
ටොරන්ට් තියෙනවා බන් අපරාදෙ ගන්න තිබුනාඑක පාරකුත් ඔය පොත මම ඕඩර් කරන්න හදල දාන්න බැරි උනා. උබේ ත්‍රෙඩ් එක දැකලා මේ දැන්ම ඕර්ඩර් කරා.![]()
දිගටම ත්‍රෙඩ් එක කරන් යමන්
![]()






Supiri tread ekak ,


Yako me ape Rosha Ranawana ayya neda? Ado dannan umba posath athine??![]()


මමත් රත්තරංගෙ ඔක්කොම ත්‍රෙඩ් කියවලා තිබුනෙ නෑ,ඒත් ඊයෙ එකක් හම්බ උනා.බලනකොට ඌ කියලා තියෙන්නෙත් මම කියන ඒවමයි.රත්තරං සාර්ථක වෙලා තියෙන නිසා මටත් මම ගැන ආඩම්බරයි ඒ වගේම හිතන එක ගැන.රත්තරං ge profile eka balapn thiynawa




කියොසාකිගෙ එකේ ඉතුරු ටික දාන්නම්.මට මේ දවස්වල එක්සෑම්![]()




කලින් මම කිව්වනෙ රැට් රේස් එක ගැන,අද කියන්නෙ දෙවෙනි කාරණේ,මේක හරිම වැදගත්,මේකෙදි අපි ප්‍රධාන වචන 3ක් අඳුරගන්නවා 1.Assets(වත්කම් ) 2.Liabilities (බැරකම්) 3.Stuff (කලින් දේටම නැති ඒවා) හොඳයි ඇසෙට්ස් කියන්නෙ ගෙවල් දොරවල් යාන වාහන ගෑනු
වගේ ඒවා ලයබිලිටීස් කියන්නෙ කන බොන වියදම්,විදුලි බිල්,ළමයගෙ ටියුෂන් ගාස්තු වගේ ඒවා,එතකොට ස්ටෆ් කියන්නෙ අල්මාරි,මේස පුටු,මල් පෝච්චි වගේ ඒවා........ඉතින් හම එකාම වගේ ඇසෙට්ස් එකතු කරගෙන ලයබිලිටීස්,ස්ටෆ් අඩු කරගන්න තමයි ට්‍රයි එක,ඒත් කියොසාකි කියනවා මේක වැරදියි කියලා.එයා ගේනවා අලුත්ම අර්ථ දැක්වීමක් මේවට
)





කියොසාකි 2
මේක දැම්මෙ නැත්තන් මරාගෙන කන සීන් එකක් තිබුන නිසයි කලින් දාන්නෙකලින් මම කිව්වනෙ රැට් රේස් එක ගැන,අද කියන්නෙ දෙවෙනි කාරණේ,මේක හරිම වැදගත්,මේකෙදි අපි ප්‍රධාන වචන 3ක් අඳුරගන්නවා 1.Assets(වත්කම් ) 2.Liabilities (බැරකම්) 3.Stuff (කලින් දේටම නැති ඒවා) හොඳයි ඇසෙට්ස් කියන්නෙ ගෙවල් දොරවල් යාන වාහන ගෑනු
වගේ ඒවා ලයබිලිටීස් කියන්නෙ කන බොන වියදම්,විදුලි බිල්,ළමයගෙ ටියුෂන් ගාස්තු වගේ ඒවා,එතකොට ස්ටෆ් කියන්නෙ අල්මාරි,මේස පුටු,මල් පෝච්චි වගේ ඒවා........ඉතින් හම එකාම වගේ ඇසෙට්ස් එකතු කරගෙන ලයබිලිටීස්,ස්ටෆ් අඩු කරගන්න තමයි ට්‍රයි එක,ඒත් කියොසාකි කියනවා මේක වැරදියි කියලා.එයා ගේනවා අලුත්ම අර්ථ දැක්වීමක් මේවට
1.ඇසෙට්ස්-අපේ සාක්කුවට සල්ලි දාන ඒවා
2.ලයබිලිටීස්-අපේ සාක්කුවෙන් සල්ලි ගන්න ඒවා
3.ස්ටෆ්-අපේ සාක්කුවට සල්ලි දාන හෝ සාක්කුවෙන් සල්ලි නොගන්න ඒවා
මෙහෙම බැලුවොත් උඹලට පෙනෙයි කලින් කියපු යාන වාහන ගෙවල් දොරවලුත් වැටෙන්නෙ ලයබිලිටීස් අස්සට කියලා,ඉතින් මේක තමයි මධ්‍යම පාන්තිකයො කරන ලොකුම වැරැද්ද,අපි වත්කම් කියලා එකතු කරලා ගොඩ ගහලා තියෙන්නෙ බැරකම් ගොඩක්.ඉතින් මේකෙ සඳහන් වෙන්නෙ ඇත්තම පොහොසත් මිනිස්සු සහ දුප්පත් මිනිස්සු අතර වෙනස මේ සරළ කාරණය නොතේරෙන එක.සාරාංශයක් වශයෙන් ගත්තොත්
පොහොසත් මිනිස්සු-ගොඩක් ඇසෙට්ස් අරගන්නවා(පොල් වතු,රබර් වතු,ශෙයාර්ස්)
මධ්‍යම පාන්තිකයො-ගොඩක් ලයබිලිටීස් ගන්නවා(කාර්,වෑන්,ගෙවල්,ලොකු ඉන්ටර්නෙට් කනෙක්ෂන්)
දුප්පත් එවුන්-ගොඩක් ස්ටෆ් ගන්නවා(ඇඳ,පුටු,මේස මල්වාස්,රෙදි )![]()