් ඉන්නෙ. පෙන්නන්න කැමති නෑ. කට්ටිය මිසින් වෙනවනෙ. දැනටම මොලේ තියන එකා දන්නව
Anurage file eke mokakda?අනුරගේ අමු බොරුව තියෙන්නේ ... අනික් උන් වගේම ...
ඉතින් බයයි සිරාවට මහින්දලා ට විරුද්ධ වෙන්න.. උගේ ෆයිල් එක එලියට දායි කියාල.
බොරුවට talks දුන්නාට කවදාවත් action එකක් ගන්නේ නැ ඔය මිනිස්සු
ඔව් පෙනවානේ, ඔක්කොම කුණු අනුරගේ account එකට දාන්න දගලන හැටි. ආර්ටිකේ නගින්නැත්තෙ අනුර නිසාලු
Mona file da ban? Mechchara kal nethi file thawath thiyanawada?අනුරගේ අමු බොරුව තියෙන්නේ ... අනික් උන් වගේම ...
ඉතින් බයයි සිරාවට මහින්දලා ට විරුද්ධ වෙන්න.. උගේ ෆයිල් එක එලියට දායි කියාල.
බොරුවට talks දුන්නාට කවදාවත් action එකක් ගන්නේ නැ ඔය මිනිස්සු

හරිම ලොල් සහගතයි.... මීට මාස ගානකට කලින් රාජපස්සලාම ඕනෙ කියල උන්ට රික්රූට් කරපු @nicjosh83 දැන් කියනවා 225ම එපාලුහරිම ලොල් සහගතයි.... මීට මාස ගානකට කලින් 225 ම එපා කියපු @ruchira55 ය දැන් කියනවා 225න හොඳ ටිකක් තොර ගන්නලු![]()
අන්න එදාට තමයි උගෙ ඩීල් ටික අනිත් පක්‍ෂ වලින් එලියට දාන්නේ.. එකයි අන්රයියා කඩේ වහගෙන ඉන්නෙනුගේගොඩ රැස්වීමේදි මිනිස්සුන්ට එලියට බහින්න, අපි සහයෝගය දෙන්නම් කියලා දැන් ඇයි මිනිස්සු ඒලියට බැස්සහම සටන දියාරු වෙනකන් ඉන්නෙ? දේශපාලන සහයක් නැතුව අරගලය ඔහේ යනවා නේද.. මුන්ට ඇත්තටම රට බාරගන්න උවමනාවක් නැද්ද?
මාධ්‍යවේදියෙක් වත් අහන්නෑ නෙ බං ඔය ප්‍රශ්නෙ මුන්ගෙන්..
ekak dekak kiyanna puluwanda?අන්න එදාට තමයි උගෙ ඩීල් ටික අනිත් පක්‍ෂ වලින් එලියට දාන්නේ.. එකයි අන්රයියා කඩේ වහගෙන ඉන්නෙ
mona deelada macahn...unp ekath ekkada?අන්න එදාට තමයි උගෙ ඩීල් ටික අනිත් පක්‍ෂ වලින් එලියට දාන්නේ.. එකයි අන්රයියා කඩේ වහගෙන ඉන්නෙ
Rata baraganna thamai sarwajana chandabalaya kiyala magulak thiyenne. Goootabaya dana ganna ona parliament election ekak call karanne... kathirayak nathuwa oya meka aragena karanna kiyanne raja andu lol ewa hondai MR family ekata.නුගේගොඩ රැස්වීමේදි මිනිස්සුන්ට එලියට බහින්න, අපි සහයෝගය දෙන්නම් කියලා දැන් ඇයි මිනිස්සු ඒලියට බැස්සහම සටන දියාරු වෙනකන් ඉන්නෙ? දේශපාලන සහයක් නැතුව අරගලය ඔහේ යනවා නේද.. මුන්ට ඇත්තටම රට බාරගන්න උවමනාවක් නැද්ද?
මාධ්‍යවේදියෙක් වත් අහන්නෑ නෙ බං ඔය ප්‍රශ්නෙ මුන්ගෙන්..