ආයෙත් මුල ඉඳලා මේ ත්‍රෙඩ් එක කියෙව්වා උඹලා විතරක් නෙවෙයි මමත් මානසිකව වැටුනු වෙලාවට මේක කියවලා ගටක් ගන්නවා.අද ඉතුරු ටික දාන්න හිතුනා.
මොනවද සල්ලි කියන්නෙ?ඇයි අපි සල්ලි ගොඩගහන එකේ තේරුමක් නැත්තෙ?
මම හිතන්නෙ මේක අපි එකෙක්වත් දන්නෙ නෑ,හැම එකාම ජීවිතේ පුරාම දුවන්නෙ මේ කොල කාසි පස්සෙ.ඒත් මේ වටිනාකමක් නැති රෙද්දවල් වලට කොහොමද මෙච්චර බලයක් ආවෙ කියලා ඉස්සෙල්ලා ඉගෙනගෙන හිටියොත් හොඳයි කියලා මට හිතුනා.
උඹලා හැමෝම දන්නවනෙ ඉස්සෙල්ලා තිබුනෙ භාන්ඩ හුවමාරු ක්‍රමය,මම එලුවො 100ක් ඉඩමකට මාරු කරගන්නවා,හාල් උරයක් දීලා ඇඳුම් ටික ගන්නවා වගේ සීන් තමයි තිබුනෙ.ඒත් පස්සෙ කාලෙකදි තේරුනා ඔය ක්‍රමයෙ ගොඩක් අඩු පාඩුකම් තියෙන බව,උදාහරනෙකට මට එලුවො ඕනෙ නෑ උඹට ඉඩම ඕනෙ උනොත් මොකද වෙන්නෙ?ඒ වගේ සීන්.
ඉතින් මේ අවුල විසඳන්න ආවා රත්තරං(ඔය කිරියෙ ඉන්න එකා නෙවෙයි ) ඉතින් කාලයක් මේක භාන්ඩ අලවියේ ප්‍රධාන මාධ්‍යය වෙලා තිබුනා,නමුත් මේ රත්තරං ආරක්ෂා කරන්න හරිම අමාරු ජාතියක්.ගෙනියන්නත් අමාරුයි,ඉතින් ලෝකෙ ඉස්සෙල්ලම බැංකු කියලා ජාතියක් ඇති උනේ මේ කාලෙදි.මේ බැංකු කරේ පොඩි ගානක් බැංකුවට ගෙව්වම අපේ රත්තරං ටික රැකලා දෙන එක.ඉතින් බැන්කුවට මේ රත්තරං ටික දීලා අපි බැංකුවෙන් ගන්නවා පොඩි කොල කෑල්ලක්.උදාහරනෙකට රත්තරං කාසි 100ක් දීලා මම රත්තරං 100ක් වටින කොල කෑල්ලක් ගන්නවා සීල් එක තියපු.ඔය වගේ හැම එකාම කරාට පස්සෙ මිනිස්සු පුරුදු උනා ඔය කොල කෑලිවලින් බිස්නස් කරන්න.එහෙම තමයි ඔය කොල වලට බලය ආවෙ,ඒත් බය වෙන්න දෙයක් නෑ මොකද බැන්කුවට කොලේ දුන්නම ආයෙ රත්තරං ගන්න පුලුවන්නෙ.ඔහොම ගිහින් බැන්කු පිරුනා,උන්ටත් දරන්න බැරි තරම් රත්තරං උන් ගාව ගොඩ ගැහුනා.පස්සෙ උන් කරේ අපි දෙන රත්තරං ටික විකුනලා බොරුවට රත්තරං 100 කොල විතරක් ප්‍රින්ට් කරපු එක.ඒත් බය වෙන්න දෙයක් නෑ මොකද බැංකුවෙ ඉන්න හැම එකාම එකපාර රත්තරං ගන්න යන්නෙ නෑනෙ.10,000ක් විතර රත්තරං තිබුනම එදිනෙදා වැඩවලට ඇති.ඒත් විශේෂ අවස්ථාවල් ආවා මිනිස්සු ගොඩක් සල්ලි ඉල්ලන්න ආපු,එහෙම වෙලාවට තමයි බැන්කුවලට රෙවුනෙ.අවසානෙ මිනිස්සු බැන්කු ගිනි තියලා හෙන කේස් ගියා.ඒක නිසා බැන්කුවලට ඕනෙ කරා මේක පාලනය කරගන්න.ඒකට තමයි සෙන්ට්‍රල් බෑන්ක් කියන මගුල ආවෙ,දැන් බැන්කුවකට රත්තරං නැති උනාම සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ණයට රත්තරං අරන් දෙන්න පුලුවන් මිනිස්සුන්ට.ආයෙත් අලුතෙන් මිනිස්සු රත්තරං තැන්පත් කරාම අරක ගෙවලා එදිනෙදා වඩ කරන්න පුලුවන්.ඒත් රත්තරං කතාව ටික කාලෙකින් නැත්තටම නැති වෙලා ගියා.ඒ වෙනුවට අර කලින් කිව්ව කොලවලින් බිස්නස් කරන එක ජනප්‍රිය උනා.දැන් බැන්කුවටවත් සෙන්ට්‍රල් බෑන්ක් එකටවත් රත්තරං ඕනෙ නෑ,ඕනෙ 100,200 කොල ප්‍රින්ට් කරන මැෂින් එකක් විතරයි.බැන්කුවට සල්ලි නැති උනාම සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ඉල්ලනවා,උන්ගෙ අතෙත් සල්ලි නැත්තන් ප්‍රින්ට් කරලා බැන්කුවට ණයට දෙනවා.ඔන්න ඔහොමයි සෙන්ට්‍රල් බෑන්ක් සල්ලි හොයන්නෙ.
එතකොට ඒකෙන් අපිට වෙන බලපෑම මොකක්ද?
අපිට වෙන බලපෑම තමයි දැන් උඹ සල්ලි ලක්ෂ 10ක් ගිහින් බැන්කුවෙ දැම්මම උඹට අද ඒකෙන් කරන්න පුලුවන් වැඩ ප්‍රමාණයක් තියෙනවනෙ,ඒක හෙට කරන්න බෑ සෙන්ට්‍රල් බෑන්ක් එක තව සල්ලි ප්‍රින්ට් කරොත්.ඒ කියන්නෙ සෙන්ට්‍රල් බෑන්ක් එක ප්‍රින්ට් කරලා ණයට දෙන හැම රුපියලක් පාසාම උඹේ සාක්කුවෙ,බැන්කුවෙ,ලාච්චුවෙ තියෙන රුපියලේ වටිනාකමට කෙලවෙනවා.එතකොට උඹ හිතනවනම් කෝටි 5ක් හොයාගෙන බැන්කුවෙ දාගත්තොත් ජීවිත කාලෙම ගොඩ කියලා,ඒක කවදාවත් වෙන්නෙ නෑ.මොකද දවසක් එනවා පෙට්‍රල් ලීටරෙත් කෝටි 5ට ගන්න වෙන.ඒක නිසා හම්බ කරනකොට,ආයෝජනය කරනකොට සල්ලි කියන මගුල ගැන විස්වාසය තියන්න එපා.ඒක බොහොම ලේසි මාධ්‍යයක් උනත් ඔය සාක්කුවෙ තියෙන්නෙ දවසින් දවස වටිනාකම අඩුවෙන දෙයක් කියලා හිතාගෙන වැඩ කරපන්.