ඇයි අපි පොහොසත් නැත්තෙ?

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අපි මේ සිස්ටම් එකට ආවෙ කොහොමද?

    කියන්න කනගාටුයි සහෝදරවරුනි අපිව මේ සිස්ටම් එකට දාන්න ගොඩක්ම හේතු උනේ අපේ දෙමව්පියො සහ වටේ ඉන්න මිනිස්සු.නිකමට හිතහන් උඹලගෙ තාත්තා බයික් එකේ වඩට යනවා,ඔන්න තාත්තට පේනවා ඩොකෙක් කාර් එකකින් යනවා.තාත්තා හිතනවා බයික් කට්ටෙ කට්ට කන මට වඩා හොඳ සතුටින් ඩොකා ඇති කියලා.උබලගෙ තාත්තට ඩොකාව පේන්නෙ වීරයෙක් වගේ,එදා ඉඳලා උඹලගෙ තාත්තා උඹව ඩොකෙක් කරන්න මහන්සි ගන්නවා.උගන්නනවා,ක්ලාස් 65කට විතර යවනවා,පාඩම් කරවනවා.ඒත් ඇත්තටම ඩොකා ඉන්නෙත් සතුටින්ද?පැය ගානක් රෑ නෑ දවල් නෑ වැඩ කරන්න ඕනෙ,රෑ දෙගොඩහරි ජාමෙ වෙනකල් ප්‍රයිවට් කරන්න ඕනෙ,ඊට පස්සෙ ට්‍රැෆික් එකේ මැරිලා මැරිලා කොට්ටෙට ඔලුව තියනකොට ඔන්න අමාරු ලෙඩෙක් ඇවිත් කියලා හොස්පිටල් එකෙන් කෝල් එකක්.ගිහින් එනකොට පාන්දර 3යි.6ට ආපහු වැඩට යන්න ඕනෙ.ඒ යනකොට තමයි උඹලගෙ තාත්තා ඩොකාව දකින්නෙ.උඹලගෙ තාත්තා දකින සතුට ඩොකා ලඟ ඇත්තටම නෑ....,ඉතින් ඇයි අපෙ තාත්තලා අපිව මේ සිස්ටම් එක ඇතුලට තල්ලු කරන්නෙ? මොකද අම්මලා තාත්තලත් දන්නෙ නැති නිසා මචන්,ඒ මිනිස්සු උඹව හිතලා මේකට දානවා නෙවෙයි,ඒ මිනිස්සු උඹට ගොඩක් ආදරේ නිසා,ඒ මිනිස්සු දන්න උපරිමේට යවන්න තමයි උඹව මේ සිස්ටම් එකට ඇදලා දාන්නෙ.

    Someone had posted about this book. Intersting
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    හොඳ මාතෘකාවක් බං..
    මටත් මේ දවල්වල සෑහෙන ප්‍රශ්න..
    හේතුව ගොඩක් අය දොස් කියනවා..
    උඹ මෙච්චර කාලෙකට අනාගතේ වෙනුවෙන් සත පහක් ඉතුරු කරලවත් නෑ නේද කියලා..
    ගන්න පඩියෙන් ණය ගෙවනවා, ගෙදරට, මට, අමතර වියදම් වලට ගියාම පඩියක් හොයන්නවත් හම්බෙන්නෑ..

    ඕවා මං මුලින් ඉල්ලගෙන කාපුවා..
    ඇත්තම කිව්වොත් ලොකු වැඩ කරන්න ගිහින්..
    කතා කරලා තේරුමක් නෑ ඒ ගැන..
    මොකද මට සල්ලි අතට ගත්තාම ඉවර කරනකන් නින්ද නොයන ගතියක් තිබ්බා..
    ඒකයි අවුල..

    කාලයත් එක්ක ඔය දේවල් තේරුම් යද්දි පරක්කු වැඩියි බං..
    මං හිතන්නෙ මේ වයසට බැංකු පොතේ සත පහක් නැති එකම එකා මං වෙන්න ඇති..
    :yes:

    මට පෝසත් වෙන්න කියලා මහලොකු ආසාවක් නෑ බං..
    ඒත් ප්‍රශ්න නැතුව, ණය නැතුව ආතල් එකේ ජීවත් වෙන්න තිබ්බා නම් ඒ ඇති..
    :dull:

    මටත් උඹගෙ සේතේමයි බං.
    සල්ලි ගොඩක් ඕන නෑ.. උඹ කියනව වගේම ජීවත්වෙලා ඉන්න තරමකට තිබ්බනම් හොදටම ඇති.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මටත් උඹගෙ සේතේමයි බං.
    සල්ලි ගොඩක් ඕන නෑ.. උඹ කියනව වගේම ජීවත්වෙලා ඉන්න තරමකට තිබ්බනම් හොදටම ඇති.

    ඔය සල්ලි ගොඩක් ඕනේ නැහැ...කාල බීල ඉන්න තිබ්බනම් ඇති කියන ඒවා බොරු කතා බන්...තමන්ගේ හිත රවට්ටගන්නේපා...කොයි කවුරුත් කැමති සල්ලි තියෙනවනම්...සල්ලි හොයන්න කම්මැලි කමට කියන කතා නේ ඔව්ව...

    උබට දොසක් කිව්වා නෙමෙයි...මමත් උබත් ඇතුළුව අපි හැමෝම ඔහොම තමා බන්..එකනේ දුක...අපිට සල්ලිත් ඕනේ...එත් වැඩ කරන්නත් පට්ට කම්මැලියි :sorry::(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City

    එකෙන්ම බන් .අපිට නැතිකම නිසා ඇතිවෙන උදාසීනත්වය නිසා තමා අපි ඔහොම හිතනේ .මූ විතරක් නෙමේ බන් .අපිත් වෙලාවකට ඔහෝම තමා .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකෙන්ම බන් .අපිට නැතිකම නිසා ඇතිවෙන උදාසීනත්වය නිසා තමා අපි ඔහොම හිතනේ .මූ විතරක් නෙමේ බන් .අපිත් වෙලාවකට ඔහෝම තමා .

    සිරාවට...මහජන සම්පත ඇදෙනවානම් කියල හිත හිත ඉන්නවා..අදුනොත් ඔය සල්ලි වැඩිය ඕනේ නැති කතා නැහැනේ...නටන්න පුළුවන් පිස්සු සේරම නටනවනේ :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    සිරාවට...මහජන සම්පත ඇදෙනවානම් කියල හිත හිත ඉන්නවා..අදුනොත් ඔය සල්ලි වැඩිය ඕනේ නැති කතා නැහැනේ...නටන්න පුළුවන් පිස්සු සේරම නටනවනේ :lol:
    එකෙන්ම මචං .මට නම් සල්ලි තමා ඕනේ මේ වෙලාවේ .මේ ත්‍රෙඩ් එක යට යන්න දෙන්න එපා .තව ඒකක් .අපි කියන්නේ නැහැ ඉගෙන එපා.විභාග පාස් වෙන්න එපා .එව්වා වැඩක් නැහැ .පිස්සුද කොහෙත්ම නැහැ .පාස් වෙයන් බැච් ටොප් වෙයන් .ලකුණු දාගනින් .පී එච් ඩී කරපන් .කළාට කමක් නැහැ හැබැටි අධ්‍යාපන විභාග වලින් කෙළ වෙච්ච එවුන්ට හිත හදලා ගොඩ දාන්න දෙයක් කියද්දි ඒකට එක එක එව්වා කියවන්න එන එක නම් හොඳ දෙයක් නෙමේ .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    mama nam wenama ma paththak dakinne. job ekak karanawa nam kage hari yatathee ne oyata work karanna wenne. ithn hithanna ee mage ma company ekak kiyala. ehema karalaa wada karanna. (love your job not your company coz you dont know when your company stops loving you)

    anek eka thama ada godak un sali dilaa ganne thama uwamana nathi dewall godakma anek ayawa impress karanna.

    mama phone ekak gathoth eka eka 6 years wath use karanwa.
    ekatath ekathara widihaka gut ekak onee... :yes::yes:

    anek un FB16 ekak gaththa kiyalaa mage laga thiyana FB15 eka dilaa FB17 ganna yanakota hithanna meka affordable da kiyalaa.

    mama godak welawata salli uwamana nowana dewal salin sathutu wena kenek.

    Ex - Swimming/Walking/writing books/reading books/

    anek eka minisun hatiyata api sathutinuyy inna onee. ekata money aniwaryen onee.
    ekata thama api podi kalee idanma igana ganne. eth money walata ape life eka control karanna denne narakay

    ඇයි බන් හැමවෙලෙම අනුන්ගේ යටතේ වැඩ කරන්න හිතන්නේ.. ජොබ් එකක් කරනකොට උබ කියල තියනව ඒ මගේ සමාගම කියල හිතල වැඩ කරන්න කියල. ඇයි අපි එහෙම හිතන්න ඔනි.. අපි එහෙම කලා කියල අයිතිකාරය කවදාවත් උබට පඩියයි , බෝනස් එකටයි අමතරව මුකුත් දෙන්නෙ නැනෙ.. ඇයි උබලට බැරි මමත් කොහොමහරි මේ වගෙම සමාගමක් පටන් ගන්නව කියල හිතන්න.. :yes::yes:

    අනුන්ව පොහොසත් කරන්න අපි වහල්ලු වගේ වැඩ කරන්නෙ මොකටද.. ;);)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එතකොට දියුනු උන උන් කොහොමද මේ සිස්ටම් එකෙන් අයින් උනේ?

    ඔය ගොඩක් උන්ගෙ ජීවිත කතාව අරන් බලපන්,හම එකාම පොඩි කාලෙ ඉඳන් ෆලෝ කරලා තියෙන්නෙ අපේ තියරිය තමයි,ඒත් ජීවිතේ මැදක් යනකොට මුන් ඔක්කොම මේ සිස්ටම් එකෙන්ම එලියට විසි කරලා.උදාහරනෙකට ගනින් ස්ටීව් ජොබ්ස්.ඌ කන්න හොයාගන්න කොකාකෝලා කෑන් එකතු කරන තත්වෙට වැටුනු එකෙක්.ඒත් ඌ පොඩි කාලෙ ඉඳලා ෆලෝ කරලා තියෙන්නෙ අපි කරපු දේවල්ම තමයි,ඉස්කෝලෙ ගිහින් ඉගෙනගෙන කැම්පස් ගිහින්.. හැබැයි කැම්පස් එකේදි මුට කෙලවෙනවා.මූ ආපහු බින්දුවට වැටෙනවා.එතකොට තමයි මුට මේ සිස්ටම් එකෙන් එලියෙ තියෙන පාරවල් පෙන්න ගත්තෙ.හැබැයි කැම්පස් එකේදි මූ සාර්ථක වෙලා ඩිග්‍රි එක ගත්තනම් අද ඌත් ලොකු කම්පනි එකක උපරිම ඩිරෙක්ටර් කෙනෙක් වෙලා ඉඳියි.ඒත් වොරන් බෆට්ලා වගේනම් පොඩි කාලෙ ඉඳලම සිස්ටම් එකේ ඉන්න හම්බ උනු එකෙක් නෙවෙයි.ඒක නිසා ඉස්සෙල්ලා උඹ දැන් කරන දේ හරිද කියලා හිතපන්,හරි නෑ වගේ තේරෙනවනම් වෙනස් වෙයන්,නැත්තන් කවදාවත් ස්ටීව් ජොබ්ස් කෙනෙක් වොරන් බෆට් කෙනෙක් වෙන්න බෑ(කොහොමත් හැම එකාටම වෙන්න බෑ,ඒත් අහසට විද්දොත් වලාකුලක හරි වදියි)

    සිස්ටම් එකෙන් පිට වැඩ කරල දියුනු වෙන අය ඔනි තරම් ලොකේ ඉන්නව.. හැබැයි ඒ හැමොම එක එක පැති වලින් තම්යි දියුනු උනෙ.. තමන් කැමති තමන් ආස දෙයක් තොරගන්න පුලුවන්.. :nerd::nerd:

    steve jobs
    මේ වගේ අය මහන්සි වෙලා අලුත් නිර්මනයක් හොයගෙන එක විකුනලම ගොඩ ගිය අය.. :):)

    dhammika perera, TATA , warren buffett
    මේ අය තියන සිස්ටම් එකම වෙනස් කරල ඒකම තවත් දියුනු කරල සාර්තක වෙච්ච අය..:cool::cool:

    අපි හැමොටම මේ වගෙ කෙනෙක් වෙන්න පුලුවන්.. හැබැයි එකට අපිට තියන දක්ශතාවන් අදුරගන්න ඔනි.. ....:yes::yes:

    මමත් තනියම ගොඩ යන කෙනෙක් බන්.. සිස්ටම් එකෙන් පිට යන්න මමත් පලමු පියවර තිබ්බ.. දැන්නම් ගොඩක් සතුටුයි එදා ඒ ගත්ත තිරනෙ ගැනයි අද තත්වෙ ගැනයි..:D:D

    මම හැමදාමත් අනුගමනය කරන්නෙ warren buffett ව.. උ වගෙම වෙන්න බැරි උනත්.. උගෙන් 1% ක් හරි වෙනව මම :D:D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එකෙන්ම මචං .මට නම් සල්ලි තමා ඕනේ මේ වෙලාවේ .මේ ත්‍රෙඩ් එක යට යන්න දෙන්න එපා .තව ඒකක් .අපි කියන්නේ නැහැ ඉගෙන එපා.විභාග පාස් වෙන්න එපා .එව්වා වැඩක් නැහැ .පිස්සුද කොහෙත්ම නැහැ .පාස් වෙයන් බැච් ටොප් වෙයන් .ලකුණු දාගනින් .පී එච් ඩී කරපන් .කළාට කමක් නැහැ හැබැටි අධ්‍යාපන විභාග වලින් කෙළ වෙච්ච එවුන්ට හිත හදලා ගොඩ දාන්න දෙයක් කියද්දි ඒකට එක එක එව්වා කියවන්න එන එක නම් හොඳ දෙයක් නෙමේ .

    :yes::yes:

    විභාගෙදි සමීකරණ ටික හරියට දාගන්න පුළුවන් නම් සුපිරි. ඒත් ඒක විතරක් මදි. ජීවිතේට හරියට සමීකරණ ටික දාගන්නත් දැනගන්න ඕනේ :)

    කරන ජොබ් එක කැමැත්තෙන් කරන එවුන් වැරදි කියල නෙවේ මම නම් කියන්නේ. එත් දකින දකින ගොඩක් උන් කැමැත්තෙන් නෙවේ job එකක් කරන්නේ :nerd:

    කවුරු මොනවා කිව්වත් ලෞකික ලෝකේ කැරකෙන්නේ සල්ලි වටේ. මමත් ඒ system එකට කැමති නෑ. ඒත් මොනවා කරන්නද? අපි එකට අනුව හැඩගැහුනේ නැත්නම් අපිට කෙල වෙනවා :(

    විනෝදාංශ ගැන හිතුවත් තමුන් ළඟ තියෙන සල්ලි ප්‍රමානෙට ගැලපෙන විනෝදාංශ තොරගන්නවට වඩා මගේ හිතේ ඇත්තටම තියෙන විනෝදාංශ වලට ගැලපෙන්න සල්ලි හම්බ කරගන්න තමයි මට ඕනේ

    කවදාහරි අම්ම, තාත්ත, කෙල්ල,දරුවෙක් අසනීප වෙලා "අනේ මටත් සල්ලි තිබ්බනම් රට හරි අරන් ගිහිල්ල හොඳ කරගන්න තිබුනනේ" කියල හිතෙනවට මම නම් කැමති නෑ. කොටින්ම system එක කවදාහරි අපිට අරින්න කලින් අපි system එකට අරින්න ඕනේ :rolleyes::rofl:

    මම කියන්න හදන්නේ සල්ලි කියන්නේ ජීවිතේ කියල එහෙම නෙවේ. පොඩි රස්සාවක් කැමැත්තෙන් කරලා හම්බෙන සල්ලි ටිකෙන් හිතට එකඟව සතුටෙන් ඉන්න මිනිස්සු ගැන කිසි ගැටළුවක් නෑ. එත් ගොඩක් අය එහෙම නෑ. සල්ලි වැඩිපුර තියෙනවනම් කැමති. ඒත් මහන්සි වෙන්න කැමති නෑ :nerd:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එතකොට ඉගෙනගන්න උන් මෝඩයො,අනිත් උන් බුද්ධිමත්.ඉගෙනගන්න බැරි උන හින්දා නේද ඔය කතා කියන්නෙ?ඒ වගේම අනිත් උන්වත් වලේ දාන්න නේද හදන්නෙ?

    ඇත්තටම නෑ,මමත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් කරනවා(රජයෙ එකකට උනත් යන්න පුලුවන්කම තිබුනා) අනිවාර්‍යයෙන්ම මම ඒක අවසන් කරනවා.හැබැයි ඒවා කරන්නෙ මගෙ මොළේ හදාගන්න මිසක් මගේ අනාගත ජීවන වෘත්තිය ඒකෙන් හදාගන්න නෙවෙයි.අපි කී දෙනෙක් කැම්පස් යනවද ඒ ෆීල්ඩ් එකට තියෙන ආසාවට?10%ක්වත් එහෙම යන්නෙ නෑ,ගොඩක් ඩොකාලා ඉන්ජලා යන්නෙ එක්කො පඩි වැඩිම ෆීල්ඩ් එක නිසා,සමාජීය පිලිගැනීම නිසා හෝ වටේ මිනිස්සු කියන නිසා.ඇත්තටම ඩොකෙක් වෙලා සතුටින් තමන්ගෙ ජොබ් එක කරනවනම් ඇත්තටම වෙනස් වෙන්න අවශ්‍ය නෑ,ඒත් බොහෝ තැන්වල ඒක එහෙමමද?........ අපෙන් කවුරුහරි ඇහුවොත් අපි ලඟ තියෙන වටිනාම දේ මොකක්ද කියලා අපි කියනවද බැංකු පොතේ තියෙන සල්ලි කියලා?නෑ,අපි කියන්නෙ අපෙ අම්මා,තාත්තා,පවුල තමයි මට තියෙන වටිනාම දේවල් කියලා.ඒත් අපි බැංකු පොතේ සල්ලි ලෝඩ් කරන්නද වැඩි වෙලාවක් ගන්නෙ,තමන්ගෙ පවුලත් එක්ක ජීවත් වෙන්නද?අනිවාර්‍යයෙන්ම ඩේලි ජොබකට යන එක පවුලෙ අය එක්ක ඉන්නෙ පැය 2,3යි.ඒකෙත් වඩි හරියක් ටීවී එක දිහා බලාගෙන.දවසෙ ඉතුරු ඔක්කොම වැඩ කරනවා.ඒ උනත් ජීව්තේ ගොඩ ගියපු මිනිහෙක් වැඩි හරියක් ජීවත් වෙන්නෙ තමන්ගෙ පවුලෙ අය එක්ක.මම අහලා තියෙනවා වොරන් බෆට් අවුරුද්දට එක දවසලු ඔෆිස් යන්නෙ,ඒත් ලෝකෙ 4 වෙනි කෝටිපතියා.බිල් ගේට්ස් ඔෆිස් යන්නෙම නෑ,ඒත් ලෝකෙ පලවෙනි සල්ලි කාරයා.
     
    ඒකට හේතුව තමා මචං උන් සල්ලි වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ .සල්ලි උන් වෙනුවෙන් වැඩ කරනවා.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ඒකට හේතුව තමා මචං උන් සල්ලි වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ .සල්ලි උන් වෙනුවෙන් වැඩ කරනවා.
    ප්‍රශ්නෙ තියෙන්නෙ මනි අපිට වැඩ කරන්න කාලයක් යනව. කරන වැඩේ කන්සිස්ටන්ට්ලි කරේ නැත්නම් ගොඩ යන්න බැ. ගොඩක් එවුන්ට ප්‍ර්ශ්නෙ තියන්නෙ තමන් මොකද්ද කරන්නෙ කියන එක