ඇයි කොල්ලෝ සිගරට් බොන්න පටන් ගන්නේ ..

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඇයි කොල්ලෝ සිගරට් බොන්න පටන් ගන්නේ ..

    යාලුවනේ මේ තමයි මගේ පළවෙනි නූල. බලන්නකෝ හොදද කියලා...අඩු පාඩු ඇති..​

    බලන්න මම ඉස්සර හිටිය විදිය. පොතක් පතක් බලාගෙන මගේ පාඩුවේ... ලජ්ජා බයට හැදුන පොඩි එකා..​
    :eek::eek::sorry:
    securedownloadmms.jpg

    දවසක් මම ලස්සන කෙල්ලෙක් දැක්කා..කොහොමද මගේ සුදු බෝනික්කි පැටියා ඔයාලට ඉරිසියා හිතෙනවා නේ..​
    :love::love::love:
    securedownload1sk.jpg

    ඒත් එයා makeup නැති උනාම නම් මේ වගේ .. මොනවා උනත් මම එයාට ආදරෙයි හරිද...​
    :no::no::(
    securedownload2p.jpg

    මම එයාට ගොඩක් ආදරෙයි ඒක නිසා මම එයාට එක එක බොරු කිව්වා මේ වගේ . අනේ පැටියෝ ඔයා තමයි ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල...​
    :):):nerd::nerd::baffled::baffled::baffled:
    securedownload3a.jpg

    මොන ප්‍රශ්නය තිබුනත් මම එයා එක්ක හිටියා ..​
    :nerd::nerd::rofl::rofl::oo:
    securedownload4e.jpg

    මම එයාට ගොඩක් වටිනා තෑග්ගක් දුන්නා පෙබරවාරි 14
    :love::love::angry::angry:
    securedownload5p.jpg

    එයා මගේ විවාහ යෝජනාව පිළිගත් දවසේ මම මේක දුන්නා .. මම රටක් රාජ්ජයක් දිනුව වගේ එදා මට හිතුනා​
    :dull::oo::oo::frown::frown:
    securedownload6n.jpg

    මම මුළු දවසෙම නින්දක් නැතුව මගේ වචන රචන කරලා SMS යැව්වා ...​
    :dull::dull::oo::oo::baffled:
    securedownload7d.jpg

    මම මගේ කෙල්ලා එක්ක එලියට යනකොට අනිත් කොල්ලොන්ගේ හැටි.. පුහ් බලන්නකෝ මුට තියන ඉරිසියාව මගේ කෙල්ල ගැන . බලන් ඉන්න හැටි විතරක් ..​
    :no::no::angry::angry::frown::frown::growl::growl:
    securedownload8.jpg

    ඒ වෙලාවට මට තියන ගැම්ම කොහොමද .. කොහෙන් ආවද මන්ද ..​
    :eek::eek::shocked::shocked:
    securedownload9m.jpg

    ඒත් අන්තිමේදී මට මෙහෙම රෝස මල ගොඩක් දීලා මට දුක ගින්න දීලා මාව හැරදාල ගියා ..​
    :(:(:sorry::sorry::no::no::baffled::baffled:
    securedownload10c.jpg

    මොනවා කරන්නද හිතා ගන්න බැරි උනා .මගේ හීන මාලිගා විනාශ උනා..:oo::oo::baffled:
    securedownload11p.jpg

    ඒක නිසා මම සිකරට් එකක් ගහන්න පටන් ගත්තා ..​
    :rofl::rofl::oo::oo::confused::confused:
    securedownloadkq.gif


    securedownload1.gif


    මේවා ඔයාලගේ ජීවිතේටත් පාඩම් කෙල්ලෝ විශ්වාස කරනවට .. මම දිහා බලලවත් සිගරට් එකක් නොබොන්න පුරුදු වෙන්න ..​
    :):):):):rofl::rofl::rofl::P:P

    අදහසක් දක්වලාම යන්න..​
    :):)