ඇයි අපිට මෙහෙම උනේ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම බඩ කරන්නේ නෑ කුරුසියෝ, උබට ඒවා වැඩක් නැනේ.. අපි බලාගන්නම් එක

    බඩ කරන්නෙ නැද්ද කියල අහලපහල ගෙවල් වලට පොඩ්ඩක් ඔලුව දැම්මම පේනව.:rolleyes:

    බලන බලන තැන හාමුගේ වගේම ඇස්, කන්, මුණු හැඩේ, හමේ පාට, පෙනුම ඒ වගේම ළමයි පිරිලනේ :rofl: මොකෝ ඇත්තට හාමු ඒ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    Good for you then, You better type in Sinhala next time as you took too much time for that reply.

    Agreed, that's because I'm having a productive discussion elsewhere in this forum - don't you think for a second I would waste my time here at Elakiri trying to turn a opinionated retard to an open minded wise guy
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    බඩ කරන්නෙ නැද්ද කියල අහලපහල ගෙවල් වලට පොඩ්ඩක් ඔලුව දැම්මම පේනව.:rolleyes:

    බලන බලන තැන හාමුගේ වගේම ඇස්, කන්, මුණු හැඩේ, හමේ පාට, පෙනුම ඒ වගේම ළමයි පිරිලනේ :rofl: මොකෝ ඇත්තට හාමු ඒ :lol:

    මන් මොකුත් කියන්නේ නෑ ඒ ගැන.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබට ලැජ්ජාවක් නැද්ද ? මන් කිව්වනේ මට උබ එක්ක කතා ඕන නෑ කියල.. රොඩීයෙක් හරි පද්දෙක් sure එකටම ... එකනේ ලැජ්ජාවක් නැත්තේ

    නෑ හාමු.ලැජ්ජාවක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් මොකුත් කියන්නේ නෑ ඒ ගැන.
    කියන්න ඕනේ නෑ අපිටත් ඇහැ පේනවනෙ හොඳට :oo:

    ඇත්තට හාමු මේ ළමයින්ගේ අම්මල හාමුගේ වලව්වේ වැඩට ආවද නැත්තන් හාමු උන්ගේ ගෙවල්වල ඩෙංගු මදුරුවෝ පරීක්ෂා කරන්න වගේ වැඩකට ගියාද :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මු නම් නියම පද්දෙක් .. පලයන්කෝ බන්... මට පද්දෝ එක්ක කතා කරන්න ඔන නෑ..සිංහල තේරෙන් නැද්ද

    ඉස්සෙල්ලත් උඹෙන් ඇහුවා.පද්දෙක් කියන්නේ මොක්ක්ද?මහ ලොකු හාමු උත්තරයක් දීපන්.

    මහා ලොකුවට කුළයක් උස්සන් එනවා.මට පේන්නේ උඹ රොඩියෙක්ටත් අන්ත එකෙක්.
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    කියන්න ඕනේ නෑ අපිටත් ඇහැ පේනවනෙ හොඳට :oo:

    ඇත්තට හාමු මේ ළමයින්ගේ අම්මල හාමුගේ වලව්වේ වැඩට ආවද නැත්තන් හාමු උන්ගේ ගෙවල්වල ඩෙංගු මදුරුවෝ පරීක්ෂා කරන්න වගේ වැඩකට ගියාද :baffled:

    මන් කිව්වනේ බන්.. මට ඒ ගැන කතා කරන්න ඕන නෑ.. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් කිව්වනේ බන්.. මට ඒ ගැන කතා කරන්න ඕන නෑ.. :angry:

    ඒක තමා කියන්න එපා අපිට ඇස් පේනව :yes: කොටින්ම මේ අපි එද්දී වත්ත උදලු ගගා හිටපු එකාටත් හාමුට වගේම පොල් දත් දෙකකුයි වඳුරු කන් දෙකකුයි තියෙනව. :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක තමා කියන්න එපා අපිට ඇස් පේනව :yes: කොටින්ම මේ අපි එද්දී වත්ත උදලු ගගා හිටපු එකාටත් හාමුට වගේම පොල් දත් දෙකකුයි වඳුරු කන් දෙකකුයි තියෙනව. :oo:

    අර වැඩට හිටිය ගෑනු ළමයටත් පොඩි මැණිකේගේ ශේප් එක තියෙනවා නේහ්
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඒක තමා කියන්න එපා අපිට ඇස් පේනව :yes: කොටින්ම මේ අපි එද්දී වත්ත උදලු ගගා හිටපු එකාටත් හාමුට වගේම පොල් දත් දෙකකුයි වඳුරු කන් දෙකකුයි තියෙනව. :oo:

    හා :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර වැඩට හිටිය ගෑනු ළමයටත් පොඩි මැණිකේගේ ශේප් එක තියෙනවා නේහ්

    :yes: ඔව් බන් මටත් දැන් මීටර් උනේ. බලන් ගියාම හාමු සෑහෙන ජනතා සේවයක් නෙ කරල තියෙන්නෙ :nerd: දරු සම්පත් නැති අයට දරු සම්පත් දීල.

    මේ වගේ සේවයක් කරලා මොකුත් දන්නේ නෑ වගේ ඉන්න හැටි බලපන්කො. කොච්චර උදාර ද, නිහතමානීද :)