මට නම් පට්ට හොදයි telegram
Easy chat history
Multiple devices
Easy chat history
Multiple devices
අනිවා. හැබැයි ඒ telegram එච්චර හුරු නැති නිසාද දන්නෙත් නැහැ1. ලංකාවේ හුගක් අය WhatsApp use කරන නිසා තියාගෙන ඉන්නවා
ඒ ඇර මං වෙන කිසිම Meta platform එකක් use කරන්නේ නැහැ
2. Telegram වලට වඩා WhatsApp හුගක් simple, ඒ නිසා day-to-day chat වලට WhatsApp තමයි option එක
Settings වලින් අයින් කරන්න පුලුවන්. චැට් settings වල ඇත්තේ.whatsapp වල ඉමේජස් ෆෝන් එකට ඩව්න්ලෝඩ් වෙන තමා එපා වෙන්න ප්‍රධානම හේතුව.
WhatsApp හැම network එකේම free package තියෙනවා බං. ඉතින් වීඩියෝ කෝල්වලට හොඳම ඇප් එක. රුපියල් 60-90 අතර ගාණකට මාසෙම free. කපල්වලට වගේ නියමයි.
Telegram features අතින් හොඳයි වුණාට කවුරුත් free දෙන් නෑනෙ. අනික call වුණත් අර තරම්ම හරි නෑ. Telegram එකේ අසහනකාර හැත්තත් වැඩි නිසා කෙල්ලෙක්ට වගේ කරදරයි. data කපාගෙන දඟලන්නත් වෙන එකේ සාමාන්‍ය වැඩට පාඩුයි.
nodakinWhatsApp හැම network එකේම free package තියෙනවා බං. ඉතින් වීඩියෝ කෝල්වලට හොඳම ඇප් එක. රුපියල් 60-90 අතර ගාණකට මාසෙම free. කපල්වලට වගේ නියමයි.
Telegram features අතින් හොඳයි වුණාට කවුරුත් free දෙන් නෑනෙ. අනික call වුණත් අර තරම්ම හරි නෑ. Telegram එකේ අසහනකාර හැත්තත් වැඩි නිසා කෙල්ලෙක්ට වගේ කරදරයි. data කපාගෙන දඟලන්නත් වෙන එකේ සාමාන්‍ය වැඩට පාඩුයි.
මුන් හිතාගෙන ඉන්නෙ wifi තියෙන එක හෙන වීර ක්‍රියාව කියලා.nodakin
eka ekage jangi galo galo hitiyata ubata wifiwath nadda. Data card sonnayekne uba
Ubawa mention kara e prashneta uththara dipan.මුන් හිතාගෙන ඉන්නෙ wifi තියෙන එක හෙන වීර ක්‍රියාව කියලා.නිකන් බොරුවට 3,4 ගුණයක් ගෙවලා, ලබ්බක්වත් කරගන්න බැරි තරම් slow වෙලා, ඒ මදිවට කරන්ට් ගියාම daraz එකේ 12v power bank කේබල් හොය හොයා රිරී හිටපං.
මට අවශ්‍ය data ටික phone එකේම තියෙනවා. අනිත් දේවල්වලට Hotspot තියෙනවා. ගෙදරින් පිට හිටියත් සාමාන්‍ය විදිහටම වැඩ. කාඩ් එකක් නම් අරන් නෑ අවුරුදු දෙකකින් විතර. සේරම bank account එකෙන්.
ඉන්ද්‍රජිත් වැඩ කරන්නෙ බුද්ධිමත් විදිහට. තොපිට ඒවා තේරුම් ගන්න අමාරු ඇති. ඔය Netflix එකේ තුන් හාර දාස් ගණන් පැකේජ් දාගෙන 720p බලන පොන්නයො ඉන්නෙ. අපි කෙළින්ම 4k torrent google drive එකට බාලා free ම බලනවා.![]()