ඇයි අවුරුදු දෙක එපා කිව්වේ? අපිට ආදරේටද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇයි අවුරුදු දෙක එපා කිව්වේ? අපිට ආදරේටද?

    ඇයි අවුරුදු දෙක එපා කිව්වේ? අපිට ආදරේටද?

    තව අවුරුදු දෙකක් රජකම් කරන්නට තිබෙද්දී ජනපතිවරණය කැඳවා හංසයාට බයවී මඩ නාන්නේ ඇයි?

    කරපු ගොන්කම් තවත් කරන්නේ ඇයි?
     
    • Like
    Reactions: urajdrlk

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඇයි අවුරුදු දෙක එපා කිව්වේ?

    දීර්ගකලීන සන්වර්දන වැඩපිලිවෙලකට යන්න ඔන කියන්නෙ..
    :lol::lol:
    අපිට ආදරේටද?

    අනේ ඔව් බලපුවාම මෙයා තරම් රට වැසියට පෙම් කෙරන්නෙ නැහැ කවුරුත්...

    තව අවුරුදු දෙකක් රජකම් කරන්නට තිබෙද්දී ජනපතිවරණය කැඳවා හංසයාට බයවී මඩ නාන්නේ ඇයි?

    කව්ද හිතුවෙ හන්සයෙක් ඒයි කියලා . අලි එනකම් නොවැ බලන් ඉදල තියෙන්නෙ .

    කරපු ගොන්කම් තවත් කරන්නේ ඇයි?

    එව්වා ඉතින් මේ උන්නහැලගෙ උපන් ගති නොවැ .මේ කපෙදි එවා ඇරිලි බොරු

    :lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇයි අවුරුදු දෙක එපා කිව්වේ?

    දීර්ගකලීන සන්වර්දන වැඩපිලිවෙලකට යන්න ඔන කියන්නෙ..:lol::lol:
    අපිට ආදරේටද?

    අනේ ඔව් බලපුවාම මෙයා තරම් රට වැසියට පෙම් කෙරන්නෙ නැහැ කවුරුත්...

    තව අවුරුදු දෙකක් රජකම් කරන්නට තිබෙද්දී ජනපතිවරණය කැඳවා හංසයාට බයවී මඩ නාන්නේ ඇයි?

    කව්ද හිතුවෙ හන්සයෙක් ඒයි කියලා . අලි එනකම් නොවැ බලන් ඉදල තියෙන්නෙ .

    කරපු ගොන්කම් තවත් කරන්නේ ඇයි?

    එව්වා ඉතින් මේ උන්නහැලගෙ උපන් ගති නොවැ .මේ කපෙදි එවා ඇරිලි බොරු

    :lol::lol::lol:

    Elaz rep +
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :lol:

    අවුරුදු හතරක් තිස්සෙ පව් කරල කරල
    පව් ගෙවෙන්නත් ක්‍රමයක් තියෙන්න එපායැ.

    රජකම් කෙරුවත් කළ කම් පලදේ

    Last edited:

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    ඇයි අවුරුදු දෙක එපා කිව්වේ?

    දීර්ගකලීන සන්වර්දන වැඩපිලිවෙලකට යන්න ඔන කියන්නෙ..
    :lol::lol:
    අපිට ආදරේටද?

    අනේ ඔව් බලපුවාම මෙයා තරම් රට වැසියට පෙම් කෙරන්නෙ නැහැ කවුරුත්...

    තව අවුරුදු දෙකක් රජකම් කරන්නට තිබෙද්දී ජනපතිවරණය කැඳවා හංසයාට බයවී මඩ නාන්නේ ඇයි?

    කව්ද හිතුවෙ හන්සයෙක් ඒයි කියලා . අලි එනකම් නොවැ බලන් ඉදල තියෙන්නෙ .

    කරපු ගොන්කම් තවත් කරන්නේ ඇයි?

    එව්වා ඉතින් මේ උන්නහැලගෙ උපන් ගති නොවැ .මේ කපෙදි එවා ඇරිලි බොරු

    :lol::lol::lol:

    Innakan Mr ekka set wela comis gahala dan sudu reddak adagena wadagena enne Sf Ratata adare nisa kiyalane umbala hithan inne neda machan :lol::lol::lol: Thamunge Ganita wath salakanne nathi eka ratata karai Balamu Balamu Ohoma wechcha palaweni parath meka nemei:no: Ohoma wechcha Palaweni Ratath Lankawa nemei:no: Ohoma wela illan nagaththu Minissu inna ekama ratath Lankawa nemei :no:

    SF ge Hoda wada danaganna Colombo army camp wala duty karapu ekekgen ahapan Api kiyanne borune:lol::lol:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Awrudu 2 wageda 6k kiyala hitenna athi. Samahara wita miniha hitanna athi 3n 2k awilla wiwasthawa wenas karanna puluwan wei kiyala. dan nam hitenawa athi lajja nathiwa paradinne kohomada kiyala.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    maharaja-copy.jpg
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Innakan Mr ekka set wela comis gahala dan sudu reddak adagena wadagena enne Sf Ratata adare nisa kiyalane umbala hithan inne neda machan :lol::lol::lol: Thamunge Ganita wath salakanne nathi eka ratata karai Balamu Balamu Ohoma wechcha palaweni parath meka nemei:no: Ohoma wechcha Palaweni Ratath Lankawa nemei:no: Ohoma wela illan nagaththu Minissu inna ekama ratath Lankawa nemei :no:

    SF ge Hoda wada danaganna Colombo army camp wala duty karapu ekekgen ahapan Api kiyanne borune:lol::lol:

    හරි මචන් උබ කියන එක අත්ත කියලා හිතමුකෝ. එත් බන් උබ කියන්නෙ යන අතකට හෝයියා...කියලා දූෂන වන්චා දැක දැක නිකන් ඉන්න කියලද ??? මචන් මිනිස්සුන්ට තේරෙන්න දෙයක් කෙරුවෙ නැත්තම් හැමැ මනුස්සයම වෙනසක් බලපොරොත්තු වෙනවා . ඉතින් මිනිස්සු මහින්දට දුන්න වගෙ SF ටත් චාන්ස් එකක් දීල බලයි. එයා ජනතාවට සෙතක් කෙරුවෙනත්තම් ඊලග පාර SFටත් තැනක් නතිවෙයි .
     
    SamSL

    Member
    Jan 12, 2010
    33
    1
    0
    :lol:

    අවුරුදු හතරක් තිස්සෙ පව් කරල කරල
    පව් ගෙවෙන්නත් ක්‍රමයක් තියෙන්න එපායැ.

    රජකම් කෙරුවත් කළ කම් පලදේ

    [FONT=&quot]අනේ[/FONT][FONT=&quot] ඔව්[/FONT][FONT=&quot] අර[/FONT][FONT=&quot] අහිංසක[/FONT][FONT=&quot] පිරබාහරන්[/FONT][FONT=&quot]වයි[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] වටේ [/FONT][FONT=&quot]හිටිය[/FONT][FONT=&quot] අනිත්[/FONT][FONT=&quot] අහිංසකයෝ[/FONT][FONT=&quot] ටිකයි[/FONT][FONT=&quot] විනාෂ[/FONT][FONT=&quot] කරන්ඩ[/FONT][FONT=&quot] අන[/FONT][FONT=&quot] දීපු[/FONT][FONT=&quot] එකම[/FONT][FONT=&quot] මොන [/FONT][FONT=&quot]තරම්[/FONT][FONT=&quot] පවක්ද[/FONT]
     
    තැටිය නිවෙන්නට පෙර කලබලේට රොටි පුච්චන අයගෙන් සුභ අනාගතයක් පැතීම

    ජනපතිවරණය වසර දෙකක් කලියෙන් පවත්වන්නේ තැටිය රත්වූ වෙලාවෙ රොටිය පුච්චා ගැනීමට ය. ඒ බව කියන්නේ අප නොවෙ ආණ්ඩුවෙ ඇත්තන් ය. මහින්දාන්නද අලුත්ගමගේ මෙ ගැන රූපවාහිනියෙන් ද අපට කියා සිටියේ ය
    ඇත්තටම වසර දෙකක් යනවිට තැටිය නිවෙන්නට පුලුවන් බව ඔවුහු අපට මෙසේ නොකියා කියති.
    සුභ අනාගතයක් යන උන්ගේ මූලික සටන් පාඨයටම එයින් කෙළවෙන බැවිනි.
    මීට වඩා සුභ කාලයක් ලබා දෙන්නට ඉඩක් මෙ ආණ්ඩුවට නැවත ලැබෙන්නේ නැත. උන් ඉත්තේරුවෙන්ම ඒ බව දනිති.
    ඉස්සරහට ඇත්තේ බහින කලාව ය. තැටිය නිවෙන කලාව ය.
    ඉතින් උන් ජනතාව රවටන්නට සුභ අනාගතයක් යයි කියන විට එතැන ඇත්තේ වංක කමකි.

    ජනතාව නුවනක්කාර නම් තැටිය නිවෙන්නට ඉඩ තිබෙනවා යයි කියන අයගෙන් සුභ අනාගතයක් බලාපොරොත්තු වෙන්නේ නැත.
    (අහෝ කරුමයක මහත.!දැනටත් තැටිය නිවී ඇති බව උන් නොදනී)