ඉස්සර අපේ සීයා ගියාලු වලව්වේ ලොකු හාමු හම්බවෙන්න
යනකොට හාමු නෑ ලු
වැඩකාරයා ඇවිත් කිව්වලු හාමුදුරුවෝ නෑ කියල
අපේ සීයා කිව්වලු එහෙනං මං ඇවිත් ගියා කියල කියන්නය කියල හිටං
ඒ පාර වැඩකාරයා ඇහුවලු කව්රු ආව කියල කියන්නේ කියල
සීයා කිව්වලු බුදුහාමුදුරුවෝ ආව කියල කියහන් කියල හිටං