මීට සමාන ත්රෙඩ් ටික කියවන්න හොඳ උත්තරයක් ලඇබෙයි ! ඔය විදිය දැම්ම නවත්තන්නඇයි ?
හෙව්වට එහෙම thread එකක් හම්බුනේ නෑනේමීට සමාන ත්රෙඩ් ටික කියවන්න හොඳ උත්තරයක් ලඇබෙයි ! ඔය විදිය දැම්ම නවත්තන්න

ලගට ගිහින් කනට ලං කරලා කියපන්ටික දවසක ඉදන් කෙල්ලෙක් try කරනවා. මේකිට කොච්චර කතා කරත් ඇහුන්නේ නෑ වගේ යනවනේ.තව try කරොත් කතා කරයිද? නැත්නම් අතරලා දාන්ටද ?
![]()
වැඩක් නෑ මන් හැමදාම ගිහින් තනියම කතා කරලා එනවාලගට ගිහින් කනට ලං කරලා කියපන්

හායි@scurvy ගෙන් අහන්න![]()

කෙල්ල බස් එකේ යන්නේ, මන් වාහනේ ගිහින් ඉන්නේBus eke ynwnm jackak ghpn. Malli katha karala dei ganata![]()

එළ, මන් දාන්නම් බලන්ට