ඇයි අපි අහක බලාගෙන යන්නේ මේව දැක දැක!
මගේ 1000 වෙනි Post එක විදිහට මොකක් හරි වැඩක් තියෙන දෙයක් දාන්න ඕන කියලා හිතලා තමයි මෙහෙම Thread එකක් දාන්නේ.
කලින්ම කියන්න ඕන මේක මම දාන්නේ ජාති බේද, ආගම් බේද කිසි දෙයක් ගැන වැරද්දක් කියන්න නෙවෙයි. මගේ ආගමේ කියලා තියෙන විදිහට හැම ආගමකටම ගරු කිරීමක් වශයෙන් තමයි දාන්නේ.
කතාව මේකයි.
අද ලංකාවේ කොච්චර නම් බුදු පිලිම, දේව රූප විකුනන තැන් තියෙනවාද, අපි අපේ ආගමේ සංකේතයක් වශයෙන් මේවා වලට කොච්චර නම් භක්තියක්, ගෞරවයක් දක්වනවද?,
බුදු පිලිමයක් කඩේකින් අරගෙන අපි අපේ ගෙදර හොදම තැනක් හොයලා උස් තැනකින් තියලා කොච්චර ගරු බුහුමන් දක්වනවද..
***දැන් ඉතින් මේකෙ ඉන්න අනගාරිකලා ටික කියන්න එන්න එපා ගෞරවය තියෙන්නේ අපේ හිතේ කියලා..
මේ දේ ගැන ඇත්තටම හිතන අයට මං කියන දේ වැටහෙනවා.
ඔය මං කලින් කියපු බුදු පිලිම, දේව රූප, වගේ දේවල් කඩවල් වල විකුනන්න තියෙනකොටත් එවා වලට නිසි ගෞරවයක් ලැබෙන ලෙස එවා තැන්පත් කරලා තියෙනවද කියල පොඩ්ඩක් හිතල බලන්න.
සල්ලි වලට විකුනුවත් එවා නිසි තැනක තියෙලා තියෙනවාද කියලා පොඩ්ඩක් බලන්න.
මගේ ඇස් වලට දැක්ක දේවල් වලින් මම කියන්නේ..
ගොඩක් කඩවල් බුදු පිලිම එහෙම තියල තියෙන්නෙ කකුල් වලට පෑගෙන ගානට තියෙන රාක්ක වල, තවත් තැන් වල නොයෙකුත් සත්තුන්ගෙ රූප උඩ තියලා ඒවා වලට පහලින් තමඉ බුදු පිලිම තියලා තියෙන්නේ.
මේ වගෙ කඩවල් අපි අනන්තවත් දැකලා තියෙනවා, නමුත් අපි ඒ ගැන කිසි තැකීමක් නැතුව ඉන්නවා
මගේ පුරුද්දක් විඩිහට මම මේ වගේ දෙයක් දැක්කොත් ඒ කඩේ ඉන්න අයට පැහැදිලි කරලා දෙනවා, ගොඩක් වෙලාවට කඩවල් වල ඉන්න අය මේ ගැන පැහැදීමක් නෑ, එයලා හිතන්නේ සල්ලි ගැන විතරයි. නමුත් තමන්ගේ හා අනෙකුත් ආගම් වලට ගරු කරන මනුස්සයෙක් හිටියොත් අනිවාරෙන්ම ඒ දේ තෙරුම් අරගෙන අර පිලිම උස තැනකින් තියන්න කටයුතු කරනවා.
මෙවා මහ ලොකු වැඩ නෙවෙයි, මනුස්සයෙක්ට හරි දෙයක් තෙරුම් කරලා දෙන ඒක.
ඒ නිසා මමත් ඔයාලගෙන් ඉල්ලනවා හෙට ඉදල මෙව වගෙ කිසියම් ආගමක පිලිමයක් එයට සුදුසු නැති තැනක ස්ථානගත කරලා තියෙනවා නම් නොපැකිලිව ඉදිරිපත් වෙලා එයට සුදුසු තැනක් ලබලා දෙන්න.
උබලා කියපු එක අහලා කඩේ මනුස්සයා ඒ දේවල් නිසි තැනක තියලා තියෙනවා දකිනකොට උබලට ලොකු සතුටක් ලැබේයී,
ඒ වගේම උබලට ලොකු පිනකුත් ලැබේනවා.
පහලින් මම දාලා ඇති ඒ වගෙ වැරදියට තියපු කඩවල් ටිකක්.
ගිහින් කඩේ අයිතිකාරයාට හරි වැඩ කරන කෙනෙක්ට හරි කියපන් මගතොට යනකොට දැක්කොත්. මෙහෙමවත් කැක්කුමක් නැත්නම් වැඩක් නෑ බොලව්..
තෙරුවන් සරණයි!!

Last edited:

)
මිනිහගේ සැඳැහැවත් මාකටින් එකට අනුව පර්ස් එකේ දාගෙන යන්න පුලුවන් එකත් එක feaure එකක් විතරයි..