ඇයි කොල්ලෝ සිගරට් බොන්න පටන් ගන්නේ ..






















































මොනවා කරන්නද හිතා ගන්න බැරි උනා .මගේ හීන මාලිගා විනාශ උනා..



















යාලුවනේ මේ තමයි මගේ පළවෙනි නූල. බලන්නකෝ හොදද කියලා...අඩු පාඩු ඇති..
බලන්න මම ඉස්සර හිටිය විදිය. පොතක් පතක් බලාගෙන මගේ පාඩුවේ... ලජ්ජා බයට හැදුන පොඩි එකා..



දවසක් මම ලස්සන කෙල්ලෙක් දැක්කා..කොහොමද මගේ සුදු බෝනික්කි පැටියා ඔයාලට ඉරිසියා හිතෙනවා නේ..



ඒත් එයා makeup නැති උනාම නම් මේ වගේ .. මොනවා උනත් මම එයාට ආදරෙයි හරිද...



මම එයාට ගොඩක් ආදරෙයි ඒක නිසා මම එයාට එක එක බොරු කිව්වා මේ වගේ . අනේ පැටියෝ ඔයා තමයි ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල...







මොන ප්රශ්නය තිබුනත් මම එයා එක්ක හිටියා ..





මම එයාට ගොඩක් වටිනා තෑග්ගක් දුන්නා පෙබරවාරි 14



එයා මගේ විවාහ යෝජනාව පිළිගත් දවසේ මම මේක දුන්නා .. මම රටක් රාජ්ජයක් දිනුව වගේ එදා මට හිතුනා





මම මුළු දවසෙම නින්දක් නැතුව මගේ වචන රචන කරලා SMS යැව්වා ...





මම මගේ කෙල්ලා එක්ක එලියට යනකොට අනිත් කොල්ලොන්ගේ හැටි.. පුහ් බලන්නකෝ මුට තියන ඉරිසියාව මගේ කෙල්ල ගැන . බලන් ඉන්න හැටි විතරක් ..








ඒ වෙලාවට මට තියන ගැම්ම කොහොමද .. කොහෙන් ආවද මන්ද ..




ඒත් අන්තිමේදී මට මෙහෙම රෝස මල ගොඩක් දීලා මට දුක ගින්න දීලා මාව හැරදාල ගියා ..








මොනවා කරන්නද හිතා ගන්න බැරි උනා .මගේ හීන මාලිගා විනාශ උනා..



ඒක නිසා මම සිකරට් එකක් ගහන්න පටන් ගත්තා ..






මේවා ඔයාලගේ ජීවිතේටත් පාඩම් කෙල්ලෝ විශ්වාස කරනවට .. මම දිහා බලලවත් සිගරට් එකක් නොබොන්න පුරුදු වෙන්න ..









අදහසක් දක්වලාම යන්න..


hodi
