අපි බලන් හිටියේ කයිවාරුවේ හැටියට සෝම හාමුදුරුවෝ අශ්රෝෆ්ට දුවන්න දෙයි කියල.ඔය විවාදය ගැන කියන්න තියෙන්නෙ අනුරගාව ෆැක්ට්ස් නෑ. කන්චනය ඇවිත් මොනවා හරි ඩොකියුමන්ට් පෙන්නුවොත් මූට රෙදි නැතුව යනවා. අර ඉස්සර සෝම හාමුදුරුවෝ අශ්රොෆ් එක්ක වාද කරපු හැටි මතක් උනා. අපි බලන් හිටියේ කයිවාරුවේ හැටියට සෝම හාමුදුරුවෝ අශ්රෝෆ්ට දුවන්න දෙයි කියල.![]()
ජෙප්පොන්ගේ පහල රෑන්ක් වල යම් තරමකට උගත් එවුන් ඉන්නවා. ඒත් තීරණ ගන්න මට්ටමේ ඉන්නෙ බොරු කයිවාරුකාරයො.
ගොටාබය රට බාරගන්න කියල ජෙප්පන්ටත් කිව්වා. මුන් ඇඹරුනා. දන්නවා හැම දේටම විරුද්ධ වෙන තරම් ලේසි නෑ අරගෙන කරන එක කියල.
තව කාරණයක් කියන්න තියෙනවා.
කාන්චන ඇවිත් ට්රාන්ස්ෆෝමර් ගිනිතියපු ඒවගෙන් පටන්ගත්තොත් අනුරයට දුවන්න වෙනවා
------ Post added on Dec 21, 2023 at 9:33 AM
me video eka tiyei num dapanko

