ඇයි අපි පොහොසත් නැත්තෙ?

උඹ කියන එක ඇත්ත මචන්,මම කවදාවත් කියන්නෙ නෑ ඉගෙනගන්න එපා කියලා,මම කියන්නෙ ඉගෙනගන්න එක තමයි වැදගත්ම.විභාග පාස් වෙන්න විතරක් ඉගෙනගන්න එපා කියලයි මම කියන්නෙ,අපේ උන් ඉන්ටර්වීව් එකකට ගියහම උපාධි සහතිකවල ඒ බී පිරිලා,ඒත් වැඩක් කරගන්න කියාම රෙවෙනවා.......අපි ඉගෙනගන්න ඕනෙ ඒකෙන් වැඩක් කරගන්න මිසක්,කොල පුරවන්න නෙවෙයි.ඉන්ටර්වීව්වලට යන සමහර 1ස්ට් ක්ලාස් දාපු උන් යන්නෙ උගෙ කොලිෆිකේෂන් දැකලා බොස් උට කම්පනිය බාර දීලා යයි වගේ.අනිත් එක තමයි අපි ඉගෙනගන්න ඕනෙ එකයි එපා එකයි හැම රෙද්දම ඉගෙනගන්නවා.අපේ ඉස්කෝලෙ කාලෙන් ඉගෙනගත්තු සබ්ජෙක්ට් වලින් කීයෙන් කීයද අපිට අද වැඩක් වෙලා තියෙන්නෙ?අපේ සිලබස් අවුරුදු ගානක් එකතැන පල් වෙනවා.ඒ වැඩකට නැති ඒවා අතෑරලා වැඩක් තියෙන දේවලට ෆෝකස් උනානම් කොච්චර හොඳද?ෂර්ලොක් හෝම්ස් පලවෙනි පොතේ(මතක හැටියට ලෝහිත පරීක්ෂනය ) වොට්සන් හෝම්ස්ගෙන් අහනවා "මොනවා හෝම්ස්,ඔබ ඉර වටේ පෘතුවිය කරකැවෙන බව දන්නෙ නැද්ද?" කියලා.එතකොට හෝම්ස් කියනවා "පෘතුවිය ඉර වටේ බැරිනම් හඳ වටේ කැරකුනත් මට මොකද" කියලා.සහතික ඇත්ත නේද?:rolleyes::rolleyes::rolleyes::rolleyes:http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

උබ කියපු දේ ඇත්ත, මගෙත් යාලුවෙක් ඉන්නවා කෙල්ලෙක්, 1ස්ට් ක්ලාස් ඩිග්රි එක සයන්ස් සබ්ජෙක්ට් වලින් , එත් සමහර කියන කරන දේවල් එක්ක ගත්තම අපිට නම් O/L වගේ හැගීමක් එන්නේ.

අනිත් එක තමයි ගොඩක් උන්ට තරුණ කාලෙදි බිස්නස් උණ ගහනවා,උඹලා හිතන තරම් බිස්නස් ලේසිනම් හැම එකාම බිස්නස් කරයි.අවසානෙ අතේ පිච්චිය නැතුව කෙලවෙන එවුන් අනන්තයි අප්‍රමානයි.අපේ තාත්තා බිස්නස් කරන්නෙ,අත්දැකීමෙන් කියන්නෙ.අනිත් එක බිස්නස් එකක් කරනකොට නිදහස කියන දේනම් පොඩ්ඩක්වත් නෑ,පවුලෙ උන් එක්ක ට්‍රිපක් යන්න බෑ,කාටහරි බිස්නස් එක බාරදීලා ගියොත් දිවෙන් දිව ගාගෙන හිටියත් එනකොට බිස්නස් එකේ කෑලිත් නෑ පුතේ.දැනට අවුරුදු 2,3කට කලින් අපි අඳුරන අංකල් කෙනෙක්ට එහෙම උනා.කෝටි 7ක ගබඩාවක් හිස් කරා මිනිහගෙම නෑදෑ පුතෙක්.මම ත්‍රෙඩ් එක දැම්මෙ ජොබෙන් අස් වෙලා ගිහින් බිස්නස් කරපියව් කියන්නවත්,ඒ ලෙවල් කෙලවෙලා ඉන්න උන්ට ආතල් දෙන්නවත් නෙවෙයි.මේ ජීවිතේ අමාරුකම්වලින් පොඩ්ඩක් උඩට එන්න ක්‍රමයක් කියන්න.

බය නොවී අවදානමක් ගන්න ඕනේ, එත් අවදානම ගන්න කලින්, අවදානම ගත්තොත් වෙන්න පුළුවන් දේවල් තමුන්ම හිතන්න ඕනේ, මොකද තමුන් ගැන හොදටම දන්නේ තමුන් නිසා. අනිත් ය කියන පලියට පොඩි හරි අවදානමක් ගත්තොත් ප්‍රතිවිපාක ගැන හිතන්නේ නැතුව, එකත් කරන ලොකු වැරද්දක් මචන්. මට මේ දේ තේරෙන්න මට වරදිනකන්ම ඉන්න උනා. අනිත් ය කියන පලියට, කවුරු හරි කරලා තියෙන පලියට කරන්න යන්නත් එපා. තමුන්ට කරන්න පුලුවන්ද කියල හිතන්න, කරන්න අමාරුයි නම් වැඩේ ලේසි කරගන්නකන් අත ගහන්න එපා.
 
Last edited:

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරාවටම. අපිට කවදාවත් දියුණුවක් නැත්තෙ ඕක තමා. අපේ උන් බලන්නෙ පෙන්ෂන් තියෙන නිසා සහ අවදානමක් නැති නිසා කොහොම හරි ආණ්ඩුවෙ රස්සාවකර රිංගගන්න. ඊට පස්සෙ පෙන්ෂන් කට්ට ගන්න මුළු ජීවිත කාලෙම නැහෙනවා. මමත් දකින විදියට දියුනු වෙන්න නම් "බය" කියන දේ අතෑරලා ඉන්න ඕන මුලින්ම. අනික් දේ තමා මුල අමතක කරන්න හොඳ නැහැ. තමන්ට බැරි කාලෙ උදව් කරපු මිනිස්සුන්ව අමතක කරන එකාට කවදාවත් ගොඩඒමක් නෑ. හැමෝටම තමන් කැමති තමන්ට පිහිටල තියෙන මොකක් හරි ක්ෂේත්‍රයක් තියෙනවා. රස්සාවක්/බිස්නස් එකක් කරනවනම් අන්න ඒ ෆීල්ඩ් එකෙන්ම කරන්න ඕන. එතකොට තමා තමන්ගෙ රැකියාව ගැන තෘප්තියක් ඇති වෙන්නෙ. සල්ලි ගොඩක් හම්බවෙනවයි කියල අකමැති වැඩකට ගියොත් ජීවිතේ කිසිම සතුටක් නැහැ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හොද මාතෘකාවක්...ඇයි අපි පොහොසත් නැත්තේ

    අපේ සහෝදරයා කියනවා වගේ අපි මේ ලංකාව තුල පුරුදු වෙලා තියෙන්නේ එදා වේල ජීවිතයකට ..ඇයි මම එහෙම කියන්නේ...පොඩ්ඩක් බලමු අපේ ජීවිතය දිහා ..

    අපි අවුරදු 13 ක් පාසලේ ඉගෙන ගන්නවා ..තව අවුරුදු 4-5 ක් උපාධිය සහ වෙනත් සුදුසුකම් වලට ඉගෙන ගන්නවා ...එත් අන්තිමට අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ රැකියාවක් , සමාගමක උසස් තනතුරක් ....අපේ සර් කෙනෙක් දවසක් කිව්වා ඩිග්‍රිය අරගෙන තව කෙනෙක් යටතේ රස්සාවක් කරන්න යන්න එපා ..පුළුවන් නම් තමාගේම කියලා තව 10 කට රැකියා දෙන්න පුළුවන් දෙයක් පටන් ගන්න කියලා ...එහෙම නැතිව මැරෙනකන් ජොබ් කරලා කාටවත් හම්බකරලා දෙන්න එපා කියලා .....අපි උසස් පෙළ වෙනකන්ම ඉගෙන ගන්නේ කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ..කැම්පස් එකේදී ඉගෙන ගන්නේ රස්සාවක් කරන්න බලාපොරොත්තුවෙන් ..කින් කි දෙනාද තමන් ඉගෙන ගත්ත දේවල් තමාගේ රැකියාවේදී භාවිතා කරන්නේ ....

    අපේ දියුණු නොවීමට බලපාන ප්‍රධානම හේතුව අපි ඉගෙන ගන්න දේ පාවිච්චි නොකිරීමයි ...ඒ වගේමයි උපාධිය , cima වගේ ඔලුව උඩ තියාගෙන ඉන්න එක ...පොතේ දැනුම විතරක් මදි ..ප්‍රායෝගික දැනුම අත්දැකීම් ගොඩක් වැදගත් ...
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    අන්න ඒකයි මචන් It's better to invent a job than find a job කියනවනෙ.ඕක අපේ විතරක් නෙවෙයි.පොඩ්ඩක් බලපන් ඉන්දියාව,ගහන්න පුලුවන් හැම රෙද්දෙ උපාධියම ගහලා මාස්ටර්ස් කරලා ගියත් ජොබ් නෑ,එහෙම කියලා උන් තමන්ගෙ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්නවද?නෑ,උන් පියන් ජොබ් එකකට හරි ඇප්ලයි කරනවා මිසක් උන්ගෙ දැනුම පාවිච්චි කරලා දෙයක් කරන්න හිතන්නෙ නෑ.ඒකට බලපන් ඇමරිකාව ෆේස්බුක් හදපු එකා හැදුවෙ නිකන් වෙබ්සයිට් එකක් විතරයි,අද ඌ බිලියනයර් කෙනෙක්.වට්ස් ඇප් හදපු එකා ෆේස්බුක් එකෙනුයි ට්විටර් එකෙනුයි ගන්න බෑ සුදුසුකම් මදි කියලා අයින් කරපු එකෙක්.ඌ ෆේස්බුක් එකටම වට්ස් ඇප් විකිනුවා බිලියන 19කට.ඉන්ස්ටග්‍රම් හදපු එකා කෝඩ් කරන්න ඉගෙනගෙන තියෙන්නෙ රස්සාවට ගිහින් ඇවිත් රෑට ඔන්ලයින් ටියුටෝරියල්ස් බලලා.අද මුන් හදපු කම්පනි ලක්ෂ ගානකට රස්සා දෙනවා.ඉන්දියන් උන් කුනු කොල්ලෙට ඒවගෙ වැඩ කරනවා.රස්සාව දිහාම කට ඇරන් බලන් හිටියොත් ලංකාවට වෙන්නෙත් ඕක තමයි.:yes::yes::yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    2ccwah5.jpg

    34s1gzs.jpg

    kiyosaki ge mey potha witharai neda sinhalen tiyenne?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Ehenan posath wechchi dawasata kiyapanko!!:yes::yes:
    Etakan sathutin hitapan machan mokada sathuta salli walata ganna baa kiyanawane:):yes:.
    සතුට සල්ලිවලට ගන්න බෑ මචන්,ඒත් වදවෙන එක නවත්තන්න පුලුවන්.සතුට තියෙන්නෙ අපේ හිත ඇතුලෙ ඒක කාටවත් හොරකම් කරන්න බෑ අපිම නැති කරගත්තොත් මිසක්:yes::yes::yes:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Salli tibbath ithin wada wena eka nawatinne nane ban??:P:no:
    Dan balapan salli hoyanna kochchara wada widinna oneda? Etapasse ee hoyagaththa salli naasthi karanne nathuwa manage karaganna one:yes:.Anith eka tamai salli wadi wenna wenna wiyadamath wadiyne.Ithin kohomath ekai wage balagena yaddi:shocked:.Anika salli wadiwenna wenna prashnath wadiwenawa etapasse sanaseemak nathiwenawa:yes:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මම අදයි බං මේ Thread 1 දැක්කෙ..මුල ඉදන්ම කියෙව්ව..
    අමුතු දෙයක් දැනුන..වෙනස් වෙන්න ඕන..:yes::yes:
    ජය මචං..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Salli tibbath ithin wada wena eka nawatinne nane ban??:P:no:
    Dan balapan salli hoyanna kochchara wada widinna oneda? Etapasse ee hoyagaththa salli naasthi karanne nathuwa manage karaganna one:yes:.Anith eka tamai salli wadi wenna wenna wiyadamath wadiyne.Ithin kohomath ekai wage balagena yaddi:shocked:.Anika salli wadiwenna wenna prashnath wadiwenawa etapasse sanaseemak nathiwenawa:yes:
    අන්න ඒක ඉගෙනගන්න එක තමයි මචන් මම මේ ත්‍රෙඩ් එක දාන්න ප්‍රධාන හේතුව,ගොඩක් ස්තූතියි ඒ ප්‍රශ්නෙ අහපු එක ගැන.මුලින්ම වදවෙන එක ගැන,දැන් හිතපන් සාමාන්‍ය මනුස්සයෙක් පැය 24න් වැඩි හරියක් වද වෙන්නෙ මොනවා ගැනද?අනිවා සල්ලි ගැනනෙ.ඒත් මාර්ක් සකර්බර්ග්ට සල්ලි ගානක්වත් නෑ,ඌ ඒ ගැන හිතන්නෙවත් නෑ... අපි සල්ලි හොයන්න ඕනෙ සල්ලි කඳු ගොඩ ගහලා ඒවා රකින හැටියි,තව හොයලා කඳු ගොඩ ගහන හැටියි ඉගෙනගන්න නෙවෙයි,සල්ලි කියන සාධකේ අපේ ජීවිතෙන් අයින් කරගන්න.ඒ කියන්නෙ උඹෙ දරුවා උඹෙන් මොනවා හරි ඉල්ලුවොත් උට ඒක අරන් දෙන්න සල්ලි කියන සාධකෙ හරස් නොවෙන්න.අනිත් එක උඹ කිව්ව සල්ලි වඩි උනාම වියදමත් වැඩී කියන එක,උඹ මුල ඉඳලම මේ ත්‍රෙඩ් එක කියෙව්වනම් මම කියලා ඇති පඩි වැඩි වෙනකොට ඒකට හරියන්න අපි වියදම් වැඩි කරගන්න හැටි.ඒක තමයි අපි කරන මෝඩම වැඩේ,සල්ලි වැඩි උනා කියලා අපිට ඒ ඔක්කොම වියදම් කරන්න කියලා නීතියක් නෑ.මාර්ක් සකර්බර්ග් වැඩට යන්නෙ හොන්ඩා එකක.තියෙන්නෙ බොහොම සාමාන්‍ය ගෙයක්(අනිත් බිලියනයර්ස්ලත් එක්ක බලද්දි ) ඉන්නෙ සාමාන්‍ය පෙනුමක් තියෙන ගෑනියෙක්.මිනිහා සන්තෝසෙන් නැද්ද?මිනිහා කොහොමද බිලියන52ක් වියදම් කරන හැටි ගැන හිතුවනම්,උට පිස්සු හැදෙයි නේද?දැන් තේරෙනවද ඇත්තටම සල්ලි කාරයෙකුයි අපියි හිතන විදියෙ ලොකු වෙනසක් තියෙනවා කියලා.සල්ලි නෙවෙයි මචෝ වැදගත් ජීවිතේ,අපි සල්ලි හොයන්න ඕනෙ ජීවිතේ විඳින්න මිසක් සල්ලි හින්දා ජීවිතේ විඳවන්න නෙවෙයි :):):):):)

    Thanx macho dan amarui heta ude kiyawannan!!:yes::yes: