පබ්ලිස් සිල්වා මහතා දිනක පැවසුවා මට මතකයි. විශේෂයෙන් කුඩා දරුවන්ට නොදෙන ලෙසද පැවසුවා.කවුද එහෙම කියන්නේ

පබ්ලිස් සිල්වා මහතා දිනක පැවසුවා මට මතකයි. විශේෂයෙන් කුඩා දරුවන්ට නොදෙන ලෙසද පැවසුවා.![]()

Garlic butter kaapan- mam den kanne Garlic Butter witara-

මාගරින් කියන්නෙ ශාක තෙල්වලින් හදන ඒවට
බටර් කියන්නෙ කිරිවලින් හදන ඒවට
ට්‍රාන්ස් ෆැට් තමා හොඳ නෑ කියන්නෙ
සොෆ්ට් මාගරින් තමා ගොඩක්ම හොඳ
flora මාගරින් ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමං ගාන්ඩ පුලුවන්, හයිය නෑ![]()
මම දනන් හිට්යේ නැහැ බන් මේවාල වෙනස. thxමම දනන් හිට්යේ නැහැ බන් මේවාල වෙනස. thx


පොල්තෙලුත් නරකයි කියපු රටක් මේක...![]()

Garlic butter kaapan- mam den kanne Garlic Butter witara-

palm oil thulin hydrogen yawala thamai hadanne. Nutrients okkoma artificially add karala hadanne. Lankawe hadana palwatta highland wage butter one tharam thiyeddi oya jarawa kanna epa bn![]()

palwatta garlic butter ekak thiyenawa neda dan![]()

දැං කට්ටිය හිතයිද දන්නෙ නෑ සුදුළුනු වලින් බටර් හදන්ඩ පුලුවන් කියල![]()

flavored niwi booruwo garlic daala- Food City eke tiyenawa.yako garlic flavored![]()
පොල්තෙලුත් නරකයි කියපු රටක් මේක...![]()