ක්ෂීරපතයෙ බිලියන ගානක් ග්රහලොක තිබිලත් ඒවගෙ ජීවියො ඇයි පෘතුවියට එන්නෙ නැත්තෙ. ඇයි පෘතුවිය මෙ ගැලැක්සියෙන් කොන්වෙලා තියෙන්නෙ.
වෙන්න පුලුවන්Untath apita wage yanna beruwa inne.
පිටසක්වල කෙල්ලෙක් සෙට් උනොත් පට්ටඋන්ගේ කැමතිලු හුදකලාව ඉන්න.. හරියට මම් ගමේ ඉන්නවා වගේ පාඩුවේ
ගෙදරට ආවද?උන් එනවා බන්.. උබ දන්නේ නැති උනාට..
hethu goadak tiyenava kiyala kiyanne.
mekath ekak kiyala kiyanne
යූටියුබ් ඒවා ශුවර් නෑ මිතුරෙ..
උබට කියලද එන්නෙow un obata kiyala na enna
රාවනා ගෙ දඩුමොනරෙ තිබුනානම් යන්න තිබුනාඇයි ඉතින් අපේ උන් එහෙ යන්නේ නැත්තේ ??![]()
ඇයි බන් ඇත්තට ඒමඑන උං සේරම එන්නෙ ඇමරිකාවට විතරයි..
ආහ්Ay ban me elakiri eket inne
තාම රාවනා පාලනය කරනවා කියලා බයට එන්නෙ නැද්ද දන්නෑඋන් හෙණ පකීර් ලා කියලා හිතන් ඇත්තේ, ඒක නිසා උන් අපි ගාවට එන්නේ නෑ.. අපි එනකන් උන් බලන් ඇති![]()
මොනාද ඔයාට දුන්න ගිෆ්ට්ehema hamoma kon wela naha bro
aliens la thoragattu minissu pirisak ekka communicate karanawa
mehe eddi apita gifts aran enawa, indala hitala apith ehe visit ekak dala enawa unge ships walin
apita kiyala tiyenne halapu ewunta scene eka kiyanna epa kiyala
ඒමදසිරිසේන ඉන්නකන් එන්නේ නෑ
අඩෙ එකනම් වෙන්න පුලුවන්උන් හිතන් ඉන්නේ අපි අඩු කුලේ කියලා.