

හොද ලිපියක්.
මම තව දෙයක් එකතු කරන්නම්. මුලිම් සැලසුම් කරේ සැම සති දෙකකට් වරක් අබ්යවකෂ ගත වෙන්න. එත් ඇයි මේ space shuttle වැඩසටහන නතර කලේ ?.
(1) අදික පිරිවැය - මේක නඩත්තු කරන්න 10,000 වැඩිය පිරිසක් ඕන. ඉස්සර වගේ නෙවි අද වැටුප් වලට යන වියදම ඉහලයි.
(2) ආරක්ෂාව - මේකේ සැලසුමේම ප්‍රස්නයක් තියෙනවා. ප්‍රදාන රෝකට් එක පිපිරුවොත් shuttle එක අනිවාර්යයෙන් විනාශ වෙනවා.
අනෙක් අතට සාමාන්‍ය rocket එකක ඉහලම තමයි මිනිස්සු හෝ බඩු ගෙනියන්නේ. පහල පිපිරුවොත් ඉහල කොටසට පුළුවන් ඉවත් වෙන්න. හරියට fighter jet එකක් අනතුරට ලක් වෙනකොට, pilot අසුන ඉවත් වෙනවා වගේ.
![]()
(3) පොඩි පොඩි දේවල් නම් සාමාන්‍ය rocket හෝ පුද්ගලික කාර්යක්ෂම අවකාශ යන වලින් අබ්යවකාශ ගත කරන එක ලාබයි.
