ඇයි එක පාරට සුදු ඉරි අඳින්නේ?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කහ ඉරි මැකුනාම අළුතින් අදින ඒව සුදු කරන එක ගැන ගැටලුවක් නෑ.
    නමුත් මේ තකහනියේ සුදු ඉරි ගහන්නේ....ආණ්ඩුවට වෙන වැඩ ඇත්තෙම නෑ මං හිතන්නේ....
    අපේ රට කිරියෙන් පැනියෙන් උතුරණ සමෘදිමත් දේශයක් නේ බොලල්ලා......

    මරා ගේ කාලේ පාරේ ඉරි ගැහුව කොම්පැණිය සජින් වාස් ගේ.....
    දැන් කොම්පැණිය උගේ ද, නැත්තං වෙන එකෙක් ගෙ ද?????
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අලුතෙන් පාරවල් හදන්නෙ නැති එකේ අඩුම තරමෙ තියෙන පාරවල් පේන්ට් කරන එක ගැනවත් අපි සන්තෝස වෙන්න ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලුතෙන් පාරවල් හදන්නෙ නැති එකේ අඩුම තරමෙ තියෙන පාරවල් පේන්ට් කරන එක ගැනවත් අපි සන්තෝස වෙන්න ඕන.
    :rofl::rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    ඔය කහ ඉරි මැකුනාම අළුතින් අදින ඒව සුදු කරන එක ගැන ගැටලුවක් නෑ.
    නමුත් මේ තකහනියේ සුදු ඉරි ගහන්නේ....ආණ්ඩුවට වෙන වැඩ ඇත්තෙම නෑ මං හිතන්නේ....
    අපේ රට කිරියෙන් පැනියෙන් උතුරණ සමෘදිමත් දේශයක් නේ බොලල්ලා......

    මරා ගේ කාලේ පාරේ ඉරි ගැහුව කොම්පැණිය සජින් වාස් ගේ.....
    දැන් කොම්පැණිය උගේ ද, නැත්තං වෙන එකෙක් ගෙ ද?????

    Machan tharaha wenna Epa mehemqa Ahuwata...
    Uba hithanne Kawada da Ehenam Meywa Wenas karanna Oney?

    Mahinda Janadipathi Kaale Gota Colombo City Eke Pedestrian Crossing Wenas kalaa Standers Size Ekata Mathakada? Awa kawru karath honda deywal... Dan Wenne A waaye Color Eka Standardized karana ekai..

    Ratata aayojakayo Idiriyedi Genna gannanam Ena dawasata kalin dawase da Machan Paint Karanne? api Parana deywal walatama Purudu wela Nisaa Hama deyma Ape Deshapaalana Drushtikonen Kirala Balanna Yana Nisai Rata thawamath Ekama Thana thiyenne...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    hqdefault.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    Machan tharaha wenna Epa mehemqa Ahuwata...
    Uba hithanne Kawada da Ehenam Meywa Wenas karanna Oney?

    Mahinda Janadipathi Kaale Gota Colombo City Eke Pedestrian Crossing Wenas kalaa Standers Size Ekata Mathakada? Awa kawru karath honda deywal... Dan Wenne A waaye Color Eka Standardized karana ekai..

    Ratata aayojakayo Idiriyedi Genna gannanam Ena dawasata kalin dawase da Machan Paint Karanne? api Parana deywal walatama Purudu wela Nisaa Hama deyma Ape Deshapaalana Drushtikonen Kirala Balanna Yana Nisai Rata thawamath Ekama Thana thiyenne...
    ithin oi e tax gahala nemene.. me huttala tax gahanne unta kanna wath na kiyagena. e unata e tax eken karanne hadda gon wada and unta vehicles. :angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡනතා දුක හදුනන ආන්ඩුවට අපි විදින පිඩාව තේරෙනවා කහ ඉරි දැකලා මගි ඡනතාවට එපා වෙලා කියලා තේරුම් අරන්.එකයි තකහනියේ කහ ඉරි සුදු කරන්නේ .
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කොහොමත් ඉතිං ඕන කුප්ප වැඩක් කොරල සුදු හුණු ගාන එකනේ මෙයාලගෙ පුරුද්ද..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hari dan umba kiyapan meka nawaththala eh wenuwen karanna puluwan wena wada saha ai ehema karanna ona kiala. mekata estimated gananui umba kiana wena wada walata yana estimated gananui compare karala dapan. umba oya wishaya gana karapu research papers ehemath thianawa ewai link ehemath dapan :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Machan tharaha wenna Epa mehemqa Ahuwata...
    Uba hithanne Kawada da Ehenam Meywa Wenas karanna Oney?

    Mahinda Janadipathi Kaale Gota Colombo City Eke Pedestrian Crossing Wenas kalaa Standers Size Ekata Mathakada? Awa kawru karath honda deywal... Dan Wenne A waaye Color Eka Standardized karana ekai..

    Ratata aayojakayo Idiriyedi Genna gannanam Ena dawasata kalin dawase da Machan Paint Karanne? api Parana deywal walatama Purudu wela Nisaa Hama deyma Ape Deshapaalana Drushtikonen Kirala Balanna Yana Nisai Rata thawamath Ekama Thana thiyenne...
    අන්න මස්සිනේ උඹ වරද්ද ගත්ත තැන....
    මේක දේශපාලන කතාවක් නෙවෙයි,
    දැන් තියන ප්‍රධාන ප්‍රශ්නය කහ ඉර සුදු කරන එක ද?
    මචං මේකට වඩා ඉෂූ මේ රටේ තියනවා.....කහ ඉර සුදු කරන එකට මෙච්චර පුරවරුණයක් ගහන්නේ මොකටද? මේව හෙනට ප්‍රචාරණය කරන එක හරි ලල් නේද?
    බෙහෙත් මිළ අඩු කරපු එකට, අයවැයේ දීපු සොච්චං සහන වලට ඇඩ් දාන ආණ්ඩුවකින් මීට වඩා බලාපොරොත්තු වෙන්න බෑ තමා බං:oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Yellow (And Black) Ekata Kiyanne TIGER CROSSING kiyala
    White (And Black) Ekata Kiyanne ZEBRA CROSSING kiyala

    මෙතැනදී වෙන්නේ මචන් pedestrian ලට ඕන වෙලාවක පාර පනින්න්න පුළුවන් වෙන එක. වාහන කොච්චර අවත ඔතනට එකෙක් අව ගමන් නවත්තන්න ඕනා. මම හිතන්නේ නැහැ ලංකාවේ මානසිකත්වය තියෙන උන්ට ඕක හරි යයි කියාල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    ඔය කහ ඉරි මැකුනාම අළුතින් අදින ඒව සුදු කරන එක ගැන ගැටලුවක් නෑ.
    නමුත් මේ තකහනියේ සුදු ඉරි ගහන්නේ....ආණ්ඩුවට වෙන වැඩ ඇත්තෙම නෑ මං හිතන්නේ....
    අපේ රට කිරියෙන් පැනියෙන් උතුරණ සමෘදිමත් දේශයක් නේ බොලල්ලා......

    මරා ගේ කාලේ පාරේ ඉරි ගැහුව කොම්පැණිය සජින් වාස් ගේ.....
    දැන් කොම්පැණිය උගේ ද, නැත්තං වෙන එකෙක් ගෙ ද?????

    :confused:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    මේකයි සීන් එක දැන් ලංකාව ටිකක් පොෂ් වේගෙන එනවා
    උබල දැක්කේ නැද්ද දැන් සැකකරයෝ උසාවියට ඉදිරිපත් කරනකොට ඉස්සට වගේ බෙඩ් ශීට් වලින් වහගෙන ගේන්නේ නෑ දැන් එකට වෙනම dress එකක් තියෙනවා රතුපාට හරියට U.S. Marshal ලගේ වගේ

    ගමේ බය්යෝ රට කරන විදිහටම කොලබ හතේ ලොකු හැමුලා කරන්නේ නෑ වෙනස පෙන්න කහ ඉරේ පාට හරි වෙනස් කරනවා
     
    • Like
    Reactions: r.pathirana

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    රටේ තියෙන බරපතලම ගටළුව මේකද?
    ජාත්‍යන්තර ප්‍රමිතිය මේකට කරන්න කලින් පාර්ලිමේන්තුවෙ වැඩ ප්‍රමිතියට කරා නම් හොදයි නේද?
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    හොඳට තියෙන ඇවිදින මංතීරු කඩලා ආයෙ හදනවා....
    හොඳට තියෙන කහ ඉරි සුදු කරනවා.....
    තව ටික දවසකින් රතු පාට CTB බස් වලටත් මොකක් හරි පාටක් ගානව කියයි.....

    ෆුල් මාවලස් බං....
    අපි ගෙවන බදු සල්ලි වලින් මොනාහරි දෙයක් කෙරෙන්නත් ඕනෙනෙ ඉතින්....
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    හොඳට තියෙන ඇවිදින මංතීරු කඩලා ආයෙ හදනවා....
    හොඳට තියෙන කහ ඉරි සුදු කරනවා.....
    තව ටික දවසකින් රතු පාට CTB බස් වලටත් මොකක් හරි පාටක් ගානව කියයි.....

    ෆුල් මාවලස් බං....
    අපි ගෙවන බදු සල්ලි වලින් මොනාහරි දෙයක් කෙරෙන්නත් ඕනෙනෙ ඉතින්....

    :yes::yes::yes: