මේ දවස් වල බරටම සයිටම් ප්‍රශ්නේ ප්‍රදර්ශනේ වෙනවා නේද පුතාල. අපිත් ඉතින් අරුන්ට ගැහුවා මුන් මුන්ට ගැහුවා, අරුන්ට හොද වැඩේ, මුන්ට හොද වැඩේ, ඇයි එහෙම ගැහුවේ, ඇයි මුන්ට නිකන් දෙන දේ කාල ඉගනගන්න බැරි අරකයි මේකයි කියා කියා ඉන්නවා තැරිය දික් කරන ටීවී ලගට වෙලා. බුකිය පුරා එක එකා තමන්ගේ හිත නිවාගන්න පොස්ට් දාගන්නවා. කැම්පස් යන එවුනුයි නැති එවුනුයි.
අපේ රටේ ඉන්න හරක්නම් දෙපැත්තට තුන් පැත්තට බෙදිලා කෙලගන්නනම් දන්නවා සුපිරියට. යකෝ අර රාජිත කියන බල්ලටයි අනිත් පක්ෂ විපක්ෂ කාලකන්නින්ටයි ඕනෙත් ඕකමයි. දැන් නිකන්ම නිර්ධන ධනපති පන්ති බෙදිලා ඉවරයි, කැම්පස් යන යන නැති එවුන් මත. දැන් එක දේශපාලන ප්‍රශ්නෙකුත් නෙමෙයි සාමාන්‍ය ජනතාවම ඒකට කෙලගන්නවා. කොච්චර ලේසිද කියපල්ලකෝ එහෙම උනාම අපේ ඇමති හාමුදුරු වරුන්ට උන්ගේ වැඩේ කරන සද්ද නැතුව ඉන්න. දැන්නම් තියෙන්නේ බන් සයිටම් අරක මේක නෙමෙයි මහජනතාවම එකතු වෙලා මේකේ ඉන්න හැතිකරේ එලවන්න. මොන දුකක්ද කියපන් මේ ලංකාවේ අපි විදින්නෙ. ඇයි දෙයියනේ තොපි එකෙක්වත් ආස නැද්ද ලොකු එන්ජිමක් පදින්න, හොද ගෙදරක හොද පඩියකට ජීවත් වෙන්න. මොනවගෙන්ද ලංකාවට අඩු. අපේ පොන්නකමට මේකට වැඩි වෙලා ඉන්නේ කාලකන්නි හැගීමක්, ඉගැනීමක්, ඔලුවක් නැති පට්ට කපටි ඇමතිලා ටිකක් විතරයි. රට නැත්තටම නැති වෙනවා මෙහෙම උනොත්. මේ පොළොවේ ඉපදෙන එක පවක් වෙන එකත් වැඩි දුරක නෙමෙයි යන රටාවට.
අනේ මන්ද..
ඒ උනාට රත්තරනේ කරන අරගලයක් මෙන්න මේ දේශපාලු කාලකන්නි එලවන්න කරපල්ලා එකතු වෙලා. අපිත් ඉතින් මේකේ කොට කොටා බලාගෙන ඉන්නවා.