ඇයි ඔබ දුකින් සිටින්නේ

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
fdd2175f-b770-4cb9-9f25-a5d68f5d2455.png
 
  • Like
Reactions: Dath

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    හැමවෙලේම ඔහොම නැතුව සමහර වෙලාවට විතරක් තියෙනවනම් එක විශාදයද නැත්නම් සාමාන්‍ය දෙයක්ද? :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක තමා බං හරි විදිහ. ලෝකෙ වෙන දේවල් වල හැටියට කොහොමද බං සතුටින් ඉන්නෙ ? සමහර විට මානසික රෝගය විශාදය නෙමේ වෙන්න ඇති බං මෙච්චර දුක් වෙන්න ඕනෙ ලෝකෙ සතුටින් ඉන්න එක වෙන්න ඇති :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක තමා බං හරි විදිහ. ලෝකෙ වෙන දේවල් වල හැටියට කොහොමද බං සතුටින් ඉන්නෙ ? සමහර විට මානසික රෝගය විශාදය නෙමේ වෙන්න ඇති බං මෙච්චර දුක් වෙන්න ඕනෙ ලෝකෙ සතුටින් ඉන්න එක වෙන්න ඇති :yes:

    මොකද බන් එකෙක් පට්ට සතුටින් ඉන්නකොට එකෙක් පට්ට දුකෙන් ඉන්නෙ මේලෝකෙ?:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකද බන් එකෙක් පට්ට සතුටින් ඉන්නකොට එකෙක් පට්ට දුකෙන් ඉන්නෙ මේලෝකෙ?:(

    :sorry: :(
    ඔය බලපං දුක් වෙන්න කොච්චර ප්‍රශ්න තියෙද :(
    ඉතිං කොහොමද මේ ලෝකෙ සතුටින් ඉන්නෙ :(
    සතුටින් ඉන්න උන් තමා පිස්සො :(
    උන් දුකින් ඉන්න උන්ට මානසික රෝගියො කියල බෙහෙත් කරනව :(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :sorry: :(
    ඔය බලපං දුක් වෙන්න කොච්චර ප්‍රශ්න තියෙද :(
    ඉතිං කොහොමද මේ ලෝකෙ සතුටින් ඉන්නෙ :(
    සතුටින් ඉන්න උන් තමා පිස්සො :(
    උන් දුකින් ඉන්න උන්ට මානසික රෝගියො කියල බෙහෙත් කරනව :(

    ඒත් අඩුම තරමෙ දුක කියන එක කාලයක් අල්ලල හිටිනව. ඒකට සතුට හරි පොඩ්ඩ කාලෙනෙ බන් තියෙන්නෙ:(. අනිත් එක තමයි ඔය අපි සතුටුවෙන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න දේවල් වලින්ම දුක ඇතිවෙනව ටික කාලයක් යද්දි:yes:. මට ඒක වෙලා තියෙනව අත්දැකීමෙන් කියන්නෙ. අන්තිමට බුදුහාමුදුරුවන්ගෙ ධර්මය තමයි පරම ධර්මය වෙන්නෙ..........