ඇයි අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම losers වෙලා තියෙන්නෙ....

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,855
    1,786
    113
    32
    srilanka
    අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම දුප්පත්වෙලා තියෙන එකට ප්‍රධානතම හේතුවක් කියල මට හිතෙන්නෙ අපි පොඩි දේටත් මාර විදිහට සැලෙනව,අප්සෙට් වෙන එක. අපේ මූඩ් එක සහ ඇටිටියුඩ් එක ඩිෆෝල්ට්ම නෙගටිව්. පොඩි දේත් ඇති අපේ ගොඩක් මිනිස්සුන්ට මමත් ඇතුලුව ඔක්කොම අත්හරින්න. මට හිතෙන විදිහටනන් මේක අපේ ජානවලම තියෙන එකක්. ඒකට සුද්දො ඇතුලුව දියුනු රටවල් වල ඉන්න මිනිස්සු කිසිම දෙයක් බෑ කියල හිතන්නෙ නැති හින්ද තමයි මට හිතෙන්නෙ උන් දියුනුවෙලා තියෙන්නෙ. මොකක් -හරි කරන්න බෑ කියල හිතනවට වැඩිය උන් හදන්නෙ ඒකට විසඳුම් හොයන්න. ඒකට අපි ඉතින් බෑම කියල අතෑරල දානව. මේක අපේ සංස්කෘතියෙම තියෙන දෙයක් ඒකයි අපිට ඒක හදාගන්න බැරි............
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,865
    93
    Self-Confidence නෑ ගොඩක් මිනිස්සුන්ට. TV, Radio, SM, EK හැම එකෙන්ම වැඩි හරියක් එළියට දාන්නේ negativity. ඒවා hardcode උනාම ජාතියක් වලපල්ලට යනවා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,161
    1
    15,171
    113
    Ithin ohoma tibuna asia wala anith countries for example like Korea,singapore,Thailand,China ada wenakota maara widihata develop wela thiyenne..........
    ඔව් උන් උන්ගේ රටවල් වලට මාර ආදරෙයි ඒක නිසා මහන්සි වෙලා විවේචනය කර කර ඉන්නේ නැතුව වැඩ කරනවා. උන්ගේ එක්ස්පිරියන්ස් එක්ක උන්ගේ ක්‍රියේටිවිටි අයි කියූ එහෙම වැඩි උනා. ඒ මිනිස්සු ලංකාවේ සමහර උන් වගේ වෙන රටකට පැනගෙන තමන්ගේ රටට කෙලවෙයන් කියල ප්‍රාර්ථනා කර කර ඉන්නේ නැහැ. ඉන්දියන් කාරයොත් එහෙමයි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,855
    1,786
    113
    32
    srilanka
    Self-Confidence නෑ ගොඩක් මිනිස්සුන්ට. TV, Radio, SM, EK හැම එකෙන්ම වැඩි හරියක් එළියට දාන්නේ negativity. ඒවා hardcode උනාම ජාතියක් වලපල්ලට යනවා.
    මේකත් එක ප්‍රධන හේතුවක් තමයි තෑන්ක්ස් මචෝ ඇඩිශන් එකට.හරිහමන් මාද්ය නියාමනයක් තිබුනනන් මෙහෙම වෙන්නෙ නෑ........
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    18,066
    1
    30,089
    113
    චූවගෙ රෑෂ් එකේ
    ප්‍රධාන වශයෙන්ම බුද්ධහගම නෙගටිව් විදිහටම මිනිස්සුන්ගෙ ඔළු වලට ගිහින් තියෙන්නෙ. ලද දෙයින් සතුටු වෙමු. සියළු දේ අත් හරිමු කියල කැරි තට්ටයො ටික කියන්නෙ. කහකඩ තට්ටයො ටික වඳ වෙලා ගිය දාට රට දියුනු වෙයි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,855
    1,786
    113
    32
    srilanka
    Gene pool eka ekathana pal wenawa,
    Thawa nutritions madi. Specifically proteins. Ala bathala kos kana sinhalayage age piti witharai thiyenne
    .
    Ithin api tharamwath nutritions tibune naane ban china kaarayonta,singapore wala korea wala evunta. un garadi kaala ballo kaala diunu wechcha jaathine
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    7,948
    16,841
    113
    ඔය පහල තියෙන එකෙන් ගොඩක් දේවල් හිතා ගන්න පුළුවන්

    Screenshot_20230822-100843~3.png
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,855
    1,786
    113
    32
    srilanka
    ආකල්පමය අවුල තමයි. ප්‍රධාන වශයෙන්ම ආත්මාර්ථකාමීබව, කුහකකම,ඊර්ෂ්‍යාව.
    අනිවා මචෝ ඔය කියල තියෙන ඒවනන් මොනව කරලවත් අපේ මිනිස්සුන්ගෙ හදන්න බෑ........
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    18,066
    1
    30,089
    113
    චූවගෙ රෑෂ් එකේ
    මේකත් එක ප්‍රධන හේතුවක් තමයි තෑන්ක්ස් මචෝ ඇඩිශන් එකට.හරිහමන් මාද්ය නියාමනයක් තිබුනනන් මෙහෙම වෙන්නෙ නෑ........
    ඇයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කිරීම, එක එක ගඳවල් එනව කියල විශ්වාස කිරීම, අල්පු ගෙදර උන් පහත් අපි උසස් කියල හිතීම. :)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    13,725
    16,660
    113
    අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම දුප්පත්වෙලා තියෙන එකට ප්‍රධානතම හේතුවක් කියල මට හිතෙන්නෙ.....

    වෙන් කර සැලකීම් , බෙදීම් සහ ගැටීම්

    ලංකාවේ පාසැල් නාමකරණය සම්පූර්ණයෙන්ම වැරදි.

    රැකියා , කුළ, පදින වාහනේ අනුවත් බෙදිලා.
    religious, race
    දෙමළු මුස්ලිම් එවුනුත් කුළයෙන් බෙදිලා.
    නීතිය බෙදිලා

    කැmරි ඝටක් තියෙන එකෙක්ට ලංකාව වෙනස් කරන්න දවස් 5ක් ඇති.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,855
    1,786
    113
    32
    srilanka
    ඔව් උන් උන්ගේ රටවල් වලට මාර ආදරෙයි ඒක නිසා මහන්සි වෙලා විවේචනය කර කර ඉන්නේ නැතුව වැඩ කරනවා. උන්ගේ එක්ස්පිරියන්ස් එක්ක උන්ගේ ක්‍රියේටිවිටි අයි කියූ එහෙම වැඩි උනා. ඒ මිනිස්සු ලංකාවේ සමහර උන් වගේ වෙන රටකට පැනගෙන තමන්ගේ රටට කෙලවෙයන් කියල ප්‍රාර්ථනා කර කර ඉන්නේ නැහැ. ඉන්දියන් කාරයොත් එහෙමයි.
    අනිත් එක අපි ගෝත්‍රිකයො වෙලා ගෝලීයකරනය අත්හරිනකොට. උන් මාර විදිහට ගෝලීයකරනය උනා. අනිත් රටවල් එක්ක හරියට ට්‍රේඩ් ඇග්‍රිමන්ට්ස් හදාගත්ත...........
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,161
    1
    15,171
    113
    අනිත් එක අපි ගෝත්‍රිකයො වෙලා ගෝලීයකරනය අත්හරිනකොට. උන් මාර විදිහට ගෝලීයකරනය උනා. අනිත් රටවල් එක්ක හරියට ට්‍රේඩ් ඇග්‍රිමන්ට්ස් හදාගත්ත...........
    trade agreements hadanna monawa hari production ekak thiyenne onane ban. lankawe ehema naha
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,855
    1,786
    113
    32
    srilanka
    ප්‍රධාන වශයෙන්ම බුද්ධහගම නෙගටිව් විදිහටම මිනිස්සුන්ගෙ ඔළු වලට ගිහින් තියෙන්නෙ. ලද දෙයින් සතුටු වෙමු. සියළු දේ අත් හරිමු කියල කැරි තට්ටයො ටික කියන්නෙ. කහකඩ තට්ටයො ටික වඳ වෙලා ගිය දාට රට දියුනු වෙයි.
    ඔව් මචෝ බුදුහාමුදුරොවො කියපු දේවල් ඔක්කොම විකුර්ති කරල කියල මිනිස්සුන්ගෙ ඔලු කන හාමුදුරුවො තමයි ඉන්නෙ.බුදුහාමුදුරුවො ලෝකෙ ස්වභාවය විස්තර කරන්න කියපු දේවල් අල්ලගෙන ඒක තමයි බුද්දාගම කියල අදහන්නෙ.බුදුහාමුදුරුවො මිනිස්සුන්ට දියුනු වෙන්න දේශනා කරපුව නෙමෙයි.........

    Ithin yako garadi ballo kiyanne proteins, thanakola peththa unath. Oya bath pigan gilinawata wadiya ewa gunai
    Sirawatama. Hebai ithin ehema kiyala garadi,ballo,thanakola peththo nan kanna kiyanna baa ape evunta:P
    ------ Post added on Aug 22, 2023 at 10:31 AM

    ඇයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කිරීම, එක එක ගඳවල් එනව කියල විශ්වාස කිරීම, අල්පු ගෙදර උන් පහත් අපි උසස් කියල හිතීම. :)
    අනිවා මචෝ මම කොහෙවත් කියල නෑනෙ මම දියුනු විදිහට හිතනව කියල:P:D. හැබැයි මම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්නන් විස්වාස කරන්නෙ නෑ. මට තියෙන්නෙ ලංකාවෙ ගොඩක් මිනිස්සු ගැන අවිස්වාසයක්......:(
    ------ Post added on Aug 22, 2023 at 10:35 AM

    trade agreements hadanna monawa hari production ekak thiyenne onane ban. lankawe ehema naha
    Ithin pitin awillawath investor kenekta mehe business ekak production ekak karanna denne naane..........
    ------ Post added on Aug 22, 2023 at 10:38 AM