ඇයි ඔයා ඔච්චර ලස්සන..?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඇයි ඔයා ඔච්චර ලස්සන..?

අපි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ.
කොහොම නමුත් ලස්සන-අවලස්සන කියන මේ සාපේක්ෂ ධර්මතාවයන් නිසා කෙලෙස් සහිත ලෝකයා අධිමානයත් හීන මානයත් කියන අකුසල ධර්මතාවයන් දෙක උපදවා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය..
අපි ලස්සන කෙනෙකුගෙන් ඇහුවොත් “ඇයි ඔබ ඔය තරම් ලස්සන…? “ කියල, ඒකට විවිධ පිළිතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. සමහර අය කියාවි “I’m gifted..“ කියල. තවත් සමහර අය විවිධ රූපලාවන්‍ය විධි ක්‍රම ගැන කථා කරාවි. සමහර අය තමන් ගේ දෙමව්පියන් ගැන කථා කරාවි.
නමුත් ඒ කාටවත් මේ ලස්සන-අවලස්සන විශමතාවය තුළ ඇති පුදුමාකාර ධර්මතාවය දැක ගන්ට ලැබෙන්නෙ නැහැ.. ඒ නිසා ම ඒ අය තමන් ගේ ලස්සනින් මත් වෙනවා. එක්කෝ විරූපී භාවයෙන් ලැජ්ජාවට, හීන මානයට පත්වෙනවා. ඒ වගේ ම යථාර්ථය නො දන්න නිසා ඇතැම් ලස්සන අය, ඒ ලස්සන ම විරූපි වෙලා උපදින්න හේතු වෙන ප්‍රතිපදාවකට හරවා ගන්නවා. ඒක කෙතරම් අවාසනාවක් ද..?

ඇත්තට ම ඇයි කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ…?

භාග්‍යවතුන් වහන්සේ එයට සැබෑම හේතුව සොයා ගත්තා. යම් කෙනෙක් කෝප ගන්නේ නැති නම්, බොහෝ නින්දා අපහාස සිදු කළත් ගැටෙන්නේ නැති නම්, තරහ ගන්නේ නැති නම්, ඒ කෙනා යම් යම් තැනක උපදිනවා ද, ඒ ඒ තැන දී අභිරූපී වෙනවා. දර්ශනීය රූපයකින් යුතු වෙනවා. පැහැදීම ඇති කරවන සුලු වෙනවා. උත්තම වූ වර්ණයකින් යුතු වෙනවා.
අනිත් අතට, යම් කෙනෙක් නිතර කෝපයෙන් යුතු වෙනවා නම්, පුංචි කරුණට පවා ගැටෙනවා නම්, තරහ ගන්නවා නම්, ඒ කෙනා යම් යම් තැනක උපදිනවා ද, ඒ ඒ තැන දී විරූපී වෙනවා. දුරුවර්ණ වෙනවා. දකින්නට අප්‍රසන්න කෙනෙක් බවට පත් වෙනවා.
මේ යථාර්ථය නො දන්නා අය ලෝකයේ කොතරම් ඉන්නවා ද..? සමහර ලස්සන අය ඉන්නව, එ උදවිය ඉන්නෙ හැම වෙලේ ම මාන්නයත් එක්ක තරහ ගත්ත ගමන් ම යි. බලන්න තමන් ලස්සන වී ඉපදුනේ ඇයි කියා නො දන්නා නිසා, ඒ අය විරූපී වී උපදින්න හේතු වන ප්‍රතිපදාවක යි ඒ නිරත වෙලා ඉන්නේ..
තවත් සමහර අය තමන් ගේ ලස්සනින් අනිත් අය තුළ හිතා මතා ම නූපන් රාගය උපද්දවන්න කටයුතු කරනවා. ඒ අයට ත් මතු ජීවිත වල දී යහපත් විපාක ලැබෙන්නේ නැහැ.
විරූපී වෙලා උපන් අය බොහෝ විට කරන්නේ, හිත යටින් ඒ විරූපී භාවය ගැන ගැන පසු තැවි තැවී ඉන්න එකයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ යථාර්ථය යම් කෙනෙක් දන්නවා නම්, එයාට පුලුවනි නැවත විරූපී වී උපදින ප්‍රතිපදාව දුරු කරමින් මේ ජීවිතය තුළ සතුටින් කාලය ගත කරන්න.
ඒ නිසා යාලුවනේ, ඔබත් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ කර්ම-කර්ම ඵල ධර්මතාවය අඩුම තරමින් පිළිගන්න. එතුළින් ම ඔබ මහා සැපතක් අත් කරගත්තා වෙනවා. ඉන්පසු ලෝකයත් සමග නො ගැටී සිටීමේ සිත පුරුදු කරන්න. තමන්ට කුමක් කළත් අන් අයට මෛත්‍රිය ම පතුරුවන්න. එවිට ඔබ ජය ගත්තා වෙනවා. යම් විදියකින් සසරේ ඉපදෙමින් යන්නට වුණොත්, ඔබ සුන්දර රූපකායක් ඇති ව උපදීවි. ඒ මෙත් සිත ම තව දුරටත් දියුණු කළොත් ඔබට සියලු සංසාර දුකිනුත් නිදහස් වෙන්න ත් පුලුවන් වේවි..!
ඒ සඳහා ම වාසනාව උදාවේවා..!!!

~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~
 
  • Like
Reactions: chaja and Gstar

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

ඕව මෙය ඉතා හොද විග්‍රහයක් මම දන්න විදිහට ඕතන බුදුරාජනන වහන්සෙ දුප්ප්ත් පොහොසත් , ‍රැපී විරුපී , පිරිස් ඇති පිරිස් නැති වැනි කරුනු 14ක් ඉතා වටිනා විග්‍රහයක් දෙනවා

මම නම් හිතන්නෙ කෙනෙකුට පුලුවන් නම් තව කෙනෙකුගෙ ආදරය කරුනාව දිනා ගන්න පුලුවන් විදිහට කටයුතු කරන්න එ පුද්ගලායා තමයි මේ ලොකයත් මතු භවයත් ජය ගන්නේ (මේ ‍රැපය, බලය සියල්ල තවකාලික දෙවල් නමුත් සැබැ අදරය සාදාකාලිකව පවතිනවා) එහෙනම් මේ අදරය / කරුනාව / ගරුත්වය ලබන්න නම් අපි අනිකට ආදරය කලයුතු වෙනවා අනිකාට කරුනාව දැක් විය යුතු වෙනව ගරු කල යුතු වෙන්වා එතුලි ඕබ අදරය / කරුනාව / ගරුත්වය ලබන්න සුදුසු පුද්ගලයෙකු වනවා

අර සින්දුවකුත් තුයෙන්නෙ "නාමේ නොදිරිනා කුනුකය දිරෙනා ඇරුමෙකි සොබා සන්සාරේ"

එම ගීතයේ සැහැන්න ලොකු අර්තයක් තියෙන්වා.

ඉතින් මේ රුපයට වැඩිකල් වැජ්බෙන්න බෑ, ගොඩාක් අවස්තාවල මේ සුරුපීබව ප්‍රසිද්ධිය බොහො විට මිනිසාව විනාශය කාරා ඇදයනවා.

අදරය එහෙම දෙයක් නෙමෙයි සාදාකල් ඕබට යහපත ගෙන දෙනවා

රුපය, ප්‍රසිද්දියේ නියම ස්භාවය තෙරුම් ගනිමට "Fashion" හින්දි චිත්‍රපටයත් "Black Swan" ඉන්ස්‍රසී විත්‍රපටයත් නරබන්න

බොහොම ස්තුති මේ ලිපියට මම මදක් වෙනස් කොනයකින් කරුනු ඉදිරිපත් කරලා තියෙනවා ඒ dimension එක :love: Touch කරලා ඇති අයට එය ගොඩාක් වැදගත් වෙවි යැයි ම සිතමි.

"For God so loved the world that he gave his one and only Son, that whoever believes in him shall not perish but have eternal life." John 3:16

"There is no fear in love. But perfect love drives out fear, because fear has to do with punishment. The one who fears is not made perfect in love" 1 John 4:18

Can we define love ? I think this is the best definition I have ever read it is from our Holy Bible

1 If I speak in the tongues of men and of angels, but have not love, I am only a resounding gong or a clanging cymbal. 2I f I have the gift of prophecy and can fathom all mysteries and all knowledge, and if I have a faith that can move mountains, but have not love, I am nothing. 3 If I give all I possess to the poor and surrender my body to the flames, but have not love, I gain nothing.

4 Love is patient, love is kind. It does not envy, it does not boast, it is not proud. 5 It is not rude, it is not self-seeking, it is not easily angered, it keeps no record of wrongs. 6 Love does not delight in evil but rejoices with the truth. 7 It always protects, always trusts, always hopes, always perseveres.

8 Love never fails. But where there are prophecies, they will cease; where there are tongues, they will be stilled; where there is knowledge, it will pass away. 9 For we know in part and we prophesy in part, 10 but when perfection comes, the imperfect disappears. 11 When I was a child, I talked like a child, I thought like a child, I reasoned like a child. When I became a man, I put childish ways behind me. 12 Now we see but a poor reflection as in a mirror; then we shall see face to face. Now I know in part; then I shall know fully, even as I am fully known.

13 And now these three remain: faith, hope and love. But the greatest of these is love :love:.
1 Corinthians 13:1-13

:yes:
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,181
    12,173
    113
    Ohio, USA

    13 And now these three remain: faith, hope and love. But the greatest of these is love :love:. 1 Corinthians 13:1-13

    :yes:

    මෙන්සොෆ්ට් ගේ පෝස්ට් එක වචනින් වචනේ හෝ චේදයෙන් චේදය කෝට් කරලා ඔයාගේ අදහසත් ක්‍රිස්තියානි ආගම මේ සම්බන්දව දරන අදහසත් දෙනවානම් අපිට ගොඩක් ලේසි වෙයි ක්‍රිස්තියානි ආගමෙත් බුදු දහමෙත් තියෙන සමානකම තේරුම්ගන්නට. :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙන්සොෆ්ට් ගේ පෝස්ට් එක වචනින් වචනේ හෝ චේදයෙන් චේදය කෝට් කරලා ඔයාගේ අදහසත් ක්‍රිස්තියානි ආගම මේ සම්බන්දව දරන අදහසත් දෙනවානම් අපිට ගොඩක් ලේසි වෙයි ක්‍රිස්තියානි ආගමෙත් බුදු දහමෙත් තියෙන සමානකම තේරුම්ගන්නට. :yes:

    මම පැහැදිලිව කිව්වා නේ මේ මගෙ කොණ්යෙන් (එ නම් ක්‍රිස්තුස් වහන්සෙගෙ ඉගැන්විම් පදනම් කරගත්) කරපු එකතු කිරිමක් කියා.

    කිසියම් දහමක් ආදරය මත පදනම් වනවා නම් එම දහම ජෙසුස් වහන්සෙට සමිප දෙයක් වෙනවා

    Luke 9:50 "He who is not against you is for you"
     
    හැම දෙයක්ම අකුරක් නැර කියන්න ගියාමත් එකෙ රසයක් නැතුව යනවා :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙන්සොෆ්ට් ගේ පෝස්ට් එක වචනින් වචනේ හෝ චේදයෙන් චේදය කෝට් කරලා ඔයාගේ අදහසත් ක්‍රිස්තියානි ආගම මේ සම්බන්දව දරන අදහසත් දෙනවානම් අපිට ගොඩක් ලේසි වෙයි ක්‍රිස්තියානි ආගමෙත් බුදු දහමෙත් තියෙන සමානකම තේරුම්ගන්නට. :yes:

    ක්‍රිස්තියානි ආගම පදනම් වන්නෙ පහත කරුනු 3 න මත, එයිනුත් අදරය ප්‍රදාන වනවා

    faith, hope and love. But the greatest of these is love :love:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම පැහැදිලිව කිව්වා නේ මේ මගෙ කොණ්යෙන් (එ නම් ක්‍රිස්තුස් වහන්සෙගෙ ඉගැන්විම් පදනම් කරගත්) කරපු එකතු කිරිමක් කියා.

    කිසියම් දහමක් ආදරය මත පදනම් වනවා නම් එම දහම ජෙසුස් වහන්සෙට සමිප දෙයක් වෙනවා

    Luke 9:50 "He who is not against you is for you"

    ආදරය. :rolleyes: මමනම් හිතන්නේ මේ කියනේ තෘෂ්ණාවේ එක ආකාරයක්. හැබැයි එක සුන්දරයි . හැමෝම බලාපොරොත්තු වෙන දෙයක් . නමුත් මේකෙන් කෙරෙන්නේ සසරට තවත් බැඳ තියන එකමයි. :yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,173
    113
    Ohio, USA
    ක්‍රිස්තියානි ආගම පදනම් වන්නෙ පහත කරුනු 3 න මත, එයිනුත් අදරය ප්‍රදාන වනවා

    faith, hope and love. But the greatest of these is love :love:

    ඔයා මෙතන ආදරය ආදරය කිය කියා නොකියාම කියන්නෙ බුදු හාමදුරුවන්ගේ මෛත්‍රිය කියන එක නේද?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ආදරය. :rolleyes: මමනම් හිතන්නේ මේ කියනේ තෘෂ්ණාවේ එක ආකාරයක්. හැබැයි එක සුන්දරයි . හැමෝම බලාපොරොත්තු වෙන දෙයක් . නමුත් මේකෙන් කෙරෙන්නේ සසරට තවත් බැඳ තියන එකමයි. :yes::yes::yes:

    අපි කියන්නේ ඕය තරුනකාලේ කරන අදරයක් ගැන නෙමෙයි (හැබැයි එකත් එ වගෙ වුනා නම් අද ලොකය කොච්චර සුන්දරද?) සසර දිග වෙන අදරයක් නෙමෙයි මම කියන අදරය එහෙම නැති නම් ජෙසුස් වහන්සෙගෙ අදරය God's love is unconditional

    ඕබ කියන්නෙ අපි එකිනෙකාට ප්‍රම කලයුතු නැ කියාද? කරුනා කර අපෙ නිර්වච්නය නැවත්ත කියවන්න
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අපි කියන්නේ ඕය තරුනකාලේ කරන අදරයක් ගැන නෙමෙයි (හැබැයි එකත් එ වගෙ වුනා නම් අද ලොකය කොච්චර සුන්දරද?) සසර දිග වෙන අදරයක් නෙමෙයි මම කියන අදරය එහෙම නැති නම් ජෙසුස් වහන්සෙගෙ අදරය God's love is unconditional

    ඕබ කියන්නෙ අපි එකිනෙකාට ප්‍රම කලයුතු නැ කියාද? කරුනා කර අපෙ නිර්වච්නය නැවත්ත කියවන්න

    ඔබගේ නිර්වචනය මම හරියට තේරුම් නොගත වෙන්න පුළුවන්. නමුත් ආදරය කියා ඔබ කියන්නේ මෛත්‍රිය නම් එනම් ඔබ ඔය කියන අයුරින් එකිනෙකට ප්‍රේම කිරිමනම් එහි කිසිදු වරදක් නැහැ . ඇත්තටම සියලෝම සියලන්ටම මෛත්‍රි කරනවානම් ලෝකය ඇත්තෙන්ම මිට වැඩ ලස්සන වෙයි . :yes::yes::yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔබගේ නිර්වචනය මම හරියට තේරුම් නොගත වෙන්න පුළුවන්. නමුත් ආදරය කියා ඔබ කියන්නේ මෛත්‍රිය නම් එනම් ඔබ ඔය කියන අයුරින් එකිනෙකට ප්‍රේම කිරිමනම් එහි කිසිදු වරදක් නැහැ . ඇත්තටම සියලෝම සියලන්ටම මෛත්‍රි කරනවානම් ලෝකය ඇත්තෙන්ම මිට වැඩ ලස්සන වෙයි . :yes::yes::yes:

    මම හිතන්නෙ එහෙම වෙන්න ඕනැ

    මචන් පුලුවන් නම් මේ වචන් දෙකෙ තෙරුම වෙන වෙනම දක්වන්න
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඔයා මෙතන ආදරය ආදරය කිය කියා නොකියාම කියන්නෙ බුදු හාමදුරුවන්ගේ මෛත්‍රිය කියන එක නේද?

    හම්බයාණනි;

    කිසි කලෙක ඔබගේ ඉස්ලාම් දහම හෝ ක්‍රිස්තියානි දහම හෝ සමග බුදු දහම සම්බන්ධ කිරීමට උත්සාහ නොකරන්න.. මන්ද යත් එය කිසිදා එක් නොවන අහස -පොළොව වැනි දුරකින් පිහිටි දෙයකි....බුදු දහම යනු පරම සත්‍යයයි..ලෝක ධර්මතාවයයි..සත්වයාගේ පැවත්ම, දුක සැප බෙදී යාම සහ දුකෙන් මිදී සදාකාලික සුවය ලබන මාර්ගයයි.. එදා මෙදා තුර පහළ වූ ලක්ෂ ගණනක් බුදු වරුන් නොවෙනස්ව දේශනා කළ එකම දහමයි...

    බොහෝ ජනයා විසින් ඉතා උසස් කොට සලකන්නා වූ ආදරය, ප්‍රේමය, රාගය යන වචන වලින් අදහස් වන්නේද බුදු දහමේ ක්ලේශයක් වන තණ්හාවමයි... අනෙකක් නොවේ...ක්ලේශයකි...දුරු කළ යුත්තකි.

    අපේ සර්වඥයන් වහන්සේ දේශනා කළ මෛත්‍රිය නම් සියලු සත්වයන් කෙරේ දක්වන කරුණාවයි..සතුරන් පවා සැපවත් වේවා යයි පතන පරම පාරිශුද්ධ වූ කුශල චේතනාවකි...වැඩිය යුතු දහමකි...

    :yes::yes::yes::yes::yes:
     
    Hey fool Life is a gift from the GOD why are you folks are so pestimistic ha
    Yeah Buddhism & Christianity completely different when it comes to the issue of Salvation

    Buddhism is just a good way of life nothing less nothing more :yes:

    This guys is talking he is like Buddha he is so sure what his destiny bt be honest can you achieve Nibbana this life or after 1,000 life ? what is the posibility for you to attain Nibbana?

    Remeber your life is hell bound :shocked: