පින්නපොල sir ගැන නෙවේ මචං මම කියල තියෙන්නේ. පින්නපොල sir ගේ ගෝලයෙක් ගැන. මලින්ද ගලප්පත්ති sir. Physics ගොඩ දැම්මේ ඒ sir ට පින්සිද්ද වෙන්න තමයිමම පින්නපොල sir ගේ class ගිහින් නෑ
උඹ කියන කතාව නම් ඇත්තවලේ වැටිලා ඉන්නකොට ගොඩට වරෙන් කියල ඉනිමගක් දැම්මත් ඉනිමගේ මොකක් හරි ඇදයක් හොයාගෙන ඒකට බැන බැන වලේම වැටිලා බුදියාගන්න ගොඩක් උන් හරි දක්ෂයි
![]()
sira
මම පින්නපොල sir ගේ class ගිහින් නෑ 


rep ++ ubata godakk pin mchn