ඇයි අපි පොහොසත් නැත්තෙ?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,148
    3,154
    113
    Thopila wage annatha ponnayo inna epai loketa- pohosath aya balance wenna. Okkoma pohosath nam pohosath kame teruma wetahenne ne ne. Teria pons?

    Umbe kathaawa aththa deyyo.. Loke okkotama pohosath wenna tharam resources nehe..ape thaaththa kiwwe :P
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,192
    24,852
    113
    tracing Geo-location.. ... ...
    නියම ත්‍රෙඩ් එක මචන්.. මේ වගේ ත්‍රෙඩ් යට යන්න දෙන්න එපා.. rich dad poor dad වගේ තව හොඳ පොත් කියපල්ලකෝ... මම rich dad poor dad audiobook එක ඇහුව youtube එකේ ගොඩක් කල්... පොත කියවන්න කම්මැලි උන් ඒක අහපල්ලා.. ඇත්තටම අලුතින් හිතන්න පුරුදු කරනවා ඒකෙන්.. EK එකේ ත්‍රෙඩ් එකකින්ම තමයි මම ඒ පොත ගැන දැනගත්තේ.. තව පොත් ටිකක් කියන්න දන්නා අය..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    නියම ත්‍රෙඩ් එක මචන්.. මේ වගේ ත්‍රෙඩ් යට යන්න දෙන්න එපා.. rich dad poor dad වගේ තව හොඳ පොත් කියපල්ලකෝ... මම rich dad poor dad audiobook එක ඇහුව youtube එකේ ගොඩක් කල්... පොත කියවන්න කම්මැලි උන් ඒක අහපල්ලා.. ඇත්තටම අලුතින් හිතන්න පුරුදු කරනවා ඒකෙන්.. EK එකේ ත්‍රෙඩ් එකකින්ම තමයි මම ඒ පොත ගැන දැනගත්තේ.. තව පොත් ටිකක් කියන්න දන්නා අය..

    628x471.jpg

    http://dl4a.org/uploads/doc/HowRichPeopleThinkEbook.pdf

    mekath hondayi....
     
    • Like
    Reactions: supun_sg

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,154
    113
    නියම ත්‍රෙඩ් එක මචන්.. මේ වගේ ත්‍රෙඩ් යට යන්න දෙන්න එපා.. rich dad poor dad වගේ තව හොඳ පොත් කියපල්ලකෝ... මම rich dad poor dad audiobook එක ඇහුව youtube එකේ ගොඩක් කල්... පොත කියවන්න කම්මැලි උන් ඒක අහපල්ලා.. ඇත්තටම අලුතින් හිතන්න පුරුදු කරනවා ඒකෙන්.. EK එකේ ත්‍රෙඩ් එකකින්ම තමයි මම ඒ පොත ගැන දැනගත්තේ.. තව පොත් ටිකක් කියන්න දන්නා අය..

    Rich dad's cash flow quadrant kiyana pothath aniwa balapan.
     
    • Like
    Reactions: supun_sg

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    hambenna thiyanawa nam kohe hitiyath moina karath hambenawa ban.
    labeema naththam mona karath 24h dawasama wada karath hambenne na.

    maliban mudalila, nawaloka mudalalila, siddalepa mudalalila mama kotipathiyo wenawa kiyala hithagena buiness patan gaththa aya newe. e minissunta labeema thiyana nisa hari giya. thawath samaharu laksha ganan invest karala business patan gannawa. anthimata loss welama yanawa.
     
    badlalan

    Junior member
  • Oct 22, 2008
    254
    5
    18
    Ceylon
    මේ සහෝදරයා කියන දේ 100% නිවැරදියි. තමන්ගේ හිත තමයි තමන්ගේ දියුනුව නවත්වනනේ. 2001 වෙනකොට ජීවිතේ එපාවෙලා හාල් වෙලා හිටිය මම දැන් ඉන්න මට්ටමට ගොඩගත්තේ හිතන විදිය වෙනස් කරලා.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    එල එල මචන්,වටින ත්‍රෙඩ් එකක්.ලඟදි කිරියට එල කොල්ලො ටිකක් බැහැලා තියෙනවා.ඒවගේම සෑහෙන පරණ සාමාජිකයෝ මේ ත්‍රෙඩ් එකේදි ඇක්ටිව් වෙලා තියෙනවා... :love: :cool:
    කිරියට ජය.... :yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    hambenna thiyanawa nam kohe hitiyath moina karath hambenawa ban.
    labeema naththam mona karath 24h dawasama wada karath hambenne na.

    maliban mudalila, nawaloka mudalalila, siddalepa mudalalila mama kotipathiyo wenawa kiyala hithagena buiness patan gaththa aya newe. e minissunta labeema thiyana nisa hari giya. thawath samaharu laksha ganan invest karala business patan gannawa. anthimata loss welama yanawa.
    නෑ මචන් බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙත් ලැබෙනකල් ඉන්නෙ නැතුව ලබාගන්න ට්‍රයි කරන්න කියලා,ඕකත් නිකන් මම කෙල්ලෙක් හොයාගන්න ට්‍රයි කරනවා වගේ සීන් එකක්... හිතෙන් ලව් කර කර බලාගෙන ඉන්නවා,කෙල්ල ඇවිත් අහයිද මගෙන්?නෑනෙ.අපි ගිහින් අහන්න ඕනෙ මචන්(කෙල්ලෙක්ගෙ උදාහරනය නිකන් යොදාගත්තක් බවත් එහෙම කෙල්ලෙක්ට ටෝක් නොකරන බවත් මම කියමි):rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: allrights

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    hambenna thiyanawa nam kohe hitiyath moina karath hambenawa ban.
    labeema naththam mona karath 24h dawasama wada karath hambenne na.

    maliban mudalila, nawaloka mudalalila, siddalepa mudalalila mama kotipathiyo wenawa kiyala hithagena buiness patan gaththa aya newe. e minissunta labeema thiyana nisa hari giya. thawath samaharu laksha ganan invest karala business patan gannawa. anthimata loss welama yanawa.

    උඹ ඔය කියන "ලැබීම තියෙන මිනිස්සු" සහ "ලැබීම නැති මිනිස්සු" අතර තියෙන වෙනස මොකක්ද දන්නවද?

    "ලැබීම තියෙන මිනිස්සු" ගලේ ගැහුවත් අත අරින්නේ නැතුව දිගටම try කරනව.

    කිරි එරෙනවා වගේ සාර්ථකත්වය කියන එක එක පාරට ලැබෙන්නේ නෑ. ඔය ලොකු ලොකු පොරවල් කරපු හැම දෙයක්ම හැමවෙලාවෙම සාර්ථක වෙලත් නෑ.

    තමුන්ගේ දෙයක් ගොඩනගාගන්න කොට තියෙන අවාසිය තමයි එක සැරයක් දෙසැරයක් නෙවේ සිය සැරයක් උනත් අසාර්ථක වෙන්න පුළුවන්

    තමුන්ගේ දෙයක් ගොඩනගාගන්න කොට තියෙන වාසිය තමයි වැරදිලා වැරදිලා එක සැරයක් හරි ගියාම ඇති පරම්පරා ගානකට

    මෙන්න මේ පොඩි වීඩියෝ එක අනිවාර්යෙන් බලපන් :yes:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩේ මගේ වරිගේ තවත් එකෙක්! :D :)

    එල එල. සුපිරි කොල්ලෙක්. ඔය ටික ගොඩක් එවුන්ට තේරෙන්නේ නෑ. තේරුම් කරන්න හැදුවත් ගණන් ගන්නේ නෑ :(

    හැමෝම කියන්නේ ඉගෙන ගනින්, ඒකරලා හොඳ ජොබ් එකක් කරපන් කියල. එත් හැමදාම සඳුදට facebook එකේ "අපෝ අද සඳුදා. පලයකෝ ඉතින් වැඩට", "අනේ සෙනසුරාද ඉරිදා මැදට තව දවසක් දාපියෝ", "මම වැඩට යනකොටත් කරුවලයි, එනකොටත් කරුවලයි", "බොසාට පු* දෙන එවුන් හින්ද එපා වෙලා තියෙන්නේ" කියා කියා අඬන උන් හැමතැනම.

    ඉගෙන ගන්න එක හොඳයි. හොඳ ජොබක් කරන එක හෝ නැති එකත් තමුන්ගේ කැමැත්ත. එත් ඔහේ නිකන් දෙන දෙයක් කාල වෙනදෙයක් බලාගෙන හිටියොත් අන්තිමට Career එක පැත්තෙන් තමුන්ගේ කියල කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක් ගොඩ නගාගෙන නෑ. වෙන එකෙක්ට මුළු ජීවිතේම කඹුරපු එක තමයි කරලා තියෙන්නේ :eek:

    ලෝකේ තමුන්ගේ හීන වලට යන එවුන් ඉන්නේ සීයට 3යි ලු :yes: අනිත් අය හැමෝම අවධානමක් ගන්න බයයි. කොටින්ම කියනවනම් තමුන්ගේ "Comfort Zone" එකෙන් එලියට එන්න බයයි.

    මුළු ජීවිත කාලෙම මොකෙකුට හරි කඹුරනවාට වඩා තමුන්ගේ කියල දෙයක් ගොඩ නගාගන්න එක තමයි වැදගත්. දිගටම දාපන්. Rep +9

    12573029_721868614616147_112034485470488489_n.jpg

    tumblr_nvhct57E7a1rcpxtmo1_1280.jpg

    if-you-dont-build-your-own-dream-someone-else-will-hire-you-to-build-theirs.gif

    sira kathawa machan... BUMP! +11