ඇයි ඔයා මට ආදරේ කරන්නෙ?

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ඇයි ඔයා මට ආදරේ කරන්නෙ?

    GF: ඇයි ඔයා මට ආදරේ කරන්නෙ?

    BF: ම්ම්ම්.... හේතුවක් නෑ...

    GF: අනේ බැහැ.. හේතුවක් කියන්නම ඕනි..

    BF: හරි..... එහෙනම් මේකයි.. ඔයාට ගොඩක් ලස්සන සිතැදගන්නසුලු පෙනුමක් තියන නිසා..

    ඇය ඒ පිලිබදව ගොඩක් සතුටු විය.
    දින කීපයකට පසු ඇය අසනීප විය. ඇගෙ පෙනුම අවලස්සන විය,කිසිම සිත් ඇදගන්නාසුලු බවක් නොමැතිවිය..

    GF: පැටියො...? ඔයා තවමත් මට ආදරෙයි නේද..?

    BF: දැන් ඔයා කැත වෙලා..., සිත්ගන්නාසුලු පෙනුම නැති වෙලා මම මොකටද ඔයාට ආදරේ කරන්නෙ...

    ඇගේ නෙත් කදුලින් පිරුනි...

    BF: පැටියො...! දැන් ඔයාට තේරෙනවද? ආදරේ කරන්න හේතුවක් නෑ කියල... මම ඔයාට ගොඩක් ආදරෙයි, ඉස්සර වගේම තවමත්.....
    [ඇගේ දෑත් අල්ලන් නලල සිප ගනී ]

    issuwe fb eken,,

     
    • Like
    Reactions: Chapa W92..