ඇයි අපි පොහොසත් නැත්තෙ?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රෙප් වලින් වැඩක් නෑ මචන්. සියල්ල අතෑරලා ජීවත් වෙන්න ඕන. :oo: :P

    Eth wade kiyanne machan umba oya kiyana widihe boru sobana part daana moda huttala dakkama taraha yanawane ban:P:yes:
    Mokakda ekata karanne? Anika un hitagena inne oya boru pake padashow dammama un hari loku minissu api duppath kiyala:angry::growl::P.Oyawelawata tamai unge ammala taaththala matak wenne matanan:angry::baffled:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    සල්ලිකාරයෝ ජාති 2ක් ඉන්නවා. එයින් එක ජාතියක් ඔය විදියටම හිතලා බිස්නස් එකක් පටන් ගන්නවා. ඒ උනාට උන්ට සල්ලි විතරයි. පුලුවන් තරම් ගොඩගහගන්න තමයි බල්න්නේ. :growl: ඉක්මනට සල්ලි හම්බ කරන්න හිතන්නේ. මස් වෙළදාම, අරක්කු සිගරට් වෙළදාම වගේ දේවල් කරලත් සල්ලි හම්බ කරන්න පුලුවන්නේ ඉක්මනටම. එතකොටත් ඉතින් සල්ලිවලින් independent වෙන්න පුලුවන්. :no::no:

    අනිත් ජාතිය තමයි සල්ලි කියන්නේ මොනාද කියලා හොදට තේරැම් ගන්න අය. එයාලා තේරැම් ගන්නවා සල්ලි කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයි කියලා. අපේ සතුට රදා පවතින්නේ සල්ලි මත නෙවෙයි කියලා. එයාලා සල්ලි හම්බ කරන්නේ උබලා කීවා වගේ සල්ලි කියන උගුලෙන් බේරිලා නිදහසේ ජීවත් වෙන්න. එහෙම නැතුව පම්පෝරි ගහන, ලොකු සීන් දාගෙන ඉන්න සෝබන කාරයෙක් වෙන්න නෙවේ. :P ඒ අය අනිත් අයත් ඇදගෙනම තමයි දියුණු වෙන්නේ. එයා දියුණු වෙනකොට උගෙ වටේ ඉන්න එවුනුත් දියුණු වෙනවා. :rolleyes:ඒ උට පට්ට Vision එකක් තියෙන නිසා. :):)

    ඕක පිට ඉදලා බලන එකෙකුට පේන්නේ මූ හොරට සල්ලි හම්බ කරලා සල්ලි යට ගහන්න කරන වැඩක් වගේ. ලෝකෙට පේන්න හොද කරනවා වගේ. එහෙම කරන්නේ අර මං මුලින් කරපු ජාතිය. :no::no:

    ඕක තමයි බිස්නස් කරපු පලියට මිනිහෙක් සතුටින් ඉන් නැත්තේ. තණ්හාවට ගොඩ ගහගෙන මැරිලා යනවා.:angry: රටට වෙච්ච සේවයක් නෑ. :(:(

    :) ++
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Eth wade kiyanne machan umba oya kiyana widihe boru sobana part daana moda huttala dakkama taraha yanawane ban:P:yes:
    Mokakda ekata karanne? Anika un hitagena inne oya boru pake padashow dammama un hari loku minissu api duppath kiyala:angry::growl::P.Oyawelawata tamai unge ammala taaththala matak wenne matanan:angry::baffled:

    යකෝ එතකොට මගෙත් මාලු නටනවා. :growl::growl:

    එතකොම මට අනිත් පැත්තට හිතෙනවා උන් ඔය පෙන්නන්නේ තමන්ගෙ උපරිමේනේ කියලා. දැන් බලපන් FB එකේ Cover Photo එක. 90%ක්ම ඕකට දාන්නේ තමන්ගේ ලොකුම හීනේ නැත්තම් දැනට තියෙන තමන්ගේ වටිනාම දේ.:oo: උ ගැන හිතාගන්න පුලුවන් Cover photo එකෙන්ම.

    සෝබන කාරයෝ කියන්නේ ගොඩක් දුරට ඇතුල හිස් එවුන්. :baffled: ඒකයි වෙන වෙන දේවල් කරලා නැති දේවල් තියෙනවා වගේ පෙන්නන්න උත්සහ කරනනේ. මතක තියා ගනින් The Powerful people are silent. :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ එතකොට මගෙත් මාලු නටනවා. :growl::growl:

    එතකොම මට අනිත් පැත්තට හිතෙනවා උන් ඔය පෙන්නන්නේ තමන්ගෙ උපරිමේනේ කියලා. දැන් බලපන් FB එකේ Cover Photo එක. 90%ක්ම ඕකට දාන්නේ තමන්ගේ ලොකුම හීනේ නැත්තම් දැනට තියෙන තමන්ගේ වටිනාම දේ.:oo: උ ගැන හිතාගන්න පුලුවන් Cover photo එකෙන්ම.

    සෝබන කාරයෝ කියන්නේ ගොඩක් දුරට ඇතුල හිස් එවුන්. :baffled: ඒකයි වෙන වෙන දේවල් කරලා නැති දේවල් තියෙනවා වගේ පෙන්නන්න උත්සහ කරනනේ. මතක තියා ගනින් The Powerful people are silent. :)

    Apoo mamanan dan oya FB kiyana labbe site eka paththapalathe yanne naban.Nikan ange le dhatuwa pichchena eka witarai wenne:yes::P.

    Aniwa machan ekanan sakathika aththa mamath hondata note karapu ekak tamai eekanan.Unge athule tiyena daahak kunu wahaganna daana cover ekak tamai oya boru sobane kiyanne!! Ow unge athula hiss.Anika mama onetaran dakala tiyenawa boruwata tattu 2k 3ne gewal hadana evun innawa unge gedara issaraha paththa witarai complete tiyenne gedara athulei anith ewai ganna deyak naa:no::P. Eth un inne nikan ratema tattu 2ke geyak tiyenne unta witarai wage:rofl::yes:.Moda haththa...........:dull::frown::(
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සල්ලිකාරයෝ ජාති 2ක් ඉන්නවා. එයින් එක ජාතියක් ඔය විදියටම හිතලා බිස්නස් එකක් පටන් ගන්නවා. ඒ උනාට උන්ට සල්ලි විතරයි. පුලුවන් තරම් ගොඩගහගන්න තමයි බල්න්නේ. :growl: ඉක්මනට සල්ලි හම්බ කරන්න හිතන්නේ. මස් වෙළදාම, අරක්කු සිගරට් වෙළදාම වගේ දේවල් කරලත් සල්ලි හම්බ කරන්න පුලුවන්නේ ඉක්මනටම. එතකොටත් ඉතින් සල්ලිවලින් independent වෙන්න පුලුවන්. :no::no:

    අනිත් ජාතිය තමයි සල්ලි කියන්නේ මොනාද කියලා හොදට තේරැම් ගන්න අය. එයාලා තේරැම් ගන්නවා සල්ලි කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයි කියලා. අපේ සතුට රදා පවතින්නේ සල්ලි මත නෙවෙයි කියලා. එයාලා සල්ලි හම්බ කරන්නේ උබලා කීවා වගේ සල්ලි කියන උගුලෙන් බේරිලා නිදහසේ ජීවත් වෙන්න. එහෙම නැතුව පම්පෝරි ගහන, ලොකු සීන් දාගෙන ඉන්න සෝබන කාරයෙක් වෙන්න නෙවේ. :P ඒ අය අනිත් අයත් ඇදගෙනම තමයි දියුණු වෙන්නේ. එයා දියුණු වෙනකොට උගෙ වටේ ඉන්න එවුනුත් දියුණු වෙනවා. :rolleyes:ඒ උට පට්ට Vision එකක් තියෙන නිසා. :):)

    ඕක පිට ඉදලා බලන එකෙකුට පේන්නේ මූ හොරට සල්ලි හම්බ කරලා සල්ලි යට ගහන්න කරන වැඩක් වගේ. ලෝකෙට පේන්න හොද කරනවා වගේ. එහෙම කරන්නේ අර මං මුලින් කරපු ජාතිය. :no::no:

    ඕක තමයි බිස්නස් කරපු පලියට මිනිහෙක් සතුටින් ඉන් නැත්තේ. තණ්හාවට ගොඩ ගහගෙන මැරිලා යනවා.:angry: රටට වෙච්ච සේවයක් නෑ. :(:(
    අන්න ඒක තමයි මචන් මාත් කියන්නෙ,සල්ලි හොයන්න ඕනෙ ඒවා මැරෙනකොට ගෙනියන්න නෙවෙයි,සල්ලි ගැන වදවෙන එක නවත්තන්න.ලෙඩක් දුකක් හැදුනම සල්ලි නැති හින්දා බෙහෙත් ගන්න බැරිවෙලා දුක් වෙන එක නවත්තන්න.ආස කාර් එක ගන්න යනකොට සල්ලි නැති නිසා හූල්ලන එක නවත්තන්න.එහෙම නැතුව ලෝකෙට පේන්න ගොඩ ගහලා ගොඩ ගහලා මැරි මැරි ඉන්න එක නෙවෙයි.කාලා බීලත් නෑ,හිතේ සතුටකුත් නෑ,නිදහසකුත් නෑ,පවුලෙ උන් එක්ක ඉන්නත් නෑ....ට්‍රිප් එකක් ගිහින් නෑ මේක හම්බ කිරිල්ල නෙවෙයි මචන් විඳවිල්ල.ලංකාවෙ ගොඩක් උන් කරන්නෙ හම්බ කිරිල්ලට වඩා ඔය විඳවිල්ල.ඒක නිසයි ගොඩක් උන් කියන්නෙ වැඩට ගිහින් ඇවිත් හම්බෙන පඩියෙන් කාලා බීලා ඉන්න එක සැපයි කියලා.මොකද උන් සල්ලි හොයලා සැප විඳින උන්ට වඩා සල්ලි හින්දා දුක් විඳින උන් තමයි වැඩියෙන්ම දකින්නෙ.ලෙඩක් දුකක් හදුනත් අම්මෝ වත්තෙ පොල් කඩන්න තියෙනවා,ලියන මහත්තයා ගානකට කෙලලද දන්නෙ නෑ,අර යකා බැංකුවට සල්ලි දැම්මද දන්නෙ නෑ වගේ හිතේ නිදහසක් නැතුව සල්ලි පස්සෙම දුවන එවුන් හම්බ කරපු දේකුත් නෑ නිකන් බොරුවට මැරිලා යනවා විතරයි:lol::lol::lol:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: P_Namal

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    පොලවේ පය ගහලා ඉන්න පුලුවන් වෙන්න ඕන මචං එකෙන්ම. නිහතමානීකම ලොවෙත් තියෙන්න ඕන.

    මට මතකයි මේ ලගකදී අමරදේව මාස්ටර් එයාගෙ පෙර දිනයක මා සිංදුවට හදලා තියෙන රට කජු සීන් එක ස්ටෙජ් එකෙදීම කියලා කට්ටියත් එක්කම හිනා වුණා. බලපන් ඒ මිනිස්සුගේ තියෙන නිහතමානි කම. වෙන එකක් නම් අපහස නඩු දාලා ලොවෙත්. ඒකයි බං ඒ මිනිස්සු එච්චර උඩට ගහින් ශේෂ්ඨ වෙලා තියෙන්නේ.
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    y19wuPr.jpg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කොතනින්ද පටන් ගන්නෙ?

    හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොතනින්ද අපි පටන් ගන්නෙ කියන එක.ගොඩක් උන් හිතනවා විතරයි,කරන්නෙ නෑ... ගොඩක් උන් උපදෙස් දෙනවා විතරයි කියලා.ඉස්සෙල්ලම පටන් ගන්න ඕනෙ කරන්නෙ අපේ හිත ඕනෙ දේකට රෙඩි කරගන්න එක.ඒ කියන්නෙ අපි කවුරුවත් කමති නෑ සල්ලි අඩු වෙනවට,නැති වෙනවට මේ අදහස සම්පූර්ණයෙන් අතෑරගන්න ඕනෙ.දියුනු වෙනවා කියන එක නිකන් අපි ගිනි පාගනවා වගේ සීන් එකක්,අපි ඉස්සරහට අඩිය තියන්නෙ නෑ අලුත් ගිණි අඟුරුවලට කකුල් පිච්චෙයි කියලා,ඒත් ගිණි අඟුරු වලට පිච්චි පිච්චි එක තැන ඉන්නවා..අමාරුවෙන් හරි අඩි දෙක තුනක් ඉස්සරහට පැන ගත්තොත් අපිට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන්.ඉතින් ඒක කරන්න කාලය,මුදල් වගේ දේවල් පොඩි කැප කිරීමක් කරන්න ඕනෙ.
    හම දෙයක්ම වගේ මේකත් මුලීන්ම පටන් ගන්නෙ ඉතිරියෙන්,අපි හම්බ කරන හැම රුපියලකින්ම 1/10ක් අපිටම ගෙවාගන්න ඕනෙ.ඒ කියන්නෙ වියදම් මුකුත් නොකර පඩියෙ පලවෙනි 10% අපි අනාගතය වෙනුවෙන් අයින් කරනවා.දැන් ගොඩක් උන් කියයි කොහොමද එහෙම කරන්නෙ හම්බ වෙන පඩිය මදි කාලා බීලා ඉන්නත් කියලා.ඒත් මේක නොකලොත් තව අවුරුදු 10කිනුත් උඹ කරන්නෙ අද ලෙව කකා ඉන්නව වගේම ඉන්න එකයි.ඒක නිසා වියදම් අඩු කරලා 10%ක් අයින් කරන්න පුරුදු වෙන්න.ඊට පස්සෙ ඒ 10% කොහෙ හරි ඉන්වෙස්ට් කරන්න බලන්න.ෆික්ස් ඩිපොසිට් හරි කමක් නෑ(වෙන කරන්නම දෙයක් නැත්තන්) ඉන්වෙස්ට් කරන්න.සල්ලි නැති වෙන එක ගන හිතන්න එපා.ඒ 10%නුත් ආතල් එකක් ගන්න තිබුනා කියලා හිතෙනවනම් දියුනු වෙනවා කියන එක හීනයක්.මේක එක දිගට අවුරුදු 2ක් කරත් අද තියෙන තත්වෙට වඩා හොඳ ජීවිතයක් උඹට හම්බ වෙනවා ශුවර්,තව දේවල් පසුවට :P
     
    Hari machan thanx!!
    Eth umba oya kiyana widihata karala api kawada posath wennada ban?:confused::)
    Anith eka mamanan hitanne apita loku investments walata yanne nathuwanan kawadaawath loku sallikaarayo wenna baa,loku risk ekaknan tiyenawa tamai ithin loku investments waladi:shocked::rolleyes::yes:
    Anith eka tamai machan apita monawada karanna puluwan hondama investments ada tiyena market eke hatiyata?? Real-state? Stock shares?? ewage monawada umba danna kiyana ewa tawa tiyenne?Dan umba ekak kiwwane fixed deposit kiyala.Eth ithin Fixed deposit wala scene eka tiyenne eka low risk low profit investment ekak!! Ithin hamatissema High risk investment=High profitne :):confused:.Anith eka tamai machan umba kiyanne ape lankawe hatiyata salli kaarayek kiyanne kochchara witara net worth ekak tiyena kenektada? Dan US walanan normally normal sallikaarayek ekiwwe A-grade actor kenekta wage 100million-500million net worth ekak tiyenawa ekiwwe oya Brad Pitt,Tom Cruise wage ayata:D:yes:.Etakota loku salliyaarayo ekiyanne loku businessmenla enterprenuersla mama kiyanne Warren Buffet,Bill Gates wage ayata 10-40Billion net worth ekak tiyenawa!!:yes::).Eth mama hitanne naa lankawe lokuma multi-national businessmen kenektawath 10million pannala networth ekak athi kiyala:no::no:.Umba mokada meka gana hitanne??
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නෑ මචන්,පොඩි ගානක් ඉතුරු කරලා ඇත්තටම ගොඩ යන්න පුලුවන්.මම දැනගත්තා ඕක කියනකොටම එකෙක් ඕක අහනවා කියලා.අපිට ඕනෙ සට සට ගාලා කුට්ටි පිටින් වැටෙන්න උනාට සල්ලි එහෙම වඩ කරන්නෙ නෑ මචන්.අවුරුද්දට ලක්ෂයක් ඉතුරු කරලා(මාසෙට රු.8333) අවුරුදු 10කින් කෝටි 15 ඉක්මවන්න පුලුවන් කිව්වොත් උඹ පිලිගන්නවද?සාමාන්‍යයෙන් බිස්නස් එකක් පටන් ගන්න උඹ ලක්ෂයක් දානවා කියලා හිතමු,ඒකට අවුරුද්දටම ලක්ෂයයි.උඹ මේ බිස්නස් එක අවුරුද්දට 100%කින්,ඒ කියන්නෙ දෙගුනෙකින් වැඩි කරගන්න පුලුවන්නම් අවුරුදු 10කින් එන ගාන මම ඔය උඹට කිව්වෙ,හැබැයි ඔය තියෙන ගාන හොයන්නනම් ඔය බිස්නස් එකේ සල්ලි උඹ පාවිච්චි කරන්න බෑ.උඹ මාසිකව වෙන දේකින් යැපෙන ගමන් ඕක කරොත් ඔච්චර ගානක් සෙට් වෙනවා.ඒත් හැම එකාම වගේ ඩිපොසිට් කරොත් 10% ගානෙ අවුරුදු 10කින් උඹට ලක්ෂ 15ක් වගේ සෙට් වෙන්නෙ.කොහොමද වෙනස?:oo::oo::oo: http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Hari machan thanx!!
    Eth umba oya kiyana widihata karala api kawada posath wennada ban?:confused::)
    Anith eka mamanan hitanne apita loku investments walata yanne nathuwanan kawadaawath loku sallikaarayo wenna baa,loku risk ekaknan tiyenawa tamai ithin loku investments waladi:shocked::rolleyes::yes:
    Anith eka tamai machan apita monawada karanna puluwan hondama investments ada tiyena market eke hatiyata?? Real-state? Stock shares?? ewage monawada umba danna kiyana ewa tawa tiyenne?Dan umba ekak kiwwane fixed deposit kiyala.Eth ithin Fixed deposit wala scene eka tiyenne eka low risk low profit investment ekak!! Ithin hamatissema High risk investment=High profitne :):confused:.Anith eka tamai machan umba kiyanne ape lankawe hatiyata salli kaarayek kiyanne kochchara witara net worth ekak tiyena kenektada? Dan US walanan normally normal sallikaarayek ekiwwe A-grade actor kenekta wage 100million-500million net worth ekak tiyenawa ekiwwe oya Brad Pitt,Tom Cruise wage ayata:D:yes:.Etakota loku salliyaarayo ekiyanne loku businessmenla enterprenuersla mama kiyanne Warren Buffet,Bill Gates wage ayata 10-40Billion net worth ekak tiyenawa!!:yes::).Eth mama hitanne naa lankawe lokuma multi-national businessmen kenektawath 10million pannala networth ekak athi kiyala:no::no:.Umba mokada meka gana hitanne??
    ඇත්ත රිස්ක් එක සල්ලි තමයි,ඒත් අපි මොලෙන් කල්පනා කරන්න ඕනෙ රිස්ක් එක අඩු කරගන්න.වැඩි තන්හාවට ගියොත් සල්ලිත් හබක්,අපිත් හබක් තමයි.විශේෂයෙන්ම ඔය ලීගල් කේස් එහෙම බලන්න ඕනෙ,හිරෙත් ගිහින් නවතින්න වෙන්නෙ නැත්තන්.මේක ලංකාවනෙ මචන්.උඹ හිතන තරම් දුප්පත් උන් ලංකාවෙ නෑ බන්.ධම්මික පෙරේරාට මිලියන 600කට එහා තිබුනා,දැන්නම් බිලියනෙත් පන්නලා ඇති.කොහොමත් මම හිතන්නෙ මිලියන් 5කට එහා තියෙනවනම් ඌ ලංකාවෙ සල්ලි කාරයෙක්.කෝටි 2,3ක කාර් එකක් පැදලා කෝටි 5ක් විතර වටින ගෙදරක ඉන්න ඩයල් එකක්.:):):)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලංකාවෙ ශෙයාර් මාර්කට් එක ගැනනම් මට කිසි පැහැදීමක් නෑ,ගොඩක් වෙලාවට මාර්ෆියා කාරයොන්ට ඕනෙ විදියට තමයි කන්ට්‍රෝල් වෙන්නෙ.ඒත් රියල් ස්ටේට්,වාහන වගේ ෆීල්ඩ් ටිකක් හොඳයි