ඇයි අපිට මෙහෙම උනේ?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපිට ඉතින් මොකුත් කියන්ඩ දෙන්නේ නෑනේ. කට වැඩයි කියල rep කපනවනේ.:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    129.jpg

    දැන් ඕකේ අඩුකුලෙ උන් සෙට් එකේ අන්ක ටික කියපන් බලන්න. .
     
    • Like
    Reactions: HSW

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    129.jpg

    දැන් ඕකේ අඩුකුලෙ උන් සෙට් එකේ අන්ක ටික කියපන් බලන්න. .

    1 හැර අනික් ඔක්කොම අඩු කුලේ :yes: :yes:
    මං දන්නෑ හාමු මහත්තයට අනුව මං කිව්වෙ :baffled: :baffled:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    129.jpg

    දැන් ඕකේ අඩුකුලෙ උන් සෙට් එකේ අන්ක ටික කියපන් බලන්න. .
    එහෙන් මෙහෙන් අහලා තිබ්බට තේරුම් දැනන් හිටියේ නෑ..
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    කරාවෙ අය ඉස්සර ඉඳන් ම මාලු ඇල්ලීම නෙවේ කළේ... මෙයාල ඉස්සල ම ආවෙ දකුණු ඉන්දියාවෙ කුරු රට ඉඳල රජ්ජුරුවන්ගෙ නාවික හමුදාවෙ වැඩ කරන්න..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    129.jpg

    දැන් ඕකේ අඩුකුලෙ උන් සෙට් එකේ අන්ක ටික කියපන් බලන්න. .

    මම නං රොඩී කුලේ, අපි ඉන්නෙ යටම :(

    අනේ ඉතින් හාමු මහත්තයලගේ අනුකම්පාව හින්ද හම්බෙන දෙයක් කාල ජීවත් වෙනව මිසක් නැත්තන් අපි ජිවත් වෙලා වැඩක් නෑ.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    අපි ඉන්න වෙරළ පැත්තෙ වැඩිපුරම කරාවෙ අය තමයි ඉන්නෙ. තව හලාගම රදාව අයත් ඉන්නව. ටිකක් ඇතුළට වෙන්න තමයි ගොයිගම අය ඉන්නෙ.

    මේ අයගෙන් හලාගම (රත්ගම බූස්ස බලපිටිය කොස්ගොඩ) අයට කවුරුත් බයයි. මොකද උන් ඩිංග ඇත්නම් මරාගන්නමයි එන්නෙ.. කට ඇරියොත් කුණුහරුපයක්... මාලිංග පේන්නෙ නැද්ද :lol: හැබැයි අව්‍යාජ මිනිස්සු

    රදාව අය නම් වැඩිය සද්දයක් නෑ... අඩුවෙන්ම සලකන්නෙ මේ අයට

    කරාව අයත් වලියට බරයි හැබැයි හලාගම උන්ට බයයි. ගොවිගම උන් කරාව එක්ක එච්චරම අවුලක් නෑ.

    ගොයිගම නම් ටිකක් ආඩම්බරයි. එහෙම වලියට බර නෑ.

    කුල භේදය තවමත් දරුණුවට තියෙනව... මරල මූදෙ දැම්මත් ගොයිගම කෙල්ලෙක් හලාගම එකෙක්ට දෙන්නෙ නෑ :no:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මම නං රොඩී කුලේ, අපි ඉන්නෙ යටම :(

    අනේ ඉතින් හාමු මහත්තයලගේ අනුකම්පාව හින්ද හම්බෙන දෙයක් කාල ජීවත් වෙනව මිසක් නැත්තන් අපි ජිවත් වෙලා වැඩක් නෑ.

    :P:P
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    අපි ඉන්න වෙරළ පැත්තෙ වැඩිපුරම කරාවෙ අය තමයි ඉන්නෙ. තව හලාගම රදාව අයත් ඉන්නව. ටිකක් ඇතුළට වෙන්න තමයි ගොයිගම අය ඉන්නෙ.

    මේ අයගෙන් හලාගම (රත්ගම බූස්ස බලපිටිය කොස්ගොඩ) අයට කවුරුත් බයයි. මොකද උන් ඩිංග ඇත්නම් මරාගන්නමයි එන්නෙ.. කට ඇරියොත් කුණුහරුපයක්... මාලිංග පේන්නෙ නැද්ද :lol: හැබැයි අව්‍යාජ මිනිස්සු

    රදාව අය නම් වැඩිය සද්දයක් නෑ... අඩුවෙන්ම සලකන්නෙ මේ අයට

    කරාව අයත් වලියට බරයි හැබැයි හලාගම උන්ට බයයි. ගොවිගම උන් කරාව එක්ක එච්චරම අවුලක් නෑ.

    ගොයිගම නම් ටිකක් ආඩම්බරයි. එහෙම වලියට බර නෑ.

    කුල භේදය තවමත් දරුණුවට තියෙනව... මරල මූදෙ දැම්මත් ගොයිගම කෙල්ලෙක් හලාගම එකෙක්ට දෙන්නෙ නෑ :no:

    මරල මූදෙ දැම්මත් රදළ කෙල්ලෙක් අඩු කුලේ එකෙක්ට දෙන්නෙ නෑ
    :yes::yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හාමුට වැඩ තියෙනවා මිනිහෝ

    උදේම ඇහැරලා මේකේ පද්දෝ හුරතල් කරන්න මට පිස්සු කියල හිතුවද රෝඩියෝ :dull:

    රෙඩ්ෆෙම් නිල් වීම නිසා තවත් ෆෙක් එකවුන්ට එකක් හදන අපිට ආතල් දෙනවද කොහෙද? වාග් විලාසය සර්ව සමයි!

    රෙඩ්ෆෙම් = හාමු මහත්තයා
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    Part 1

    Hamu mahaththaya......
    Hamu mahaththaaayoooooooo.....

    Ane nona mahaththaya innawada ? Dura idan awe nona, bima idagannada....

    Hamme nonage galaaaaa...
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රෙඩ්ෆෙම් නිල් වීම නිසා තවත් ෆෙක් එකවුන්ට එකක් හදන අපිට ආතල් දෙනවද කොහෙද? වාග් විලාසය සර්ව සමයි!

    රෙඩ්ෆෙම් = හාමු මහත්තයා

    Red frame thama innawa
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    නිකං මේ බොරුවට මෙතන ඇවිල්ලා හයිලයිට් වෙන්න දගලන්නේ නැතුව ආවනං වැඩක් බලාගෙන ඉදපං මිනිහෝ..

    උබ දෙන්නේ නැතුව හිටපන් මිනිහෝ, මට පද්දොත් එක්ක කතා නෑ

    අන්න හරි Red Frame අතාරින්න එපා :baffled: :baffled:

    :rolleyes::rolleyes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    මූ නං මේ ෆේක් එකකින් ආතල් දෙන ගොබ්බයෙක්නෙ ඒත් සිරාවටම මේ වගේ හිතන උනුත් ඉන්නවා බං.එකපාරක් නුවර අපේ නෑදෑ ගෙදරක ගිය වෙලාවක ඒ ගෙදර අයියාගෙ ඉස්කෝල හිටපු යාලුවෙක් ආව පොරව හම්බෙන්න.බුවා ආව වෙලාවෙ ඉදන් ඉස්කෝලෙ යනකාලෙ උන්ගෙ පන්තියේම හිටපු වෙන කොල්ලෙක්ට පලු යන්න බනිනවා" බලහන්කො අරූ වෙඩින් එක අරං තියෙන්නෙ මුල් ඇදුම ඇදලා....උන් කොහොම හිටපු එවුන්ද??මුල් ඇදුම කියන්නෙ කුලවතුන්ගෙ ඇදුමක් බං ඔය කොල්ලටයි බල්ලටයි හැම එකාටම අදින්න පුලුවන් එකක් නෙවෙයි.....ඉස්සර අපේ ගෙවල් වල උන් ආවෙ පිලිකන්න පැත්තෙන්......බ්ලා බ්ලා බ්ලා...etc....අඩු කුලේ එවුන් මුල් ඇදුම් ඇන්දම වස් වදිනවා යකෝ!!!ඔන්න බලපන් මං කියන්නෙ බොරුද කියලා තව අවුරුද්දක් යන්න කලින් ඕකාට හෙන ගැහිලා යනවා....බ්ලා බ්ලා බ්ලා..etc..." ඔන්න ඔහොම කියව කියව ඉදලා බුවා ගියා...බලද්දී මූ ගමේ රදල කුලේ පොරක්ලු අර බැනලා තියෙන්නෙ ඒ ගමේම උන්ගෙ පන්තියෙම හිටපු අඩු කුලේ කොල්ලෙක්ට....මේ බැනපු රදල කුලේ එකා රජයේ ආයතනයක කලමණාකාර සහකාර( ක්ලාක් )කෙනෙක් අර අඩු කුලේ එකා ඉන්ජෙක්ලු:P:rofl::D.....එදා අයියලාගෙ ගෙදර ඇවිල්ලා තියෙන්නෙත් ඌට බයික් එකක් ගන්න ලෝන් එකක් ගන්න ඇප වෙන්න පුලුවන්ද අහන්න:D:rofl::lol:....ඔන්න රදල පොරවල්වල තත්වෙ පුක කහගන්න නියපොත්තක් නෑ පකේ ටෝක් විතරයි තියෙන්නෙ...උන් හිතාගෙන ඉන්නෙ තාම වැඩවසම් යුගය කියලා බොරුවට වංශෙ කබල් ගගා ඉන්නවා කන්න බොන්න නැතත්....:lol::lol::lol:
     
    • Like
    Reactions: WhiteWalker

    :rofl: :rofl:
    එහෙම උන්ව කොලොප්පමට ගන්න තමා හාමු මහත්තය මේ account එක හදං තියෙන්නෙ :baffled: :baffled: