ඇයි එ කොල්ලට මිනිස්සු බනින්නේ?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,145
    850
    113
    ඒ කොල්ලා ගහන් අස්සක ඉදන් බලන් ඉදන් වැරදි කලෙ නැ ඇවිත් අල්ලන්න හැදුවෙ නැ
    ඇයි එහෙම මිනිස්සු දිහා බලන්නේ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    දියතලාවේ ඉදලා පැමිණි සිරියලතා මහත්තයා රුසියාවට පලා ගිහිල්ලා එහෙදි හම්බවුන ආන්ටිගෙ පුතා තමයි දැ‍‍ං ලංකාවට ඇවිල්ලා හැංගිමුත්තන් කරන්නෙ. life is too complicated bruh
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,145
    850
    113
    දියතලාවේ ඉදලා පැමිණි සිරියලතා මහත්තයා රුසියාවට පලා ගිහිල්ලා එහෙදි හම්බවුන ආන්ටිගෙ පුතා තමයි දැ‍‍ං ලංකාවට ඇවිල්ලා හැංගිමුත්තන් කරන්නෙ. life is too complicated bruh
    bro wtf
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    අප්පිරියා වෙලා ඉන්නෙ මිනිස්සුන්ව. හැම රෙද්දටම සල්ලි සල්ලි සල්ලි. කවදාවත් සෑහීමක් නැහැ. කොච්චර කරත් හොඳක් අහන්න නැහැ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,145
    850
    113
    අප්පිරියා වෙලා ඉන්නෙ මිනිස්සුන්ව. හැම රෙද්දටම සල්ලි සල්ලි සල්ලි. කවදාවත් සෑහීමක් නැහැ. කොච්චර කරත් හොඳක් අහන්න නැහැ.
    ekanam hari
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,145
    850
    113
    මූණට බණින්න බිැර නිසා මෙතැන ටයිප් කරේ හිතට සහනයක් ආව.
    මගෙන් දෙයක් විකුනනවනම් හො ගොඩක් මහාන්සිවෙලා කරන්න වෙන දෙයක් නම් මාත් සල්ලි ඉල්ලනවා මුලින්

    එහෙම නැත්නම් උදව් කරනවා මොකද්ද වෙන්න ඔනෙ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,059
    5,695
    113
    මූණට බණින්න බිැර නිසා මෙතැන ටයිප් කරේ හිතට සහනයක් ආව.
    මේ උඹට මම එදා කිව්ව ඒවා ගණන් ගන්න එපා. ඕක හිමින් නවත්තපන්, එතකොට ඔක්කොම හරි යාවි.