Thopila wage annatha ponnayo inna epai loketa- pohosath aya balance wenna. Okkoma pohosath nam pohosath kame teruma wetahenne ne ne. Teria pons?
Umbe kathaawa aththa deyyo.. Loke okkotama pohosath wenna tharam resources nehe..ape thaaththa kiwwe

Thopila wage annatha ponnayo inna epai loketa- pohosath aya balance wenna. Okkoma pohosath nam pohosath kame teruma wetahenne ne ne. Teria pons?

Umbe tatta mamane ponnayoUmbe kathaawa aththa deyyo.. Loke okkotama pohosath wenna tharam resources nehe..ape thaaththa kiwwe![]()

නියම ත්රෙඩ් එක මචන්.. මේ වගේ ත්රෙඩ් යට යන්න දෙන්න එපා.. rich dad poor dad වගේ තව හොඳ පොත් කියපල්ලකෝ... මම rich dad poor dad audiobook එක ඇහුව youtube එකේ ගොඩක් කල්... පොත කියවන්න කම්මැලි උන් ඒක අහපල්ලා.. ඇත්තටම අලුතින් හිතන්න පුරුදු කරනවා ඒකෙන්.. EK එකේ ත්රෙඩ් එකකින්ම තමයි මම ඒ පොත ගැන දැනගත්තේ.. තව පොත් ටිකක් කියන්න දන්නා අය..

Rich dad's cash flow quadrant kiyana pothath aniwa balapan.
නෑ මචන් බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙත් ලැබෙනකල් ඉන්නෙ නැතුව ලබාගන්න ට්රයි කරන්න කියලා,ඕකත් නිකන් මම කෙල්ලෙක් හොයාගන්න ට්රයි කරනවා වගේ සීන් එකක්... හිතෙන් ලව් කර කර බලාගෙන ඉන්නවා,කෙල්ල ඇවිත් අහයිද මගෙන්?නෑනෙ.අපි ගිහින් අහන්න ඕනෙ මචන්(කෙල්ලෙක්ගෙ උදාහරනය නිකන් යොදාගත්තක් බවත් එහෙම කෙල්ලෙක්ට ටෝක් නොකරන බවත් මම කියමි)hambenna thiyanawa nam kohe hitiyath moina karath hambenawa ban.
labeema naththam mona karath 24h dawasama wada karath hambenne na.
maliban mudalila, nawaloka mudalalila, siddalepa mudalalila mama kotipathiyo wenawa kiyala hithagena buiness patan gaththa aya newe. e minissunta labeema thiyana nisa hari giya. thawath samaharu laksha ganan invest karala business patan gannawa. anthimata loss welama yanawa.

hambenna thiyanawa nam kohe hitiyath moina karath hambenawa ban.
labeema naththam mona karath 24h dawasama wada karath hambenne na.
maliban mudalila, nawaloka mudalalila, siddalepa mudalalila mama kotipathiyo wenawa kiyala hithagena buiness patan gaththa aya newe. e minissunta labeema thiyana nisa hari giya. thawath samaharu laksha ganan invest karala business patan gannawa. anthimata loss welama yanawa.

අඩේ මගේ වරිගේ තවත් එකෙක්!![]()
එල එල. සුපිරි කොල්ලෙක්. ඔය ටික ගොඩක් එවුන්ට තේරෙන්නේ නෑ. තේරුම් කරන්න හැදුවත් ගණන් ගන්නේ නෑ
හැමෝම කියන්නේ ඉගෙන ගනින්, ඒකරලා හොඳ ජොබ් එකක් කරපන් කියල. එත් හැමදාම සඳුදට facebook එකේ "අපෝ අද සඳුදා. පලයකෝ ඉතින් වැඩට", "අනේ සෙනසුරාද ඉරිදා මැදට තව දවසක් දාපියෝ", "මම වැඩට යනකොටත් කරුවලයි, එනකොටත් කරුවලයි", "බොසාට පු* දෙන එවුන් හින්ද එපා වෙලා තියෙන්නේ" කියා කියා අඬන උන් හැමතැනම.
ඉගෙන ගන්න එක හොඳයි. හොඳ ජොබක් කරන එක හෝ නැති එකත් තමුන්ගේ කැමැත්ත. එත් ඔහේ නිකන් දෙන දෙයක් කාල වෙනදෙයක් බලාගෙන හිටියොත් අන්තිමට Career එක පැත්තෙන් තමුන්ගේ කියල කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක් ගොඩ නගාගෙන නෑ. වෙන එකෙක්ට මුළු ජීවිතේම කඹුරපු එක තමයි කරලා තියෙන්නේ
ලෝකේ තමුන්ගේ හීන වලට යන එවුන් ඉන්නේ සීයට 3යි ලුඅනිත් අය හැමෝම අවධානමක් ගන්න බයයි. කොටින්ම කියනවනම් තමුන්ගේ "Comfort Zone" එකෙන් එලියට එන්න බයයි.
මුළු ජීවිත කාලෙම මොකෙකුට හරි කඹුරනවාට වඩා තමුන්ගේ කියල දෙයක් ගොඩ නගාගන්න එක තමයි වැදගත්. දිගටම දාපන්. Rep +9
![]()
![]()
![]()