ඇයි කැනඩාවට එන්න ඕනේ

canadaweapi

Active member
  • May 12, 2020
    209
    242
    43
    පිංතුර වලින් පේනකොට තියන ලස්සන හැබෑවට බලනකොට නැහැ.
    Dove Lake/Cradle Mountain පිංතුර දැක්කාම කොච්චර ලස්සනද? හැබෑවට ගිහින් බැලුවාම නිකම්ම නිකං කන්දක් පාමුල වතුර වලක් මිසක් ඊට වඩා දෙයක් නැහැ.
    Ayers rock, Olgas හරියට වෙන ලෝකයක පින්තුර වගේ. ගිහිල්ලා බැලුවාම, අපොයි මේක බලන්නද මෙච්චර කට්ටක් කෑවේ කියලා හිතෙනවා.
    Twelve Apostles පික්චර් පෝස්ට් කාඩ් එකක් දැක්කාම "අම්මෝ ඕස්ට්‍රේලියාවේ ලස්සන" කියන මිනිස්සු, එතනට ගියාම දකින්නේ මුහුදු කෑමට ලක් වෙලා ඉතුරු උන හුණු ගල් කෑලි හත අටක් (දොළහෙන් හතරක්ම හේදිලා ගිහින්) විතරයි.
    https://www.roughguides.com/gallery/most-beautiful-country-in-the-world/
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    kastiya waline koheda lassana wadi kiyala :ROFLMAO: lassana ehema compare karanna ba prens .. mata nam eka eka than wala ewata aawenika lassanak thiyenne

    dan migrate wenna puluwan ratakata thiyenne Canada ne (out of the mains Au, Nz, Ca) .. ehe lassana than hoyala balamu
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    kastiya waline koheda lassana wadi kiyala :ROFLMAO: lassana ehema compare karanna ba prens .. mata nam eka eka than wala ewata aawenika lassanak thiyenne

    dan migrate wenna puluwan ratakata thiyenne Canada ne (out of the mains Au, Nz, Ca) .. ehe lassana than hoyala balamu

    Hama ratakma lassanai eka eka widi walin. 😍
    Buumi pramanaya ekka gattama ausi wala lassana than adui.
    But jeewath wenna sudusu weather eka kiyana sadake gattama aus kiyanne hodama thanak Canada walata wada. Aus walata wada lankawa hodai e athin.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    mun okkoma karann youtube channel ekek open karala mehe inna gona baslata monahari pennala....unta hits wadi kara ganne eke.
    attama kathawa ekei :lol: :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Hama ratakma lassanai eka eka widi walin. 😍
    Buumi pramanaya ekka gattama ausi wala lassana than adui.
    But jeewath wenna sudusu weather eka kiyana sadake gattama aus kiyanne hodama thanak Canada walata wada. Aus walata wada lankawa hodai e athin.
    සිරාවට මට හම්බෙච්ච ජපනෙක් කිව්වා ලංකාව වගේ පොඩි දුරකින් දේශගුනේ වෙනස් වෙන රටවල් අඩුයි කියලා. ඌ කියනවා නුවර එළියේ ඉදන් දබුල්ලට 150km වලට මාර වෙනසක් තියනවා කියලා. හැබැයි ඌ කියන්ඩ ඇත්තේ ජපානේ එක්ක කම්පෙයා කරලා වෙනඩ ඕන.

    මේ රට හරියට නායකයෙක් ඇවිල්ලා දියුණු කරානම් (මේ කපේට වෙන් නැති දෙයක්) සුද්දෝ PR අරගෙන මෙහෙ එනවා, @Emios වගේ කළු කැත කොට සින්හලුත් ඕසී දාලා මෙහෙ එනවා.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: NaiRobi and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරාවට මට හම්බෙච්ච ජපනෙක් කිව්වා ලංකාව වගේ පොඩි දුරකින් දේශගුනේ වෙනස් වෙන රටවල් අඩුයි කියලා. ඌ කියනවා නුවර එළියේ ඉදන් දබුල්ලට 150km වලට මාර වෙනසක් තියනවා කියලා. හැබැයි ඌ කියන්ඩ ඇත්තේ ජපානේ එක්ක කම්පෙයා කරලා වෙනඩ ඕන.

    මේ රට හරියට නායකයෙක් ඇවිල්ලා දියුණු කරානම් (මේ කපේට වෙන් නැති දෙයක්) සුද්දෝ PR අරගෙන මෙහෙ එනවා, @Emios වගේ කළු කැත කොට සින්හලුත් ඕසී දාලා මෙහෙ එනවා.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    :yes::yes::yes:

    hodata salli thiynwanm jeewath wenna hodama rata lankaawa
    Prado ekak bassuwanam oona kariyek nawenawa Sir kiyala,
    wena ratawal wala ooma seen naane
    ------ Post added on Mar 20, 2021 at 8:39 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,602

    Mage kalu dekoth ubata gu yanawa :lol:
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    :yes::yes::yes:

    hodata salli thiynwanm jeewath wenna hodama rata lankaawa
    Prado ekak bassuwanam oona kariyek nawenawa Sir kiyala,
    wena ratawal wala ooma seen naane
    ------ Post added on Mar 20, 2021 at 8:39 AM
    Ehema jeewath wenna aaasanm awlak na

    samahara ewn kamathi na ehema jeewath wenna
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    kochara supirida bn Ozi canada ekka compare karaddi...Uba NSW nan poddak palaynko mosman bay , nothern coast oya pathe..pattama lassanai..mosman wala amuthuma surrounding ekak..thanikara suddoo..boat ekakuth thiyagen patta life ekak

    පිංතුර වලින් පේනකොට තියන ලස්සන හැබෑවට බලනකොට නැහැ.
    Dove Lake/Cradle Mountain පිංතුර දැක්කාම කොච්චර ලස්සනද? හැබෑවට ගිහින් බැලුවාම නිකම්ම නිකං කන්දක් පාමුල වතුර වලක් මිසක් ඊට වඩා දෙයක් නැහැ.
    Ayers rock, Olgas හරියට වෙන ලෝකයක පින්තුර වගේ. ගිහිල්ලා බැලුවාම, අපොයි මේක බලන්නද මෙච්චර කට්ටක් කෑවේ කියලා හිතෙනවා.
    Twelve Apostles පික්චර් පෝස්ට් කාඩ් එකක් දැක්කාම "අම්මෝ ඕස්ට්‍රේලියාවේ ලස්සන" කියන මිනිස්සු, එතනට ගියාම දකින්නේ මුහුදු කෑමට ලක් වෙලා ඉතුරු උන හුණු ගල් කෑලි හත අටක් (දොළහෙන් හතරක්ම හේදිලා ගිහින්) විතරයි.
    ow machan eka atta...each country has it's own beauty...
    meka just personal prefrence ekak....මම බීච් වලට වඩා country side ආස එකෙක්....ඒ නිසා කැනඩා වල mountains, lakes වලට එහෙම ආසයි....europe වල landscape, old towns වලටත් කැමති...
     
    • Like
    Reactions: proceso

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Man danna boat eken awith refugee daapu keepa denekuth banda bn ohoma..godak habai divorce wecha nathan mole upset gaanu..samahara ewunta lankawe gaanu innawath ekka

    Hoda ewunuth innawa bn...poddak hoyanna ona ithn..samahara families innawa lamai hodata hadapu
    මචං, set karala deepn කෝ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    සිරාවට මට හම්බෙච්ච ජපනෙක් කිව්වා ලංකාව වගේ පොඩි දුරකින් දේශගුනේ වෙනස් වෙන රටවල් අඩුයි කියලා. ඌ කියනවා නුවර එළියේ ඉදන් දබුල්ලට 150km වලට මාර වෙනසක් තියනවා කියලා. හැබැයි ඌ කියන්ඩ ඇත්තේ ජපානේ එක්ක කම්පෙයා කරලා වෙනඩ ඕන.

    මේ රට හරියට නායකයෙක් ඇවිල්ලා දියුණු කරානම් (මේ කපේට වෙන් නැති දෙයක්) සුද්දෝ PR අරගෙන මෙහෙ එනවා, @Emios වගේ කළු කැත කොට සින්හලුත් ඕසී දාලා මෙහෙ එනවා.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ජපානෙ විතරක් නෙමෙ ජර්මනිය ,යූ කේ කොයි රටෙ උනුත් ඕක කියනවා .

    අපි හිතමු ජර්මනියෙ ෆ්‍රැන්ක් ෆර්ට් මියුනිච් වගෙ ඉන්න එකෙක් මුහුඳක් බලන්න
    කිලොමීටර් දහස් ගාණක් ගෙවලා යන්න ඔනි .
    තඩි රටවල් එව්වා .
    ඒ වගෙම උන්ගෙ රට අතර ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වල ගිහින් හරි
    තමන්ගෙ වාහනෙ ගිහින් හරි ඒ ෆීලිං එක ගන්න බර ගාණක් වියදම් කරන්නත් වෙනවා.
    ඊට ලේසි ෆ්ලයිට් එකක් අරගෙන ඇවිත් ලංකාවට ඇවිල්ලා
    අඩු කොස්ට් එකකින් සෙරොම ආතල් එක විඳගන්නවා .
    ෆ්ලයිට් ටිකට් එක විතරයි උන්ට ටිකක් එක්ස්පෙන්ස් එකක් කියලා ලොකුවට එන්නෙ .
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ජපානෙ විතරක් නෙමෙ ජර්මනිය ,යූ කේ කොයි රටෙ උනුත් ඕක කියනවා .

    අපි හිතමු ජර්මනියෙ ෆ්‍රැන්ක් ෆර්ට් මියුනිච් වගෙ ඉන්න එකෙක් මුහුඳක් බලන්න
    කිලොමීටර් දහස් ගාණක් ගෙවලා යන්න ඔනි .
    තඩි රටවල් එව්වා .
    ඒ වගෙම උන්ගෙ රට අතර ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වල ගිහින් හරි
    තමන්ගෙ වාහනෙ ගිහින් හරි ඒ ෆීලිං එක ගන්න බර ගාණක් වියදම් කරන්නත් වෙනවා.
    ඊට ලේසි ෆ්ලයිට් එකක් අරගෙන ඇවිත් ලංකාවට ඇවිල්ලා
    අඩු කොස්ට් එකකින් සෙරොම ආතල් එක විඳගන්නවා .
    ෆ්ලයිට් ටිකට් එක විතරයි උන්ට ටිකක් එක්ස්පෙන්ස් එකක් කියලා ලොකුවට එන්නෙ .
    සිරාවට :yes:
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ගොඩක් උන් out of the topic comment කරන්නේ

    මුහුදට ඉක්මනට යන්න පුළුවන් summer weather එකක් තියෙන දූපත් රටවල් ගැනද කතා කරන්නේ මේකේ

    එහෙම ගත්තොත් මට නම් සිරාම Bali/indonesia
     
    • Like
    Reactions: canadaweapi and 0x9

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පිංතුර වලින් පේනකොට තියන ලස්සන හැබෑවට බලනකොට නැහැ.
    Dove Lake/Cradle Mountain පිංතුර දැක්කාම කොච්චර ලස්සනද? හැබෑවට ගිහින් බැලුවාම නිකම්ම නිකං කන්දක් පාමුල වතුර වලක් මිසක් ඊට වඩා දෙයක් නැහැ.
    Ayers rock, Olgas හරියට වෙන ලෝකයක පින්තුර වගේ. ගිහිල්ලා බැලුවාම, අපොයි මේක බලන්නද මෙච්චර කට්ටක් කෑවේ කියලා හිතෙනවා.
    Twelve Apostles පික්චර් පෝස්ට් කාඩ් එකක් දැක්කාම "අම්මෝ ඕස්ට්‍රේලියාවේ ලස්සන" කියන මිනිස්සු, එතනට ගියාම දකින්නේ මුහුදු කෑමට ලක් වෙලා ඉතුරු උන හුණු ගල් කෑලි හත අටක් (දොළහෙන් හතරක්ම හේදිලා ගිහින්) විතරයි.
    දන්න මගුලක් කියපන් බන් .. මාත් ජස්පර් ගිහින් තියෙනවා ... පට්ටම ලස්සනයි , තව බෑන්ෆ් කියල එකකුත් තියනෙවා ..
    ලේක් ලුවිස් එක පින්තුරේ වගේම තමා .. ඒ වතුරේ නිල්පාට මිනරල් එකක් තියනවා ..

    LakeLouise_GettyImages-6b1e83ecabbb423c9cc66ea024c0e6bf.jpg
     
    • Like
    Reactions: canadaweapi

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    දන්න මගුලක් කියපන් බන් .. මාත් ජස්පර් ගිහින් තියෙනවා ... පට්ටම ලස්සනයි , තව බෑන්ෆ් කියල එකකුත් තියනෙවා ..
    ලේක් ලුවිස් එක පින්තුරේ වගේම තමා .. ඒ වතුරේ නිල්පාට මිනරල් එකක් තියනවා ..

    LakeLouise_GettyImages-6b1e83ecabbb423c9cc66ea024c0e6bf.jpg
    මම නං දන්නා දෙයක් මිසක් නොදන්නා දෙයක් කියන්නේ නැහැ.
    ඒ කියන්නෙත් මට පුරුදු සභ්‍ය භාෂාවෙන් විතරයි.
    අඩුම තරමින් මම ලියලා තියන පිළිතුර ලිව්වේ කාටද, ඒ පිළිතුර ලියාපු ප්‍රශ්නේ මොකක්ද කියලා හොයලා බලන්නේ නැතිව ''යන්නේ කොහෙද මල්ලේ පොල්" උත්තරයක් දීලා, බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: NaiRobi