ඇයි කැනඩාවට එන්න ඕනේ

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මම නං දන්නා දෙයක් මිසක් නොදන්නා දෙයක් කියන්නේ නැහැ.
    ඒ කියන්නෙත් මට පුරුදු සභ්‍ය භාෂාවෙන් විතරයි.
    අඩුම තරමින් මම ලියලා තියන පිළිතුර ලිව්වේ කාටද, ඒ පිළිතුර ලියාපු ප්‍රශ්නේ මොකක්ද කියලා හොයලා බලන්නේ නැතිව ''යන්නේ කොහෙද මල්ලේ පොල්" උත්තරයක් දීලා, බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ.
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ දෙයක් කියල තියෙනේ ඔයා නේද , Canada ගැන පොස්ට් එකකට Aussie විස්තරයක් ලියල තියෙන්නේ , මිනිස්සු නොමග යවනවා LOL
     
    • Like
    Reactions: canadaweapi and 0x9

    canadaweapi

    Active member
  • May 12, 2020
    209
    242
    43
    දන්න මගුලක් කියපන් බන් .. මාත් ජස්පර් ගිහින් තියෙනවා ... පට්ටම ලස්සනයි , තව බෑන්ෆ් කියල එකකුත් තියනෙවා ..
    ලේක් ලුවිස් එක පින්තුරේ වගේම තමා .. ඒ වතුරේ නිල්පාට මිනරල් එකක් තියනවා ..

    LakeLouise_GettyImages-6b1e83ecabbb423c9cc66ea024c0e6bf.jpg
    Aththa kathawa machan jasper banff aththatama lassanai. Alberta witarak nemei BC , Ontario , Atlantic provinces unat amutuma lassanak tiyenne. as dekatama dakinne natiwa goda denek wishwasa karanne na.
     
    • Like
    Reactions: sustharapuncha

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ දෙයක් කියල තියෙනේ ඔයා නේද , Canada ගැන පොස්ට් එකකට Aussie විස්තරයක් ලියල තියෙන්නේ , මිනිස්සු නොමග යවනවා LOL
    මම ලියලා තියෙන්නේ NaiRobi ලියාපු මෙන්න මේ කොමෙන්ට් එකට reply එකක්. ඒකේ oz කියන්නේ කැනඩාවට කියලා හිතන එකට මම මොනවා කරන්නද?

    NaiRobi said:
    Maara lassanai bn...shik oz mehema lassana naane...

    පිංතුර වලින් පේනකොට තියන ලස්සන හැබෑවට බලනකොට නැහැ.
    Dove Lake/Cradle Mountain පිංතුර දැක්කාම කොච්චර ලස්සනද? හැබෑවට ගිහින් බැලුවාම නිකම්ම නිකං කන්දක් පාමුල වතුර වලක් මිසක් ඊට වඩා දෙයක් නැහැ.
    Ayers rock, Olgas හරියට වෙන ලෝකයක පින්තුර වගේ. ගිහිල්ලා බැලුවාම, අපොයි මේක බලන්නද මෙච්චර කට්ටක් කෑවේ කියලා හිතෙනවා.
    Twelve Apostles පික්චර් පෝස්ට් කාඩ් එකක් දැක්කාම "අම්මෝ ඕස්ට්‍රේලියාවේ ලස්සන" කියන මිනිස්සු, එතනට ගියාම දකින්නේ මුහුදු කෑමට ලක් වෙලා ඉතුරු උන හුණු ගල් කෑලි හත අටක් (දොළහෙන් හතරක්ම හේදිලා ගිහින්) විතරයි.
    WowLike Reactions:NaiRobi, canadaweapi and shenat
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මම ලියලා තියෙන්නේ NaiRobi ලියාපු මෙන්න මේ කොමෙන්ට් එකට reply එකක්. ඒකේ oz කියන්නේ කැනඩාවට කියලා හිතන එකට මම මොනවා කරන්නද?

    NaiRobi said:
    Maara lassanai bn...shik oz mehema lassana naane...

    පිංතුර වලින් පේනකොට තියන ලස්සන හැබෑවට බලනකොට නැහැ.
    මෙන්න මේකට උත්තෙරේ දීල තියෙනෙනේ .. O/L පාස් ද?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මෙන්න මේකට උත්තෙරේ දීල තියෙනෙනේ .. O/L පාස් ද?
    අඩුම තරමින් සිංහලෙන් ලියලා තියන එකක් කියවලා තේරුම් ගන්න බැරිව අනුන්ට අපහාස වෙන විදියට ලියන්න එපා.
    සිංහලෙන් යමක් ලියන්න හෝ කියවන්න ඕ ලෙවල් උවමනා නැහැ.
    නමුත් ලියාපු එකක් තේරුම් ගන්න නම් අඩුම ගානේ අට වත් පාස් වෙලා තියෙන්න ඕනෑ