ඇයි අරක්කු මෙච්චර ගණන්????
මද්‍යසාර භාවිතයෙහි ඉතිහාසය ක්‍රි.පූ 1000ක් තරම් වු අතීතයකට දිවයන්නක්. ශතවර්ශ දහස් ගනනක් පුරාවට නොයෙක් පරීක්ෂණ සිදු කරමින් එහි ගුණාත්මක බව හා සුවිශේශි රසයන් වැඩි දියුනු කිරීමට මිනිසුන් උස්ත්සහ කර ඇත. තාක්ෂණයේ දියුනුවත් සමගම විවිද රසයන්, පැහයන්, හා සුවද වර්ග එකතු කිරීම මගින් මේ මද්‍යසාර වල ප්‍රමිතිය වැඩි කිරීමට අද වන විට පුලුවන් වෙලා තියෙනවා.මේ ලිපියෙන් වර්තමානයෙදි ලොව ඉතා මිලෙන් අධ්කම මද්‍යසාර 10 පිලිබදව ඔබ දැනුවත් කිරිමට බලාපොරොත්තු වෙනවා.
10. Vieille Bon Secours Ale
මෙහි දහවන ස්ථානය හිමි වන්නේ ඉහත නම සදහන් ශිල්පියා විසින් සොයගන්නා ලද බෙල්ජියමේ බෲවරි නම් මද්‍යසාර සාමගම විසින් නිශ්පාදනය කරන බියර් වර්ගයකට... ඇත්තටම මෙය ලෝකයේ මිල අධිකම බියර් පානය කිවුවට වරදක් නෑ. වසර 10ක් තරම් පැරණි සංයුතියකින් හෙබි මෙහි කිරිටොෆී රසය හා අස්මෝදගම් සුවද සුවිශේශි ලක්ෂණයක්.
12L ක බොතලයක් රු.166000ක් පමණ මිලක් ගන්නවා..
9. The Winston Cocktail
රු.193000 කට එක් කොක්ටේල් වීදුරුවක් බොන්න තියනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. ලෝකප්‍රකට සැල්වතෝර් කැලබ්‍රීස් නම් තැබෑරුම් ශිල්පියා විසින් සාදන මෙහි ඔහුටම සුවිශේශි රහස් වට්ටෝරු රැසක් අන්තර්ගත වෙයි. ප්‍රනීතවත් රසයත් සිත් බැදගන්නා සුවදත් නිසා තමයි මෙහි වටිනාකම මේතරම් අගයක් ගන්නේ.
8. Legacy by Angostura
ලොව දේශපාලනික හෙතුවක් මුල් කරගෙන බිහිවු පලමු රම් වර්ගය ලෙස මෙය හැදින්වෙනවා.ටොබගෝ හා ට්‍රිනිඩඩ් නම් රාජ්‍යන් හී 50 වන නිදහස් සැමරුම් උත්සව නිමිත්තෙන් වෙලදපොලට නිකුත් වී ඇති මෙහි වසර 17ක් පැරණි සංයුතියක් අන්තර්ගත වේ... දැනට බොතල් 20 ක් පමණ සුලු අගයක් නිපදවා ඇති මෙහි සුවිශේශිම වටිනාකම වන්නේ එය නිමවා ඇති බෝතලයි. ලන්ඩන් නුවර ඇස්ප්‍රේස් නම් සමාගම විසින් ක්‍රිස්ටල් වර්ගයේ ආකෘතියකින් මෙය නිපදවන අතර ඔවුන් චාල්ස් කුමරුගේ ආභරණ නිර්මාණයේ ප්‍රමුඛයන් ලෙස සැලකේ. එක් බොතලයක වටිනාකම රු.345 000 ක් තරම් අගයක් ගනී.
7. 1811 Château d’Yquem
ක්‍රි.ව 1711 ක පමණ අතීතයකදි ප්‍රංශයේ බෝඩියක්ස් නම් ප්‍රාන්තයේ කර්මාන්තශාලාවක ප්‍රථම වරට නිශ්පාදිත මෙය සුදු වයින් වර්ගයක්...ඉතා පැරණි රසකාරකයන් සිය ගනනක් අඩංගු මෙය පාරම්පරික උරුමයක් ලෙස නිපදවන්නක්. අදවනවිට වෙලදපොලෙහි ක්‍රි.ව 1811 දී නිපදවූ එනම් වසර 200ක් තරම් පැරණි වයින් වර්ගය මිලදී ගැනීමට හැකි අතර එහි මිල 17941300.00 (එක් කෝටි 79 ලක්ෂයක්) පමණ වේ.
6. Penfolds Ampoule
ලොව ඉතා දුර්ලබ ප්‍රංශයේ කොල පැහති මිදි වර්ගයකින් හා නොයෙක් රසායනික සංයුතීන්ගෙන් යුත් මෙය 2004 වර්ශයේදී නිශ්පාදනය කරන ලද රතු වයින් වර්ගයක්. මෙහි හැඩය ටිකක් වෙනස් ස්වරූපයක් ගන්නා අතර එය සිරින්ජ්යකට සමාන වේ. අද දක්වා මේ වර්ගයේ සිරින්ජර් 12ක් පමණක් වෙළදපොලට නිකුත් කර ඇති අතර එය ඇන්ඩෘ බාර්ලට් නම් ලෝකප්‍රකට කැටයම් ශිල්පියා අතින් නිමවු ලී බහාලුමක පැමිනේ. එක් සිරින්ජයක් එක් වීදුරුවක් පමණක් වන අතර එහි මිල රු. 23 461 700.00 ( දෙකෝටි තිස් හතර ලක්ෂ හැට දෙදහසක්) පමන ) වේ.
5. Armand de Brignac Midas
බොහෝ වටිනා මද්‍යසාර ඉහල මිලක් ගන්නේ එහි දුර්ලබ බව, නිශ්පාදිත වෙලද නාමය, බොතලයේ නිමාව වැනි කරුණු මතයි. හැබැයි මෙහි වටිනාකම වැඩි වී තිබෙන්නේ එහි ඇති ගාම්භීර විශල පෙනුම නිසා කියල තමා කියන්නේ . රත්තරං ආලේපිත දීප්තිමත් බෝතලයකින් හෙබි මෙය ෂැම්පේන් වර්ගයට අයත් වේ. වසර 14ක් පැරණි ප්ලෙයර් ෆලෝ නැමති අති දුර්ලබ සංයුතියකින් හෙබි මෙහි බෝතලයක් ලීටර 30 ක ධාරිතාවක් දරයි. ඒ කියන්නෙ මෙය උස්සගෙන යන්න කිහිප දෙනෙක්ම අවශ්‍යයි නේද?? ඔව්.. එයත් මෙහි සුවිශේශි ලක්ෂණයක් .මෙහි බෝතලයක වටිනකම රු. 29672150.00 (දෙකෝටි අනූහය ලක්ෂ හැත්ත දෙදහසක් පමණ ) වේ... හැබයි පසු කාලීනව වෙළදපොල අවශ්‍යතා මත විවිධ ප්‍රමාන වලින් යුත් බොතල් නිපදවනු ලැබේ.. රත්‍රි සමාජ ශාල වල බැබලෙන බෝතලයක් කියුවත් වරදක් නෑ...
4. Dalmore 62
ගෝන හිසක් සහිත ලාංජනයකින් යුත් මෙය ලොව මිල අධිකම විස්කි වර්ගයයි. 1964 වර්ෂයේ නිශ්පාදිත මෙහි අද දක්වා බෝතල් 12ක් පමණක් නිකුත් කර ඇත.මෑතකදී මෙය සිංගප්පූරුවේ මැන්ගැයි ගුවන්තොටුපලෙදී කොස්ටිලස්ට් විස්කි වර්ගයක් ලෙස හොර රහසේ අලෙවි කර ඇති අතර එය එදා මෙදා තුර ගුවන්තොටුපලකදී විකුනන ලද මිලෙන් අදිකම මද්‍යසාර බෝතලය ලෙස ඉතිහාසගත වෙයි. මෙහි බෝතලයක වටිනාකම රු. 41403000.00 (හාරකෝටි දාහතර ලක්ෂ තිස්දහසක්) වේ.
3. Diva Vodka
මෙහි තෙවන ස්ථානය දිනා සිටින්නේ වොඩ්කා වර්ගයේ මද්‍යසාරයක්. මෙහි සුගන්දය ඇත්තටම නිය ආලේපන සුවදට සමානයි කියල තමයි කියන්නේ. හැබැයි එය පෙරීම සදහා භාවිතා කරන ලද අමු ද්‍රව්‍ය අද්විතීයයි. තෙවරක් පෙරන ලද මෙය පලමුව අයිස් තුලිනුත් දෙවනුව නෝඩික් බ්‍රීච් ලෙස හදුන්වන පීන්ලන්තයේ වැසි වනාන්තර වලවැවෙන ශාකයක අගුරු වලිනුත් තෙවනුව වැලි සහ ඉතා මිල අධික මැණික්තුලිනුත් පිරිපහදු කොට ඇත. මෙහි අනෙක් සුවිශේෂිතාව වනුයේ එය නිපදවා ඇති ඉතා ආරක්ෂාකාරී බෝතලයයි. එහි ඉහල සිට පහල දක්වා අලංකාර වටිනා විසිතුරු මැණික් වලින් හැඩ ගන්වා ඇති අතර ස්වරොට්ස්කි නම් සුප්‍රකට ස්වර්ණාභරන සමාගමවිසින් නිපදවා ඇත. බෝතලයේ ඇති මද්‍යසාර ප්‍රමාණය ඉවර වෙන තරමට අල්වා ඇති මැණික් කැට ටිකත් ලබා ගන්න පුලුවන්..බෝතලයක වටිනාකම රු. 137615000.00 (දහතුන් කෝටි හැත්තැහය ලක්ෂ පහලොස් දහසක්) වෙනවා.
2. Henri IV Dudognon Heritage Cognac Grande
අවුරුදු 100ක් තරම් දිගු කාලයක් පැරණි කරන ලද ෂැම්පේන් වර්ගයක් තමා මෙහි දෙවැන්නට ඉන්නේ. ඇත්තටම මෙහි වටිනකම ඉහල යාමට ප්‍රධානම හේතු වන්නේ බෝතලයේ නිමාවයි එය කැරට් 24 රත්තරං ගණකම් ස්ථරයකින් යුක්ත වන අතර හා ස්ටර්ලින් ප්ලැටිනම් වලින් මූඩියත් සදා ඇත. දියමන්ති කැට 6500කින් මෙහි පිටත හැඩ වැඩ කොටද ඇත. බොතල්යේ බර 8kg වන අතර එහි මිල රු.276640000.00 විසි හත්කෝටි හැටහයලක්ෂ හතලිස් දහසක්
1. Tequila Ley .925
ඔන්න එහෙනම් ලෝකයෙන්ම පලමු ස්ථානය දිනාගත් මද්‍යසාරය වන්නේ ටෙකිලා වර්ගයේ අද්විතීය පානයක් මෙහි පිටත පෙනුම කලින් සදහන් කල දෙවැන්න දිනාගත් ෂැම්පේන් බෝතලයට සමාන වුවත් මෙහි බෝතලය නිපදවන්නේ තනිකරම රත්තරන් හා සුපිරිසිදු ප්ලැටිනම් වලින් පමණයි. දියමන්ති 7000කින් පමණ අලංකාර කර ඇති මෙහි එක් බොතලයක් වත් තවම විකිනී නැත. තවත් සුවිශේෂීම කරුන වන්නේ අවුරුදු 4ක් පැරණි කොට ඇති මෙහි රසය කවුරුත් දන්නේ නෑ... ඔන්න රු. 484120000.00 කෝටි හතලිස් අටක් ටෙකිල බෝතලයකට වියදම් කරන්න පුලුවන්නම් ඔබට එහි රසය පලමු වරට ලෝකයටම ප්‍රසිද්ධ කරන්න පුලුවන්ඒ වගේම මෙහි නිශ්පාදකයන් ඔබේ නමත් බෝතලයේ පිටුපස රනින් ලියලා දෙන්න සූදානමින් ඉන්නවා.

ඉඩක් ලැබෙන විදිහට දවස් කිහිපයක්ම මහන්සි වෙල තමයි කරුණු එකතු කරේ.. ඔබගේ දැනුමට යමක් එකතු උනා කියල සිතනවා...
Last edited: