ඇයි අනුර විවාදෙට යන්නෙ නැත්තේ? 🤔

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,144
    9,995
    113
    ඔය විවාදය ගැන කියන්න තියෙන්නෙ අනුරගාව ෆැක්ට්ස් නෑ. කන්චනය ඇවිත් මොනවා හරි ඩොකියුමන්ට් පෙන්නුවොත් මූට රෙදි නැතුව යනවා. අර ඉස්සර සෝම හාමුදුරුවෝ අශ්රොෆ් එක්ක වාද කරපු හැටි මතක් උනා. අපි බලන් හිටියේ කයිවාරුවේ හැටියට සෝම හාමුදුරුවෝ අශ්රෝෆ්ට දුවන්න දෙයි කියල. ☝️ :-D

    ජෙප්පොන්ගේ පහල රෑන්ක් වල යම් තරමකට උගත් එවුන් ඉන්නවා. ඒත් තීරණ ගන්න මට්ටමේ ඉන්නෙ බොරු කයිවාරුකාරයො.

    ගොටාබය රට බාරගන්න කියල ජෙප්පන්ටත් කිව්වා. මුන් ඇඹරුනා. දන්නවා හැම දේටම විරුද්ධ වෙන තරම් ලේසි නෑ අරගෙන කරන එක කියල.:-D

    තව කාරණයක් කියන්න තියෙනවා.

    කාන්චන ඇවිත් ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියපු ඒවගෙන් පටන්ගත්තොත් අනුරයට දුවන්න වෙනවා
    ------ Post added on Dec 21, 2023 at 9:33 AM
    අපි බලන් හිටියේ කයිවාරුවේ හැටියට සෝම හාමුදුරුවෝ අශ්රෝෆ්ට දුවන්න දෙයි කියල. ☝️ :-D
    me video eka tiyei num dapanko
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    solar deal එක fishy.. ඒක ඇත්ත.. ඒත් ඇයි කෙලින්ම ගිහීන් විවාද කරන්න බැරි? facts & figures අරන් ගිහින් කෙලින්ම කංචනයව නැතිම කරල දාන්න පුලුවන් නේ...? ප්‍රතිවාදියො නැති තැන අනික් උන්ට බැන බැන ගියාට වැඩක් නෑනේ කෙලින්ම ප්‍රතිවාදියගෙ මූන්ටම කියන්න පුලුවන් කම තියෙද්දි? debate එක බලන උන්ට තීරනය කරන්න පුලුවන් කවුද හරි කවුද වැරදි කියලා...

    ඇයි මේ වගේ මී හරක්ව යවල අත හෝදගන්න හදන්නේ?

    ඕක පාන්ඩුවෙම ප්ලෑන් එකක්. සාක්ෂි මොනව තිබ්බත් ඒව ඔහේ කියවල එවනව මිසක් ඔප්පු කරගන්න බෑ උන්ගෙම ආන්ඩුව තියනකල්. දැනටම පොහොට්ටු කාරයන්ගෙ නඩු කීයක් අහක දාලද කියල දන්නවනෙ.

    අනිත් පැත්තෙන් මූට නඩුවක් දාලා ජනාධිපතිවරණෙට එන එක කෙලින්ම අයින් කරන්න පුලුවන්. ඊට පස්සෙ ඉතින් තනිකර රනිල් පොහොට්ටු පූට්ටුවක් තමයි දශක ගානකට.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621

    ඊලගට ජනාධිපති වෙන්න ඉන්න මිනිහා. ඇමතිලත් එක්ක විවාද කරන්නේ නෑ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    කටේ හක්කපටස් එකක් දාගෙන කථා කරන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි බලන් හිටියේ කයිවාරුවේ හැටියට සෝම හාමුදුරුවෝ අශ්රෝෆ්ට දුවන්න දෙයි කියල. ☝️ :-D
    me video eka tiyei num dapanko

    ehema ekak danne nane ban. link ekak nddda?

    මම නම් මේක ලයිව් බැලුවෙ. මේ පහලින් දාපු වීඩියෝ එක බලල නෑ. ඒක සම්පුර්ණ වැඩසටහන ඇති කියල හිතනවා

    • Love
    Reactions: baba-chuti

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113

    solar deal එක fishy.. ඒක ඇත්ත.. ඒත් ඇයි කෙලින්ම ගිහීන් විවාද කරන්න බැරි? facts & figures අරන් ගිහින් කෙලින්ම කංචනයව නැතිම කරල දාන්න පුලුවන් නේ...? ප්‍රතිවාදියො නැති තැන අනික් උන්ට බැන බැන ගියාට වැඩක් නෑනේ කෙලින්ම ප්‍රතිවාදියගෙ මූන්ටම කියන්න පුලුවන් කම තියෙද්දි? debate එක බලන උන්ට තීරනය කරන්න පුලුවන් කවුද හරි කවුද වැරදි කියලා...

    ඇයි මේ වගේ මී හරක්ව යවල අත හෝදගන්න හදන්නේ?

    අම්බෝ මෙන්න යකෝ ගුපියෙක්…සළු පට අහසට… කොළ පට එලියට.😂
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    Ai dan sirasa ekka wiwadekata aradhana karala dennama karamu kiwwe. Sirasen katha kare nadda dan nane
    විවාදේ කරන තැන නෙවේ බන් ප්‍රශ්නේ. සිරස නැත්තන් නයි දෙරණේ හරි කමක් නැහැ අනුර එන්නේ නැහැනේ.
     
    • Haha
    Reactions: shenat

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුර වාද කරන්න යන්නෙ රනිල්, මහින්ද වගේ අය අවොත්. කාංචන එක්ක වාද කරන්න යවන්න ආච්චෙක් බච්චෙක්.
    ලොකු සීන් තමා. එකට උ වෙනම ලෙවෙල් එකකින් හේතුවක් හිතාගෙන ඇති.
    මට මතකයි නාගනන්දය මුගෙන් සෑහෙන කාලයක් විවාදෙකට අඩගහුව. ඔය කොහේවත් ඉන්න මොකෙක්වත් දන්නෙ නැති එකෙක් එක්ක විවාදේකට ගිහින් ඌට නැති ප්‍රසිදධත්වයක් අරන් දෙනවා කියලා හිතෙනවා ඇති. උගේ ලෙවෙල් එකේ නෙවේ හිතෙනවා ඇති.
    මට මම කලිං දාපු නුලක් මතක් උනා.

    https://elakiri.com/threads/අන්-අයගේ-පක්‍ෂෙ-නෙවේ-අදහස්වලට-ඇහුම්කන්දෙන-පුද්ගලයා.2037563/
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    කාංචන ඉංග්‍රීසියෙන් විවාද කරමු කියලද අනුරට. :lol:

    දැන් ඔය විවාදවලින් මග හැර හිටියට, වෙනද වගේ නෙවේ, ඊලග ජනාධිපතිවරණයේ තියෙන්නේ අපේක්ෂකයින් අතර ඇමෙරිකානු පන්නයේ ප්‍රසිද්ධ විවාදයන්. එදාට ඔය කොන්ද කෙලින් තියා ගන්නම වෙයි. නැත්නම් සිහින හබක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    අනුර කියන්නෙත් අනික් දේශපාලන නායකයෝ වගේ කටෙන් බතල හිටවන එකෙක්. ඌ පොඩ්ඩක් අතිශයෝක්තියෙන් දේවල් කියනවා මිනිස්සු වැලේ වැල් නැති නිසා මුලා වෙනවා ඇරෙන්න ඌ කියන අදහස් කරන්න පුලුවන් ප්‍රයෝගික දේවල් නෙමෙයි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    ඕක පාන්ඩුවෙම ප්ලෑන් එකක්. සාක්ෂි මොනව තිබ්බත් ඒව ඔහේ කියවල එවනව මිසක් ඔප්පු කරගන්න බෑ උන්ගෙම ආන්ඩුව තියනකල්. දැනටම පොහොට්ටු කාරයන්ගෙ නඩු කීයක් අහක දාලද කියල දන්නවනෙ.

    අනිත් පැත්තෙන් මූට නඩුවක් දාලා ජනාධිපතිවරණෙට එන එක කෙලින්ම අයින් කරන්න පුලුවන්. ඊට පස්සෙ ඉතින් තනිකර රනිල් පොහොට්ටු පූට්ටුවක් තමයි දශක ගානකට.

    නඩුවක් දැම්ම උනත් දිනන්න බැරි කමක් නෑ හරියට proofs තියෙනවනම්.. හොදට facts & figures එක්ක පෙන්නුව නම් මෙතනයි අවුල තියෙන්නෙ කියලා නඩුකාරයට උනත් අනික් පැත්ත ගන්න බෑ.. at least in high/supreme court. නටාශාගේ කේස් එකේදි සකුරාගෙ රෙදි ගැලුව්වෙ & මහින්ද බැසිල් ඇතුලු සෙට් එකට කෙලිපු නිසා තාමත් අදිකරනය ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන්...

    එහෙම නැතුව පාර්ලිමේන්තුව ඇතුලෙදි අරූට බැනල මුට බැනල වැඩක් නෑ.. open debate එකකට එන්න බැරි නම් ඒ කොන්ද පන නැති කම..

    අම්බෝ මෙන්න යකෝ ගුපියෙක්…සළු පට අහසට… කොළ පට එලියට.😂

    Rob Mcelhenney Office GIF by Apple TV+

    අනුර වාද කරන්න යන්නෙ රනිල්, මහින්ද වගේ අය අවොත්. කාංචන එක්ක වාද කරන්න යවන්න ආච්චෙක් බච්චෙක්.
    ලොකු සීන් තමා. එකට උ වෙනම ලෙවෙල් එකකින් හේතුවක් හිතාගෙන ඇති.
    මට මතකයි නාගනන්දය මුගෙන් සෑහෙන කාලයක් විවාදෙකට අඩගහුව. ඔය කොහේවත් ඉන්න මොකෙක්වත් දන්නෙ නැති එකෙක් එක්ක විවාදේකට ගිහින් ඌට නැති ප්‍රසිදධත්වයක් අරන් දෙනවා කියලා හිතෙනවා ඇති. උගේ ලෙවෙල් එකේ නෙවේ හිතෙනවා ඇති.
    මට මම කලිං දාපු නුලක් මතක් උනා.

    https://elakiri.com/threads/අන්-අයගේ-පක්‍ෂෙ-නෙවේ-අදහස්වලට-ඇහුම්කන්දෙන-පුද්ගලයා.2037563/

    prez, prime minister ට පස්සෙ ඉන්නෙ කැබිනට් උන්.. උන් එක්ක විවාදෙකට එන්න බැරි නම් වෙන කා එක්කද පුලුවන්? තමුන් චෝදනාවක් තව මිනිහෙක්ට කරලා අන්තිමට ඒ මිනිහ open debate එකකට එන්න කිව්ව නම් අම්නේ අම්නේ මට බෑ මෙයා එවන්නම් කියන්නෙ ලොකු කමට නෙමේ කොන්ද පන නැති කමට :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නටාශාගේ කේස් එකේදි සකුරාගෙ රෙදි ගැලුව්වෙ
    ekata moko ban une?

    හොදට facts & figures එක්ක පෙන්නුව නම් මෙතනයි අවුල තියෙන්නෙ කියලා නඩුකාරයට උනත් අනික් පැත්ත ගන්න බෑ..
    :lol: :lol:
    ------ Post added on Dec 21, 2023 at 1:57 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නඩුවක් දැම්ම උනත් දිනන්න බැරි කමක් නෑ හරියට proofs තියෙනවනම්.. හොදට facts & figures එක්ක පෙන්නුව නම් මෙතනයි අවුල තියෙන්නෙ කියලා නඩුකාරයට උනත් අනික් පැත්ත ගන්න බෑ.. at least in high/supreme court. නටාශාගේ කේස් එකේදි සකුරාගෙ රෙදි ගැලුව්වෙ & මහින්ද බැසිල් ඇතුලු සෙට් එකට කෙලිපු නිසා තාමත් අදිකරනය ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන්...

    එහෙම නැතුව පාර්ලිමේන්තුව ඇතුලෙදි අරූට බැනල මුට බැනල වැඩක් නෑ.. open debate එකකට එන්න බැරි නම් ඒ කොන්ද පන නැති කම..

    Rob Mcelhenney Office GIF by Apple TV+

    prez, prime minister ට පස්සෙ ඉන්නෙ කැබිනට් උන්.. උන් එක්ක විවාදෙකට එන්න බැරි නම් වෙන කා එක්කද පුලුවන්? තමුන් චෝදනාවක් තව මිනිහෙක්ට කරලා අන්තිමට ඒ මිනිහ open debate එකකට එන්න කිව්ව නම් අම්නේ අම්නේ මට බෑ මෙයා එවන්නම් කියන්නෙ ලොකු කමට නෙමේ කොන්ද පන නැති කමට :lol:
    බලාපොරොත්තු තියාගන්න පුලුවන් නම් නඩුවල තාක්ෂණික දෝෂ, දේශපාලන පලිගැනීම් කමිටු වාර්තා ඇවිල්ල නඩු අයින් වෙන්නෙ කොහොමද? පොහොට්ටුවො කීදෙනෙක් නිදහස් උනාද? එච්චර රිස්ක් එකක් ගන්නෙ ඇයි?

    මහින්ද ගෝටා රනිල් සජිත් එහෙම ඔය වගේ කවුරුහරි කිව්වට විවාදෙකට එනවද? ඇයි අනුර විතරක් එන්න ඕනෙ? අනිත් එක ඔච්චරට අනුරම ඕනෙ වෙන්නෙ ඇයි කියල තේරෙන්න ඕනෙ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,995
    113
    මම නම් මේක ලයිව් බැලුවෙ. මේ පහලින් දාපු වීඩියෝ එක බලල නෑ. ඒක සම්පුර්ණ වැඩසටහන ඇති කියල හිතනවා

    Jathika geeya num atha machan. eka language eken tiyenna oni. anith ewwa num hari.

    masa 2 kalin arabic ganiyek mage yaluwek gen arbic walin katha karankota mu arabic danne na kiyala. ara gaani kadicha language eken kiwwalu ape rate innwa num uba arbic igena ganin kiyala :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ජෙප්පන්ගේ ආර්ථිකේ සම්බන්ද views නම් ගූ 70i. හරිනිල වගේ හෙන බුද්ධිමත් සීන් එකේ ඉන්න උන්ගේත් එච්චරම තමයි.
     
    • Haha
    Reactions: Don GasCan

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    දැන් ටික දවසකින් මතයක් හදයි. "ඒකනේ කියන්නේ මේ අනුරගෙත් කට විතරයි නේ ජනාධිපතිකම ගන්න කියද්දිත් ගත්තේ නෑ, 2048 වෙනකන්ම හිටියොත් අපි මේ අමාරුවෙන් රට ගොඩ දාලා දෙනවනේ කියලා."

    නරකද කන්චනත් ජනාධිපතිවරනෙට ආවොත් , ඔන්න එතකොට වාද නෙවෙයි ගහ ගත්තත් අව්ලක් නෑ 😂 දෙන්නම එක සමානයි.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බලාපොරොත්තු තියාගන්න පුලුවන් නම් නඩුවල තාක්ෂණික දෝෂ, දේශපාලන පලිගැනීම් කමිටු වාර්තා ඇවිල්ල නඩු අයින් වෙන්නෙ කොහොමද? පොහොට්ටුවො කීදෙනෙක් නිදහස් උනාද? එච්චර රිස්ක් එකක් ගන්නෙ ඇයි?
    ඔය දේශපාලන නඩු දාන්නේම දෝෂ කියලා අයින් කරගන්න පුළුවන් විදියට. පක්ෂ වලින්, නීතිපති, රජයේ ආයතන වලින් දාන ඒවා තමා එහෙම දාන්නේ.
    ලගදී දේශපාලුවන්ට විරුද්ධව දාලා දිනපු ewa සාමාන්‍ය මිනිස්සු දාපු නඩු
     
    :yes: