ඇයි අපි පොහොසත් නැත්තෙ?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ආයෙත් මුල ඉඳලා මේ ත්‍රෙඩ් එක කියෙව්වා උඹලා විතරක් නෙවෙයි මමත් මානසිකව වැටුනු වෙලාවට මේක කියවලා ගටක් ගන්නවා.අද ඉතුරු ටික දාන්න හිතුනා.

    මොනවද සල්ලි කියන්නෙ?ඇයි අපි සල්ලි ගොඩගහන එකේ තේරුමක් නැත්තෙ?

    මම හිතන්නෙ මේක අපි එකෙක්වත් දන්නෙ නෑ,හැම එකාම ජීවිතේ පුරාම දුවන්නෙ මේ කොල කාසි පස්සෙ.ඒත් මේ වටිනාකමක් නැති රෙද්දවල් වලට කොහොමද මෙච්චර බලයක් ආවෙ කියලා ඉස්සෙල්ලා ඉගෙනගෙන හිටියොත් හොඳයි කියලා මට හිතුනා.
    උඹලා හැමෝම දන්නවනෙ ඉස්සෙල්ලා තිබුනෙ භාන්ඩ හුවමාරු ක්‍රමය,මම එලුවො 100ක් ඉඩමකට මාරු කරගන්නවා,හාල් උරයක් දීලා ඇඳුම් ටික ගන්නවා වගේ සීන් තමයි තිබුනෙ.ඒත් පස්සෙ කාලෙකදි තේරුනා ඔය ක්‍රමයෙ ගොඩක් අඩු පාඩුකම් තියෙන බව,උදාහරනෙකට මට එලුවො ඕනෙ නෑ උඹට ඉඩම ඕනෙ උනොත් මොකද වෙන්නෙ?ඒ වගේ සීන්.
    ඉතින් මේ අවුල විසඳන්න ආවා රත්තරං(ඔය කිරියෙ ඉන්න එකා නෙවෙයි ) ඉතින් කාලයක් මේක භාන්ඩ අලවියේ ප්‍රධාන මාධ්‍යය වෙලා තිබුනා,නමුත් මේ රත්තරං ආරක්ෂා කරන්න හරිම අමාරු ජාතියක්.ගෙනියන්නත් අමාරුයි,ඉතින් ලෝකෙ ඉස්සෙල්ලම බැංකු කියලා ජාතියක් ඇති උනේ මේ කාලෙදි.මේ බැංකු කරේ පොඩි ගානක් බැංකුවට ගෙව්වම අපේ රත්තරං ටික රැකලා දෙන එක.ඉතින් බැන්කුවට මේ රත්තරං ටික දීලා අපි බැංකුවෙන් ගන්නවා පොඩි කොල කෑල්ලක්.උදාහරනෙකට රත්තරං කාසි 100ක් දීලා මම රත්තරං 100ක් වටින කොල කෑල්ලක් ගන්නවා සීල් එක තියපු.ඔය වගේ හැම එකාම කරාට පස්සෙ මිනිස්සු පුරුදු උනා ඔය කොල කෑලිවලින් බිස්නස් කරන්න.එහෙම තමයි ඔය කොල වලට බලය ආවෙ,ඒත් බය වෙන්න දෙයක් නෑ මොකද බැන්කුවට කොලේ දුන්නම ආයෙ රත්තරං ගන්න පුලුවන්නෙ.ඔහොම ගිහින් බැන්කු පිරුනා,උන්ටත් දරන්න බැරි තරම් රත්තරං උන් ගාව ගොඩ ගැහුනා.පස්සෙ උන් කරේ අපි දෙන රත්තරං ටික විකුනලා බොරුවට රත්තරං 100 කොල විතරක් ප්‍රින්ට් කරපු එක.ඒත් බය වෙන්න දෙයක් නෑ මොකද බැංකුවෙ ඉන්න හැම එකාම එකපාර රත්තරං ගන්න යන්නෙ නෑනෙ.10,000ක් විතර රත්තරං තිබුනම එදිනෙදා වැඩවලට ඇති.ඒත් විශේෂ අවස්ථාවල් ආවා මිනිස්සු ගොඩක් සල්ලි ඉල්ලන්න ආපු,එහෙම වෙලාවට තමයි බැන්කුවලට රෙවුනෙ.අවසානෙ මිනිස්සු බැන්කු ගිනි තියලා හෙන කේස් ගියා.ඒක නිසා බැන්කුවලට ඕනෙ කරා මේක පාලනය කරගන්න.ඒකට තමයි සෙන්ට්‍රල් බෑන්ක් කියන මගුල ආවෙ,දැන් බැන්කුවකට රත්තරං නැති උනාම සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ණයට රත්තරං අරන් දෙන්න පුලුවන් මිනිස්සුන්ට.ආයෙත් අලුතෙන් මිනිස්සු රත්තරං තැන්පත් කරාම අරක ගෙවලා එදිනෙදා වඩ කරන්න පුලුවන්.ඒත් රත්තරං කතාව ටික කාලෙකින් නැත්තටම නැති වෙලා ගියා.ඒ වෙනුවට අර කලින් කිව්ව කොලවලින් බිස්නස් කරන එක ජනප්‍රිය උනා.දැන් බැන්කුවටවත් සෙන්ට්‍රල් බෑන්ක් එකටවත් රත්තරං ඕනෙ නෑ,ඕනෙ 100,200 කොල ප්‍රින්ට් කරන මැෂින් එකක් විතරයි.බැන්කුවට සල්ලි නැති උනාම සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ඉල්ලනවා,උන්ගෙ අතෙත් සල්ලි නැත්තන් ප්‍රින්ට් කරලා බැන්කුවට ණයට දෙනවා.ඔන්න ඔහොමයි සෙන්ට්‍රල් බෑන්ක් සල්ලි හොයන්නෙ.

    එතකොට ඒකෙන් අපිට වෙන බලපෑම මොකක්ද?

    අපිට වෙන බලපෑම තමයි දැන් උඹ සල්ලි ලක්ෂ 10ක් ගිහින් බැන්කුවෙ දැම්මම උඹට අද ඒකෙන් කරන්න පුලුවන් වැඩ ප්‍රමාණයක් තියෙනවනෙ,ඒක හෙට කරන්න බෑ සෙන්ට්‍රල් බෑන්ක් එක තව සල්ලි ප්‍රින්ට් කරොත්.ඒ කියන්නෙ සෙන්ට්‍රල් බෑන්ක් එක ප්‍රින්ට් කරලා ණයට දෙන හැම රුපියලක් පාසාම උඹේ සාක්කුවෙ,බැන්කුවෙ,ලාච්චුවෙ තියෙන රුපියලේ වටිනාකමට කෙලවෙනවා.එතකොට උඹ හිතනවනම් කෝටි 5ක් හොයාගෙන බැන්කුවෙ දාගත්තොත් ජීවිත කාලෙම ගොඩ කියලා,ඒක කවදාවත් වෙන්නෙ නෑ.මොකද දවසක් එනවා පෙට්‍රල් ලීටරෙත් කෝටි 5ට ගන්න වෙන.ඒක නිසා හම්බ කරනකොට,ආයෝජනය කරනකොට සල්ලි කියන මගුල ගැන විස්වාසය තියන්න එපා.ඒක බොහොම ලේසි මාධ්‍යයක් උනත් ඔය සාක්කුවෙ තියෙන්නෙ දවසින් දවස වටිනාකම අඩුවෙන දෙයක් කියලා හිතාගෙන වැඩ කරපන්.:dull::dull::dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    පට්ට මචන්. දිගටම යමු
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොහොසත් උන් ඇත්තටම නරකද?සූරා කනවද?සල්ලි අපිව නරක් කරනවද?

    ගොඩක් උන් ගත්තු කටටම කියන්නෙ සල්ලි කාරයො හොරු,උන් ඔක්කොම නරකයි කියලා.සැකයක් තියෙනවනම් යට තියෙන ටැග්ස් කියපල්ලා.හැබැයි ඔය කියන එකෙක්වත් හොඳ ආර්ථික මට්ටමක නෑ කියලා සහතික වෙන්න පුලුවන් මට.හොඳයි අපි නිකමට හිතමු සල්ලි කාරයො නරකයි,උන් තමයි මේ රටේ ඉන්න ජරාම එවුන් කියලා.පොඩ්ඩක් සල්ලි නැති මධ්‍යම පන්තිය දිහා බලපන්,උන් ඔක්කොම හොඳයිද?පොලිස් කාරයොන්ගෙන් කීදෙනෙක් පගාගන්නවද කී දෙනෙක් නැද්ද?ගුරුවරු කී දෙනෙක් ඉස්කෝලෙ ඉගෙනගන්න තමන්ගෙ ක්ලාස් එන්නෙ නැති ළමයට කපනවද?රාජ්‍ය නිලධාරීන් කී දෙනෙක් ගොවීන්ට දෙනෙ පොහොර එක,ධීවරයොන්ට දෙන සහනාධාර,ඉස්පිරිතාලවල බෙහෙත් ටික හොරෙන් විකුනලා සල්ලි ගන්නවද?කොටින්ම ඔෆිස්වල ඉන්න් ක්ලාර්ක්ලා පවා ට්‍රයි කරන්නෙ හාෆ්ෂීට් බණ්ඩලයක් හරි ඔෆිස් එකෙන් උස්සන් ගෙදර ගෙනියන්න.මේ රටේ වැඩියෙන්ම හොරකම් කරන්න ගසාකන්න දඟලන්නෙ මේ මිනිස්සු.පොහොසත් මිනිස්සු මෙච්චර හොරකම් කරන්න දඟලන්නෙ නෑ මට සීයට දෙසීයක් ශුවර්.
    එතකොට ඇයි මේ පොහොසත් එකාටම මේ දේවල් දික් වෙන්නෙ?ඇයි ඌම හැමදාම බැනුම් අහන්නෙ?ඒකට හේතුව ඌත් අපේ පන්තියෙ නොවෙන එකෙක්.අපි හොඳටම දන්නවා ඔය පගා ගහලා,සහනාධාරෙ ගහලා,පොඩි දෙයක් උස්සලා ඌට අපිව පාස් කරලා යන්න බැරි බව.
    මට මතක නෑ කොහෙන්ද මේක කියෙව්වෙ කියලා,ඒත් මේ වාක්‍යය ඇති සුපිරියටම ඕක තේරුම් ගන්න.

    "හැම එකාටම ඕනෙ අපි සන්තෝසෙන් ඉන්නවා දකින්න,හැබැයි උට වඩා පහලින්"

    ඔන්න ඕක තමයි හේතුව මචන්ලා,අපේ උන්ට හොරෙන් පොල් ගෙඩිය ගෙනියන එකා පව් කියලා හිතෙන්නෙ ඌ අපිට වඩා දුප්පත් නිසා.හැබැයි කෝටිපතියෙක් ඔතනින් පොල් ගෙඩිය ගෙනිච්චන් අපි හිතන්නෙ "නොදකින් පරයා කෝටි ගානක් සල්ලි,ඒත් පොල් ගෙඩියෙනුත් කෙලින්න හදන්නෙ අපිටමයි" කියලා.අපි බයක් තව එකෙක් අපිව පාස් කරයි කියලා.ඒක නිසා අපිව පාස් කරපු උන්ට අපි වයිර කරනවා.අපිට පිටිපස්සෙන් එන උන්ට අපි අනුකම්පා කරනවා.
    ඇත්තම බලුවොත් හොරු ඉන්නෙ පොහොසත් සමාජෙ විතරක් නෙවෙයි,එකම වෙනස අපි ඒක දිහා බලන විදිය.
    බොහොම ස්තූතියි රෙප් දුන්න අයට සහ බම්ප් කරපු අයට,වැඩකුත් පාඩු කරගෙන මේ ටික දැම්මෙ බලන උන් ඉන්නවා කියලා දැක්ක නිසා.මම පස්සෙ දවසක මේ ඔක්කොම තනි ත්‍රෙඩ් එකකට ගන්නම්.
    :yes::yes::yes:
    Save
    Save

    :yes: :yes: කාර් එකක යන මනුස්සයෙක් අතින් වැරදීමක් වෙලා කාවහරි හැප්පුනොත් අහලපහල ඉන්න එවුන් උට ගහන්නේ, කාර් එක කුඩු කරන්න යන්නේ උන්ට කාර් නැති නිසා...! :lol:
     
    Last edited:

    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    මම සමාව ඉල්ලනවා මෙච්චර කාලයක් ත්‍රෙඩ් එක අප්ඩේට් නොවුන එක ගැන.මේ ත්‍රෙඩ් එක්ක දාලා දැන් අවුරුද්දක් වෙනවා.මේ අවුරුද්දට මම ඉගෙනගත්තු දේවල් මගෙ ජීවිතේට මම ඉගෙනගෙන නෑ:):).මේ ත්‍රෙඩ් එක දානකොට මම යන්තම් වෙනස් විදියකට හිතන්න පටන් ගත්තා විතරයි.අද මම ඊට වඩා ගොඩාක් ඉස්සරහට ඇවිත් ඉන්නවා.ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා.අපි ඉස්සරහට කරගෙන යමු:rolleyes::rolleyes::rolleyes:.

    නැපෝලියන් හිල්

    නැපෝලියන් හිල් කියන්නෙ ලෝකෙ ඉන්න හැම එකෙක්ම කියවන්න ඕනෙ පොත් ලියපු මනුස්සයෙක්.මේ පොත් ගොඩක් පරණයි,ඒත් සෑහෙන දැනුමක් මේවගෙ ඇතුලෙ තියෙනවා.මේකෙ සමරි එක විතරක් කියන්නම්.

    1.ඔබට දැවෙන උවමනාවක් තිබිය යුතුයි.

    ඔබේ තුල තියෙන ආශාව,උවමනාව තමයි ඔබව ඉදිරියට ගෙනියන ගාමක බලවේගය.මේක තියෙනවනම් අනිත් කිසිම දෙයක් ලොකු ගේමක් නෙවෙයි.වෙනස් වෙනවා කියන්නෙ ගොඩක් අමාරු වැඩක්.ඒකෙදි ලෝකෙ ගොඩාක් දේවල් තමන්ව ආයෙත් කලින් කිව්ව සිස්ටම් එකට ඇදලා දාන්න උත්සහ කරනවා.ඒකෙන් බේරෙන්න බෑ,මුහුන දෙන්න විතරයි පුලුවන්.ඒකට මේ ගාමක බලය අත්‍යවශ්යයි.හැබැයි මේ උවමනාව සැබෑ උවමනාවක් වියයුතුයි.උඹ කැමති දෙයක්,උඹ ආදරය කරන දෙයක් වියයුතුයි.

    2.ඔබේ මනසට අවශ්‍ය ආහාර දෙන්න.

    දැවෙන උවමනාව බබානම් මේ තමයි මව්කිරි.තමන්ට ජීවිතේ කරන්න අවශ්‍ය දේ ලඟා කරන දේවල් වලින් මනස පුරවන්න.නලුවෙක් වෙන්න ඕන්නම් නලුවෙක් වගේ හිතන්න.සාර්ථක නලුවෙක්ගෙ ජීවිත කතාව කියවන්න.ඔහුගේ චිත්‍රපටයක් බලන්න.ක්‍රීඩකයෙක් වෙන්න ඕන්නම් ඒත් එහෙමයි.ජීවිතේ අවශ්‍ය දේට අදාල දේවල් බලන්න.මම පෞද්ගලිකව දන්නවා කෙනෙක්ගෙ ෆේස්බුක් පේජ් එක බැලුවනම් කියන්න පුලුවන් මිනිහගෙ හිතේ තියෙන්නෙ මොනවද කියලා.

    3.ඔබේ ජාතියේ මිනිස්සු සමග එකතු වෙන්න.

    උඹලා ක්‍රිකට් මැච් එකක් බලන්න ගියානම් හොඳට බලපන් යනකොට ඉන්න තැන නෙවෙයි ගොඩක් උන් එනකොට ඉන්නෙ.කොල්ලොනම් පපරයක් ගාවට සෙට් වෙලා නටනවා,වයසක මිනිස්සු පාඩුවෙ සයිඩ් එකකට වෙලා මැච් එක බලනවා.එක ජාතියෙ උන් ටික වෙලාවකින් එක තැනට සෙට් වෙනවා.මේක ජීවිතේදිත් එහෙමමයි.උඹ අනාගතයේ වෙන්නෙ කවුද කියලා උඹේ වටේ ඉන්න උන් දිහා බැලුවනම් උඹටම හිතාගන්න පුලුවන්.උඹට හිතෙනවනම් ඒක නෙවෙයි වෙන්න ඕනෙ කියලා,ආශ්‍රය කරන උන් වෙනස් කරපන්.

    4.විශේෂිත දැනුමක් හදාගැනීම.

    මේ කියන්නෙ ජීවිතේ තමන්ගෙ ෆීල්ඩ් එකේ මාස්ටර් කෙනෙක් වීම.උදාහරනෙක්ට උඹ බිස්නස් කාරයෙක්නම් බිස්නස් එකේ හැටියට සුපිරි දැනුමක් උඹට තියෙන්න ඕනෙ.ඒත් උඹ කරවල මුදලාලිනම් කරවල හදන හැටි උඹට වැඩක් නෑ.මිනිස්සු ගොඩක් දේවල් දන්නවා.ඩිග්‍රි තියෙනවා,ඩිප්ලෝමා තියෙනවා phd තියෙනවා ඒත් ඔය බහුතරේ අසාර්ථකයි.හේතුව ගොඩක් දේවල් දන්නවා,ඒත් වෙන්න ඕනෙ මොනවද කියලා නොදන්නාකම.ඒක කියන්න උන්ට වෙනම එකෙක් ඕනෙ.උට අපි කෙටියෙන් බොසා කියනවා.ඌ සමහරවිට ඕ ලෙවල් වලින් ගෙදර නැවතුන එකෙක් වෙන්න පුලුවන්.ඒත් ඌ දන්නවා ඊලගට මොකද කරන්න ඕනෙ කියලා.හැබැයි ඌ අර ඩිග්‍රි කාරයා තරම් ඒ ෆීල්ඩ් එක දන්නෙ නැති වෙන්න පුලුවන්.

    ඉතුරු ටික පසුවට....:):):)

    Ela machan ...Mula idanma thread eka kiuwwa.. ganna dewal godak tiyenaw.. Digatama karan palayan... :) :)
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    :yes: :yes: කාර් එකක යන මනුස්සයෙක් අතින් වැරදීමක් වෙලා කාවහරි හැප්පුනොත් අහලපහල ඉන්න එවුන් උට ගහන්නේ, කාර් එක කුඩු කරන්න යන්නේ උන්ට කාර් නැති නිසා...! :lol:

    100 % attha bn..sakkili vage hasirenne un///
     
    • Like
    Reactions: arunakr

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල ඔය ඔක්කොමත් කරන අතරේ පොඩ්ඩක් නිවන් දකින්නත් ට්‍රයි කරපල්ලා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මගෙ ජීවිතේ වෙනස් කරපු ත්‍රෙඩ් එක. මේකෙන් තමයි රොබර්ට් කියසාකි ගැන දැනගන Rich Dad Poor Dad Audio Book එක ඇහුවේ සහ හිතන විදිහ සහමුලින්ම වෙනස් උනේ. මේක දාපු නම නොදන්න, කවුද කියලා නොදන්න උඹට සිය දාස් වාරයක් පින්.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මගෙ ජීවිතේ වෙනස් කරපු ත්‍රෙඩ් එක. මේකෙන් තමයි රොබර්ට් කියසාකි ගැන දැනගන Rich Dad Poor Dad Audio Book එක ඇහුවේ සහ හිතන විදිහ සහමුලින්ම වෙනස් උනේ. මේක දාපු නම නොදන්න, කවුද කියලා නොදන්න උඹට සිය දාස් වාරයක් පින්.

    raththarange thread tika baluwada bn, e tikath patta, man mekata awema uge thread gana danagena
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉස්කෝල වලදී ගුරුවරු ඕකුන්ට කියනව "හෙට දවසෙ රටේ පොසත්තු ඔයාල තමයි" කියල. කැම්පස් ගියාම එකේ ඉන්න එවුන් ඕකුන්ව form කරනව "ඔයාලව අනෙත් අය අතරින් තෝරගත්තේ ඔයාලගෙ විශේෂ කම නිසා. හෙට දවසේ රටේ අනාගතය ඔයාලගෙ අතේ තමයි. හෙට දවසෙ BMW, Merc වලින් යන්නෙ ඔයාල තමයි" කියල. අන්තිමට කාලකන්නි හැත්ත එලියට අවම බලාපොරොත්තු කඩ වෙලා, සමාජයේ සල්ලි තියෙන එවුන් එක්ක වයිරයක් බැදගන්නවා.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගෙ ජීවිතේ වෙනස් කරපු ත්‍රෙඩ් එක. මේකෙන් තමයි රොබර්ට් කියසාකි ගැන දැනගන Rich Dad Poor Dad Audio Book එක ඇහුවේ සහ හිතන විදිහ සහමුලින්ම වෙනස් උනේ. මේක දාපු නම නොදන්න, කවුද කියලා නොදන්න උඹට සිය දාස් වාරයක් පින්.
    උඹ ගොඩ යනවනම් එච්චරයි වෙන්න ඕනෙ,දැන්නම් මම ආයෙත් ටිකක් ෆ්‍රී,ඒක නිසා තව ටිකක් දාන්නම් :)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉස්කෝල වලදී ගුරුවරු ඕකුන්ට කියනව "හෙට දවසෙ රටේ පොසත්තු ඔයාල තමයි" කියල. කැම්පස් ගියාම එකේ ඉන්න එවුන් ඕකුන්ව form කරනව "ඔයාලව අනෙත් අය අතරින් තෝරගත්තේ ඔයාලගෙ විශේෂ කම නිසා. හෙට දවසේ රටේ අනාගතය ඔයාලගෙ අතේ තමයි. හෙට දවසෙ BMW, Merc වලින් යන්නෙ ඔයාල තමයි" කියල. අන්තිමට කාලකන්නි හැත්ත එලියට අවම බලාපොරොත්තු කඩ වෙලා, සමාජයේ සල්ලි තියෙන එවුන් එක්ක වයිරයක් බැදගන්නවා.
    ඕකට හේතුව අර මම කලින් කිව්ව සීන් එක තමයි බං,අම්මලා තාත්තලවත් ගුරුවරුවත් කැම්පස් එකේ ඉන්න උන්වත් දන්නෙ නෑ කොහොමද පොහොසත් වෙන්නෙ එහෙම නැත්තන් මොනවගේ අයද පොහොසත් වෙන්නෙ කියලා...එහෙම දන්නවනම් එයාලා කලින්ම පොහොසත් වෙනවනෙ අපි වෙනකල් බලන් ඉන්නෙ නැතුව,මෙයාලා කරන්නෙ එකම තියරිය ෆලෝ කරනවා හරි යයි කියලා හිතාගෙන,ගොඩක් ඉගෙනගත්තොත් ගොඩක් සල්ලි,ගොඩක් මහන්සි උනොත් ගොඩක් සල්ලි වගේ තියරි තමයි තියෙන්නෙ.... එහෙම එකක් නෑ,ඉගෙනගන්න ඕනෙ මහන්සි වෙන්න ඕනෙ තමයි ඒත් හරි දේට මහන්සි වෙන එකයි වෙන්න ඕනෙ.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඕකට හේතුව අර මම කලින් කිව්ව සීන් එක තමයි බං,අම්මලා තාත්තලවත් ගුරුවරුවත් කැම්පස් එකේ ඉන්න උන්වත් දන්නෙ නෑ කොහොමද පොහොසත් වෙන්නෙ එහෙම නැත්තන් මොනවගේ අයද පොහොසත් වෙන්නෙ කියලා...එහෙම දන්නවනම් එයාලා කලින්ම පොහොසත් වෙනවනෙ අපි වෙනකල් බලන් ඉන්නෙ නැතුව,මෙයාලා කරන්නෙ එකම තියරිය ෆලෝ කරනවා හරි යයි කියලා හිතාගෙන,ගොඩක් ඉගෙනගත්තොත් ගොඩක් සල්ලි,ගොඩක් මහන්සි උනොත් ගොඩක් සල්ලි වගේ තියරි තමයි තියෙන්නෙ.... එහෙම එකක් නෑ,ඉගෙනගන්න ඕනෙ මහන්සි වෙන්න ඕනෙ තමයි ඒත් හරි දේට මහන්සි වෙන එකයි වෙන්න ඕනෙ.

    100% true යන තියරියේ පිට පැන්නොත් ගොඩ???අත්දැකීම් තියෙනවා!!පස්සෙදන්නම්!:D
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    පට්ට මචන්.. අම්මප සහතික කතාව. මටත් තේරෙන් නේ ඇයි අපේ මිනිස්සු වහල්ලු වෙන්න හදන්නේ කියල හැකියාව තියාගෙන. කිසිම අවදානමක් ගන්න කැමති නෑ ඉන්න තැනින් පහලට වැටෙයි කියල. උන් හිතන්නේ හරි ගියොත් ඇති වෙන දේ නෙමෙයි වැරදුනොත් නැති වෙන දේ.

    "ගතින් ශක්තිමත් මනසින් දුබල පුද්ගලයා අනුන්ගේ වහලෙකි."