ඇයි අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම losers වෙලා තියෙන්නෙ....

2osama

Well-known member
  • Oct 25, 2010
    68,594
    58,316
    113
    මාලඹේ
    මොකක් -හරි කරන්න බෑ කියල හිතනවට වැඩිය උන් හදන්නෙ ඒකට විසඳුම් හොයන්න. ඒකට අපි ඉතින් බෑම කියල අතෑරල දානව
    ක්‍රිකට් match උනත් පරදින්නේ මේක නිසා
    අරුන් 6 ඒවා දෙකක් තුනක් ගහපු ගමන් අපේ එවුන් ගේම අත්හරිනවා 🤣
     
    • Like
    Reactions: $onny

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,460
    1
    12,953
    113
    Low IQ, Low Creativity, Low Discipline, High Criticisms
    People in power have all of these. They made a bad constitution, flawed electoral system, and bad administration. People who are opposite of these negative qualities are silent, or already migrated.+ Few families who had no idea about the country's way of doing things, made bad decisions in the past
    Buddhism as well.
    LOL :rofl::rofl:
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    12,796
    1
    25,916
    113
    People in power have all of these. They made a bad constitution, flawed electoral system, and bad administration. People who are opposite of these negative qualities are silent, or already migrated.
    I think that the people in power are a subset of the whole population, so they have all the same characteristics as everyone else.
     
    • Like
    Reactions: RealityOfX

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    3,943
    3,893
    113
    ඔය ප්‍රොටීන් ඌණතාවය නිසා ශාරීරක හානියටත් වඩා ඇතිවෙන්නේ මොලයට හානියක්.
    Itin dura gam wala un campus enne mole natuwada
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,250
    26,328
    113
    Itin dura gam wala un campus enne mole natuwada
    උන්ට මොලේ නෑ. කඩපාඩම් තියරිය. සහ පාස්ට් පේපර්ස් රිපීටින් තියරිය ඔච්චරයි.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,161
    1,743
    113
    Low IQ, Low Creativity, Low Discipline, High Criticisms

    මේ ඔක්කොම තියාගෙන අපි තමයි ලෝකෙන්ම උතුම් කියල බොරුවක් ඔලුවට දාපු එක. දුඋපතක් නිසා කොන් වෙලා දැනුම පුළුල් වෙන අවස්ථා අඩු එකත් බලපානවා.
     
    • Like
    Reactions: Mr Bones

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,071
    1,279
    113
    ගම්පහ
    ඔව් උන් උන්ගේ රටවල් වලට මාර ආදරෙයි ඒක නිසා මහන්සි වෙලා විවේචනය කර කර ඉන්නේ නැතුව වැඩ කරනවා. උන්ගේ එක්ස්පිරියන්ස් එක්ක උන්ගේ ක්‍රියේටිවිටි අයි කියූ එහෙම වැඩි උනා. ඒ මිනිස්සු ලංකාවේ සමහර උන් වගේ වෙන රටකට පැනගෙන තමන්ගේ රටට කෙලවෙයන් කියල ප්‍රාර්ථනා කර කර ඉන්නේ නැහැ. ඉන්දියන් කාරයොත් එහෙමයි.
    මට හිතෙන විදියට ඕකට තවත් එක හේතුවක් ඔය රටවල් වල මීඩියා. ගොඩක් ඉන්දියන් ෆිල්ම් වල එහෙම මාර විදියට ජාත්‍යාලය ප්‍රොමෝට් කරනව. සෝශල් මීඩියා වලත් එහෙමයි. ඉන්ස්ට වල එහෙම ඉන්දියාවට බැනල පෝස්ට් එකක් වැටුනොත් ඒක ඇත්ත උනත් නැතත් ඉන්දියන් කාරයො මාර ගොඩක් ඒකට විරුද්ධව කතා කරනව.

    මිනිස්සු හිතන්නෙ "රට විසින් මාව දියුණු කරයි" කියලා.

    "මේ රටේ ඉදිකටුවක්වත් හදන්නෑ" කියනවා මිසක් තමන් ඉදිකටුවක් හදන්න උත්සාහ කරන්නෑ.

    ඕකමයි හේතුව.

    සුද්දගෙ කාලෙ සිංහල මිනිස්සුන්ගෙ කොඳු කඩලා, යැපීම් මානසිකත්වය ඇති කරවලා ගිය තැන ඉඳන් ඕක පටන් ගත්තෙ.
    💯 කන්න බොන්න, සල්ලි, රස්සා හැම එකම රජයෙන් දෙනකල් බලන් ඉන්නව ඇරෙන්න තනියෙන් ගේමක් ගහල මොකක් හරි කරන උන් ගොඩක් අඩුයි. හැම එකටම උද්ගෝශන කරන එක තමා කරන්නෙ අරක දෙන්නෑ මේක දෙන්නෑ කිය කිය. කොයි ආණ්ඩුව තිබුනත්. නැත්තං මොකක් හරි පිරමීඩෙකට අහුවෙලා ඉබේ සල්ලි එනකල් බලන් ඉන්නව.

    තව හේතුවක් තමා අපි හෙන toxic. බහුතරයකට සෙක්ස් ඇරියස්, inferiority complex, identity crisis තියනව. ඒ නිසා වෙන එකෙක්ට හරියනවට කැමතිත් නෑ තමන් ගැන කිසි confidence එකකුත් නෑ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    12,796
    1
    25,916
    113
    මට හිතෙන විදියට ඕකට තවත් එක හේතුවක් ඔය රටවල් වල මීඩියා. ගොඩක් ඉන්දියන් ෆිල්ම් වල එහෙම මාර විදියට ජාත්‍යාලය ප්‍රොමෝට් කරනව. සෝශල් මීඩියා වලත් එහෙමයි. ඉන්ස්ට වල එහෙම ඉන්දියාවට බැනල පෝස්ට් එකක් වැටුනොත් ඒක ඇත්ත උනත් නැතත් ඉන්දියන් කාරයො මාර ගොඩක් ඒකට විරුද්ධව කතා කරනව.


    💯 කන්න බොන්න, සල්ලි, රස්සා හැම එකම රජයෙන් දෙනකල් බලන් ඉන්නව ඇරෙන්න තනියෙන් ගේමක් ගහල මොකක් හරි කරන උන් ගොඩක් අඩුයි. හැම එකටම උද්ගෝශන කරන එක තමා කරන්නෙ අරක දෙන්නෑ මේක දෙන්නෑ කිය කිය. කොයි ආණ්ඩුව තිබුනත්. නැත්තං මොකක් හරි පිරමීඩෙකට අහුවෙලා ඉබේ සල්ලි එනකල් බලන් ඉන්නව.

    තව හේතුවක් තමා අපි හෙන toxic. බහුතරයකට සෙක්ස් ඇරියස්, inferiority complex, identity crisis තියනව. ඒ නිසා වෙන එකෙක්ට හරියනවට කැමතිත් නෑ තමන් ගැන කිසි confidence එකකුත් නෑ.
    ow ban samahara ewun deshapanala arias nisa thamange ratata apahasa karana hati dakkama appiriyay. bahutharaya hena toxic thamai
     
    • Sad
    Reactions: cheyrav