ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    nice one එල .. :):):)

    මේ තියෙන්නේ space shuttle program එකේ අන්තිම landing එක Atlantis 2011 july


    Space Shuttle ගොඩක් use කරලා තියෙන්නේ ISS එකට මිනිස්සු හා භාණ්ඩ ගෙනියන්න ..
    Shuttle program එක ඉවර උනාට පස්සේ දන්නා විදිහට දැනට මිනිස්සු ගෙනියන්න පුළුවන් ක්‍රියාත්මක වෙන එකකට තියෙන්නේ Russian Soyuz-TMA spacecraft එක

    soyuz-tma-7__1.jpg


    Space Shuttle Program එකෙන් පස්සේ use කරන්න බලාපොරොත්තු වෙන එක තමා මේක Orion .


    orion_icon.jpg
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හොද ලිපියක්.

    මම තව දෙයක් එකතු කරන්නම්. මුලිම් සැලසුම් කරේ සැම සති දෙකකට් වරක් අබ්යවකෂ ගත වෙන්න. එත් ඇයි මේ space shuttle වැඩසටහන නතර කලේ ?.

    (1) අදික පිරිවැය - මේක නඩත්තු කරන්න 10,000 වැඩිය පිරිසක් ඕන. ඉස්සර වගේ නෙවි අද වැටුප් වලට යන වියදම ඉහලයි.

    (2) ආරක්ෂාව - මේකේ සැලසුමේම ප්‍රස්නයක් තියෙනවා. ප්‍රදාන රෝකට් එක පිපිරුවොත් shuttle එක අනිවාර්යයෙන් විනාශ වෙනවා.

    අනෙක් අතට සාමාන්‍ය rocket එකක ඉහලම තමයි මිනිස්සු හෝ බඩු ගෙනියන්නේ. පහල පිපිරුවොත් ඉහල කොටසට පුළුවන් ඉවත් වෙන්න. හරියට fighter jet එකක් අනතුරට ලක් වෙනකොට, pilot අසුන ඉවත් වෙනවා වගේ.

    russia-progress-44-soyuz-launch-aug-24.jpg


    (3) පොඩි පොඩි දේවල් නම් සාමාන්‍ය rocket හෝ පුද්ගලික කාර්යක්ෂම අවකාශ යන වලින් අබ්යවකාශ ගත කරන එක ලාබයි.


    ඒ මානව හිමිකම් හින්ද. එතකොට ඇයි අර කොලොම්බියාව විනාස උනේ? ආ ඒ යනකොට විතරයි මානව හිමිකම් එනකොට නෑ:)
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    ලංකාවේ ඇවුන් දන්නේ ඉස්සර ආපේ මුතුන් මිත්තෝ අරක කරා මේක කරා කියකිය කෑගහන්න විතරයි. දැන් එහෙම දෙයක් කරන්න try එකක් දෙන්නෑ. BUMP
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    අදහස් සහ රෙප් ලබාදුන් සියල්ලන්ටම බෙහෙවින් ස්තුතයි...........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාලෙකින් එළකිරියේ හොඳ පොස්ට් එකක් දැක්කේ :D ++