ඇයි අපිට මෙහෙම උනේ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමු මහත්තයො දවල්ට කාල ඉතුරුවෙච්ච මොකුත් නැද්ද අසරණ රොඩීයට අනුකම්පා කරලා දෙන්නකෝ තියේ නං. හරි බඩගිනියි :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    තෝ අදත් ආවද හාමු මහත්තයගෙ ඉස්තෝප්පුවට වෙලා පැය ගනං ලැගගෙන ඉන්න එදා එලෙව්ව මතක නෑ :angry: :angry:
    හාමු මහත්තය එහෙ වැදගත් වැඩ තෝ පැයක්ද හමාරක්ද ඉස්තෝප්පුවෙ ඉඳල මොකක්ද යකෝ වලව්වෙ තත්වෙට වෙන්නෙ ඔහොම රොඩියො ලගින්න ගත්තාම :baffled: :baffled:
    දුප් යන්න :baffled: :baffled:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මූ නං මේ ෆේක් එකකින් ආතල් දෙන ගොබ්බයෙක්නෙ ඒත් සිරාවටම මේ වගේ හිතන උනුත් ඉන්නවා බං.එකපාරක් නුවර අපේ නෑදෑ ගෙදරක ගිය වෙලාවක ඒ ගෙදර අයියාගෙ ඉස්කෝල හිටපු යාලුවෙක් ආව පොරව හම්බෙන්න.බුවා ආව වෙලාවෙ ඉදන් ඉස්කෝලෙ යනකාලෙ උන්ගෙ පන්තියේම හිටපු වෙන කොල්ලෙක්ට පලු යන්න බනිනවා" බලහන්කො අරූ වෙඩින් එක අරං තියෙන්නෙ මුල් ඇදුම ඇදලා....උන් කොහොම හිටපු එවුන්ද??මුල් ඇදුම කියන්නෙ කුලවතුන්ගෙ ඇදුමක් බං ඔය කොල්ලටයි බල්ලටයි හැම එකාටම අදින්න පුලුවන් එකක් නෙවෙයි.....ඉස්සර අපේ ගෙවල් වල උන් ආවෙ පිලිකන්න පැත්තෙන්......බ්ලා බ්ලා බ්ලා...etc....අඩු කුලේ එවුන් මුල් ඇදුම් ඇන්දම වස් වදිනවා යකෝ!!!ඔන්න බලපන් මං කියන්නෙ බොරුද කියලා තව අවුරුද්දක් යන්න කලින් ඕකාට හෙන ගැහිලා යනවා....බ්ලා බ්ලා බ්ලා..etc..." ඔන්න ඔහොම කියව කියව ඉදලා බුවා ගියා...බලද්දී මූ ගමේ රදල කුලේ පොරක්ලු අර බැනලා තියෙන්නෙ ඒ ගමේම උන්ගෙ පන්තියෙම හිටපු අඩු කුලේ කොල්ලෙක්ට....මේ බැනපු රදල කුලේ එකා රජයේ ආයතනයක කලමණාකාර සහකාර( ක්ලාක් )කෙනෙක් අර අඩු කුලේ එකා ඉන්ජෙක්ලු:P:rofl::D.....එදා අයියලාගෙ ගෙදර ඇවිල්ලා තියෙන්නෙත් ඌට බයික් එකක් ගන්න ලෝන් එකක් ගන්න ඇප වෙන්න පුලුවන්ද අහන්න:D:rofl::lol:....ඔන්න රදල පොරවල්වල තත්වෙ පුක කහගන්න නියපොත්තක් නෑ පකේ ටෝක් විතරයි තියෙන්නෙ...උන් හිතාගෙන ඉන්නෙ තාම වැඩවසම් යුගය කියලා බොරුවට වංශෙ කබල් ගගා ඉන්නවා කන්න බොන්න නැතත්....:lol::lol::lol:

    කසාදෙ දවසේ නිළමෙ ඇඳුම අඳින්නෙත් මෝඩයො.. ඕකට පේ වෙලා තව ඔච්චර වැදගත් දවසක අම්බානෙට හිරවෙලා ඉන්න ඕන ද? යකෝ මම නම් සරම අඳින්නෙ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මොකටද බන් සරමටත් හිර වෙන්නේ :lol::lol:
    නිකන් හිටහන් හුලන් වැදී වැදී :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හාමු මහත්තයො දවල්ට කාල ඉතුරුවෙච්ච මොකුත් නැද්ද අසරණ රොඩීයට අනුකම්පා කරලා දෙන්නකෝ තියේ නං. හරි බඩගිනියි :(

    ඇට නැති සවු ටිකක් තියනව කට අල්ලපන් බලන්න :lol::lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මොකටද බන් සරමටත් හිර වෙන්නේ :lol::lol:
    නිකන් හිටහන් හුලන් වැදී වැදී :P

    සරමට කොහෙද බං හිර.. නිකන් ඉන්නව හැබැයි මගුල් ගෙදර මට විතරයි ඉන්න වෙන්නෙ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝ අදත් ආවද හාමු මහත්තයගෙ ඉස්තෝප්පුවට වෙලා පැය ගනං ලැගගෙන ඉන්න එදා එලෙව්ව මතක නෑ :angry: :angry:
    හාමු මහත්තය එහෙ වැදගත් වැඩ තෝ පැයක්ද හමාරක්ද ඉස්තෝප්පුවෙ ඉඳල මොකක්ද යකෝ වලව්වෙ තත්වෙට වෙන්නෙ ඔහොම රොඩියො ලගින්න ගත්තාම :baffled: :baffled:
    දුප් යන්න :baffled: :baffled:

    ඇයි යකඩෝ අද පාන්දර හාමු මහත්තය ලලක්කගෙ ගෙවල් පැත්තේ ඉඳන් කැලෑ පාරේ එනකොට අතරමං වෙලා මම නෙ වලව්වට පාර පෙන්නුවේ. හාමු තමා කිවේ වරෙන් වලව්වට තියෙන දෙයක් දෙන්නං අර කතාව කාටවත් කියන්න එපා කියල. :baffled:

    හිටපන්කෝ මම ගම පුරාම ගින්න අවුලවන්න හාමුගේ නම්බුව දෙපිටින් යන්න :angry: බොට තමා හාමුගෙ බට තුවක්කුවෙන් වෙඩි කන්න වෙන්නෙ මාව එලවල :angry: ඊයේ පෙරේද ඇවිල්ල අපිට රැස් දාන්නේ ගල් මුසල ලියන්නා :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි යකඩෝ අද පාන්දර හාමු මහත්තය ලලක්කගෙ ගෙවල් පැත්තේ ඉඳන් කැලෑ පාරේ එනකොට අතරමං වෙලා මම නෙ වලව්වට පාර පෙන්නුවේ. හාමු තමා කිවේ වරෙන් වලව්වට තියෙන දෙයක් දෙන්නං අර කතාව කාටවත් කියන්න එපා කියල. :baffled:

    හිටපන්කෝ මම ගම පුරාම ගින්න අවුලවන්න හාමුගේ නම්බුව දෙපිටින් යන්න :angry: බොට තමා හාමුගෙ බට තුවක්කුවෙන් වෙඩි කන්න වෙන්නෙ මාව එලවල :angry: ඊයේ පෙරේද ඇවිල්ල අපිට රැස් දාන්නේ ගල් මුසල ලියන්නා :angry:

    උඹට තියෙන්නෙ හාමු මහත්තයයි මගෙයි එක්ක ඉරිසියාව :angry: :angry:
    ඊයෙ පෙරේද හරි මං ආවෙ හොඳ කුලේක නිසා :angry: :angry:
    අපි උඹල වගේ වලව්ව පිලිකන්නෙන් රිංගන්න එන්නෑ මේ අඩුකුලේ උන් එක්ක වලව්වෙ වැඩකට එන වෙන හොඳ කුලේක මනුස්සයෙකුටවත් ඉන්න නෑ පද හදනව හාමු හරි අඩුකුලේ උන් එකා නෑර ඉවරයක් කල්ල දාන්න ඕනෙ :baffled: :baffled:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මූ නං මේ ෆේක් එකකින් ආතල් දෙන ගොබ්බයෙක්නෙ ඒත් සිරාවටම මේ වගේ හිතන උනුත් ඉන්නවා බං.එකපාරක් නුවර අපේ නෑදෑ ගෙදරක ගිය වෙලාවක ඒ ගෙදර අයියාගෙ ඉස්කෝල හිටපු යාලුවෙක් ආව පොරව හම්බෙන්න.බුවා ආව වෙලාවෙ ඉදන් ඉස්කෝලෙ යනකාලෙ උන්ගෙ පන්තියේම හිටපු වෙන කොල්ලෙක්ට පලු යන්න බනිනවා" බලහන්කො අරූ වෙඩින් එක අරං තියෙන්නෙ මුල් ඇදුම ඇදලා....උන් කොහොම හිටපු එවුන්ද??මුල් ඇදුම කියන්නෙ කුලවතුන්ගෙ ඇදුමක් බං ඔය කොල්ලටයි බල්ලටයි හැම එකාටම අදින්න පුලුවන් එකක් නෙවෙයි.....ඉස්සර අපේ ගෙවල් වල උන් ආවෙ පිලිකන්න පැත්තෙන්......බ්ලා බ්ලා බ්ලා...etc....අඩු කුලේ එවුන් මුල් ඇදුම් ඇන්දම වස් වදිනවා යකෝ!!!ඔන්න බලපන් මං කියන්නෙ බොරුද කියලා තව අවුරුද්දක් යන්න කලින් ඕකාට හෙන ගැහිලා යනවා....බ්ලා බ්ලා බ්ලා..etc..." ඔන්න ඔහොම කියව කියව ඉදලා බුවා ගියා...බලද්දී මූ ගමේ රදල කුලේ පොරක්ලු අර බැනලා තියෙන්නෙ ඒ ගමේම උන්ගෙ පන්තියෙම හිටපු අඩු කුලේ කොල්ලෙක්ට....මේ බැනපු රදල කුලේ එකා රජයේ ආයතනයක කලමණාකාර සහකාර( ක්ලාක් )කෙනෙක් අර අඩු කුලේ එකා ඉන්ජෙක්ලු:P:rofl::D.....එදා අයියලාගෙ ගෙදර ඇවිල්ලා තියෙන්නෙත් ඌට බයික් එකක් ගන්න ලෝන් එකක් ගන්න ඇප වෙන්න පුලුවන්ද අහන්න:D:rofl::lol:....ඔන්න රදල පොරවල්වල තත්වෙ පුක කහගන්න නියපොත්තක් නෑ පකේ ටෝක් විතරයි තියෙන්නෙ...උන් හිතාගෙන ඉන්නෙ තාම වැඩවසම් යුගය කියලා බොරුවට වංශෙ කබල් ගගා ඉන්නවා කන්න බොන්න නැතත්....:lol::lol::lol:

    අනේ පලයන් රෝඩියෝ යන්න බොරු නොකියා.. රදල එකෙක් මොකාටද රෝඩියෝ එක්ක යාලු කම් තියාගන්නේ ? අනික බයික් එකක් ගන්නලු... අපි යාලුකම් තියාගන්නෙත් වශෙට ගැලපෙන උන් එක්ක රෝඩියෝ... මන් කලිනුත් කිවනේ... උබ සුවර් එකටම මැණික්හින්න පැත්තේ රොඩියෙක් කියලා... ඒ වේදනාවට දැන් ගැනී වගේ ඇවිත් පච හලපන්.
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    තෝ අදත් ආවද හාමු මහත්තයගෙ ඉස්තෝප්පුවට වෙලා පැය ගනං ලැගගෙන ඉන්න එදා එලෙව්ව මතක නෑ :angry: :angry:
    හාමු මහත්තය එහෙ වැදගත් වැඩ තෝ පැයක්ද හමාරක්ද ඉස්තෝප්පුවෙ ඉඳල මොකක්ද යකෝ වලව්වෙ තත්වෙට වෙන්නෙ ඔහොම රොඩියො ලගින්න ගත්තාම :baffled: :baffled:
    දුප් යන්න :baffled: :baffled:

    :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට තියෙන්නෙ හාමු මහත්තයයි මගෙයි එක්ක ඉරිසියාව :angry: :angry:
    ඊයෙ පෙරේද හරි මං ආවෙ හොඳ කුලේක නිසා :angry: :angry:
    අපි උඹල වගේ වලව්ව පිලිකන්නෙන් රිංගන්න එන්නෑ මේ අඩුකුලේ උන් එක්ක වලව්වෙ වැඩකට එන වෙන හොඳ කුලේක මනුස්සයෙකුටවත් ඉන්න නෑ පද හදනව හාමු හරි අඩුකුලේ උන් එකා නෑර ඉවරයක් කල්ල දාන්න ඕනෙ :baffled: :baffled:

    පලයන් ලියන්නෝ යන්න ඔය හාමුගේ කුලේ අපේ සීයල හොඳට දන්නව ඉස්සර ගමේ මාළු කාරයලු පස්සේ ස්වීප් එකක් ඇදිල මේ වලව්වක් අටවගෙන ඉන්නෙ හාමු හාමු කියාගෙන. :baffled: පේන්නේ නැද්ද මුනේ තියෙන කසඩ පාට රදල කුලේ උන් මෙහෙමද රත්තරන් පාට නෙ. මේ හාමුවා නිකන් වඳුරෙක් නාවල පුයර දාල ගත්ත වගේ මුණ දැක්කම පේනව පද්දෙක් හරි බෙරවායෙක් හරි කුළුපොත්තෙක් හරි කියල. :angry:
     
    ෆොටෝ එකක් දාන්නද ? දැක්කම රොඩියෝ'ඔක්කොම අප්සෙට් වෙලා යන්න ? ම්ම් :lol::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆොටෝ එකක් දාන්නද ? දැක්කම රොඩියෝ'ඔක්කොම අප්සෙට් වෙලා යන්න ? ම්ම් :lol::love:

    ෆොටෝ දාන්නේ මොකටද උදේ හවා අපේ වාඩිය ඉස්සරහ කැලෑ පාරෙන් ගමේ ගෙවල්වලට රිංගන්න යන හොර හාමුගේ මුණ අපි අඳුරන්නේ නැද්ද :baffled: පොටෝසොප් කරත් ඔය රිලා මුණ නං හදන්න බෑ
     
    :lol::lol: