https://www.roughguides.com/gallery/most-beautiful-country-in-the-world/පිංතුර වලින් පේනකොට තියන ලස්සන හැබෑවට බලනකොට නැහැ.
Dove Lake/Cradle Mountain පිංතුර දැක්කාම කොච්චර ලස්සනද? හැබෑවට ගිහින් බැලුවාම නිකම්ම නිකං කන්දක් පාමුල වතුර වලක් මිසක් ඊට වඩා දෙයක් නැහැ.
Ayers rock, Olgas හරියට වෙන ලෝකයක පින්තුර වගේ. ගිහිල්ලා බැලුවාම, අපොයි මේක බලන්නද මෙච්චර කට්ටක් කෑවේ කියලා හිතෙනවා.
Twelve Apostles පික්චර් පෝස්ට් කාඩ් එකක් දැක්කාම "අම්මෝ ඕස්ට්‍රේලියාවේ ලස්සන" කියන මිනිස්සු, එතනට ගියාම දකින්නේ මුහුදු කෑමට ලක් වෙලා ඉතුරු උන හුණු ගල් කෑලි හත අටක් (දොළහෙන් හතරක්ම හේදිලා ගිහින්) විතරයි.
